කාටද ජනපති කමට සුදුසු !

කාටද ජනපති කමට සුදුසු

  • රනිල්

    Votes: 27 15.3%
  • සජිත්

    Votes: 5 2.8%
  • අනුර

    Votes: 78 44.3%
  • කවුරුත් නෙවෙයි

    Votes: 45 25.6%
  • scurvy

    Votes: 21 11.9%

  • Total voters
    176
  • Poll closed .

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මම ඔහොම හරකෙක් එක්ක සම්මුඛව කතා කලා සෙනසුරාදා. හිතාගන්න බෑ ඔච්චර ඇඩ්වාන්ස්ඩ් කියන මිනිස් මොළයකින් මෙහෙයවෙන කටකින් එහෙම කතා පිටවෙනවද කියලා.
    මේකෙන් පේන්නෙ මුන්ව කොච්චර බ්‍රේන්වොෂ් කරලද කියන එක. ඕවා හදන්න ඉතින් ECT හරි lobotomy එකක් හරි කරන්න තමයි වෙන්නෙ. වෙන විසදුමක් නෑ. :lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,289
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Bf10ID0.jpeg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම කැමතියි අනුර වෙනවා නම්.
    හැබැයි මම අනුර උනා නම් මේ වෙලාවේ ඕක බාරගන්නේ නෑ. බහුතරය තාමත් ආණ්ඩුවට තියෙන නිසා කොහොමත් රනිල් pm හෝ president දෙකෙන් එකක ඉතිරි වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මේකෙන් පේන්නෙ මුන්ව කොච්චර බ්‍රේන්වොෂ් කරලද කියන එක. ඕවා හදන්න ඉතින් ECT හරි lobotomy එකක් හරි කරන්න තමයි වෙන්නෙ. වෙන විසදුමක් නෑ. :lol:
    කරලත් නෙමෙයි ඉතින්. පරම්පරා ශ්‍රී ලංකා කාරයෝ දැන් රාජපක්ක වාදියො වෙලා. නූගත් ගොන්නු තමයි ඉතින්. උගත්කමේ වටිනාකම තව තව තේරෙනව ඔහොම උන් එක්ක කතා කලාම.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,706
    113
    In Your Heart
    EK eke sahenna jeppo innawa wage. Next rata kanne un thama. Mama nam God ta. Pora pissu natuwata anurayata,sajithta saha anith unta wada honda kondak thiyenawa.... Scurvy thoth illapan mama me wenakal chande deelath na denneth na eth uba illapan chande denawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    මේකෙන් පේන්නෙ මුන්ව කොච්චර බ්‍රේන්වොෂ් කරලද කියන එක. ඕවා හදන්න ඉතින් ECT හරි lobotomy එකක් හරි කරන්න තමයි වෙන්නෙ. වෙන විසදුමක් නෑ. :lol:
    බයි ජනතාවගේ තේරීම.
     
    • Like
    Reactions: Stimulus mind

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මුගේ හැටි බලපන් මුඩුක්කු සමාජවාදකාරයෝ🤮

    අන්න උඹේ නුගත් කම

    මේ වගේ මිනිස්සු න්ගේ දැනුම මට්ටම අනුව මෙහෙම හිතන එක

    සාදාරනයි

    රටක ජන මාධ්‍ය තියෙන්නේ මේ වගේ මිනිස්සු දැනුවත් කරන්න

    කපටි රාජපක්ෂලා නැති ලෝකේ ත්‍රස්තයන් බිහි නොවන බව වගේ දේවල් කියල දෙන්න

    අපේ රටේ ජන මාධ්‍ය කරන්නේ මොකක්ද පැණි ධම්මිකල දේශීය දේවල් කියල අගය කරනවා

    කැලණියේ නයා වෙන්න අපේ මාර්ග උපදේශකයන් කියල ඔප්පු කරනවා

    ඉතින් මේ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අන්න උඹේ නුගත් කම

    මේ වගේ මිනිස්සු න්ගේ දැනුම මට්ටම අනුව මෙහෙම හිතන එක

    සාදාරනයි

    රටක ජන මාධ්‍ය තියෙන්නේ මේ වගේ මිනිස්සු දැනුවත් කරන්න

    කපටි රාජපක්ෂලා නැති ලෝකේ ත්‍රස්තයන් බිහි නොවන බව වගේ දේවල් කියල දෙන්න

    අපේ රටේ ජන මාධ්‍ය කරන්නේ මොකක්ද පැණි ධම්මිකල දේශීය දේවල් කියල අගය කරනවා

    කැලණියේ නයා වෙන්න අපේ මාර්ග උපදේශකයන් කියල ඔප්පු කරනවා

    ඉතින් මේ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ
    කූමාර ගුනරත්නම් සහෝදරයව ජනාධිපති කරmu :love2:
    wasantha mudalige antare higana ponnaya agamathi karamu:love2:

    samajawadayata jaya wewa:love2: cuba wata jaya wewa:love2: