Oya 4 cheese kyala meheth oka wikunanawa. habai itin Italy qualitynm natuwa ati.අපි මේ pizza කියල කන්නේ මොනවද කියල හිතෙනවා italy වලින් pizza එකක් කෑවනම්.
ඒවායේ මේ වගේ meat ජාති නෑ. හැබැයි පට්ට රසයි. Quattro formaggio කියල එකක් එහෙම කෑවා. සුපිරියි ඒක.
Mama kapu hodama eka Romao Italian Kitchen. Giovannith hodai


