කාමරේට_යද්දී_අතර_මග

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    20121002152833.jpg
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    දඩබ්බරයා;14088583 said:
    මචන් මන් වැඩ ඇරිලා කාමරේට යද්දී ෆොනේ එක වැ නුව ඉතින් එහෙ මෙහෙ..වන වනා ...ගත්ත Photo 2ක 3ක් දාන්නම්...එච්චර ලොකු දෙයක් නැ බන්...නිකන් බලල දාපල්ලා ඉතින්....බලපන්කො ඉතින්.....

    මොකක්ද රව්මක් පෙනුන ඈතින්

    20121202171902.jpg


    පොඩ්ඩක් කිට්ටු කරලා බලමුද ඉතිං :shocked::shocked:


    20121202171939.jpg


    ලගට ගිහිනුත් ගත්තා ..දන්නවද බලපන්කො මොකක්ද කියල...:D:D

    20121202172000.jpg


    අර අත් පෙන්නේ පාලමක්.....(හැබැයි කොක්කු නම් නැ ....):rofl::rofl::rofl:

    20121202172532.jpg


    තව ටිකක් කිට්ටු කරමු බලන්න......

    20121202172541.jpg


    කොහමද මචන් structure එක.....:shocked::shocked:

    20121202172549.jpg


    හත් ඉලව්වයි ඒ අස්සේ හෙලිකොටෙර් එකක්...ඇරියේ නෑ එකත් ගත්තා ....

    20121121124531.jpg



    ඉරත් බැහැගෙන යනවා හනිකට යන්න ඕනේ ගෙදර......

    20121202172434.jpg



    කොහේ ගියත් මොනවා කරත්...මේහේ වගේ සැනසීමක්නම් දැනෙන්නේ නැ ඉතින්...:no::no::no:මගේ ලංකා මෑණියනි ඔබ තුමියව ගොඩක් මතක් වෙනවා.....
    :yes::yes::yes:

    20121002152833.jpg

    අනේ පලයන් යන්න මතක් වෙන වනම් මොන පක කටද රට ගියේ ..
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අනේ පලයන් යන්න මතක් වෙන වනම් මොන පක කටද රට ගියේ ..

    උබේ දෙමාපියන් කන්න අදින්න දෙනවද...මචං ...උබලට වගේ අපේ අමම්ට තාත්තට සල්ලි නැ ..සැහෙන්න දුක් විදපු මිනිස්සු....ඒ මිනිස්සු දෙන්න විදපු දුක් තවත් විදිනවා බලන් ඉන්න බැරි කමට තමා රට ගියේ...තෝ හොදට අහ ගනින් මහත්තයෝ.......අපි ලංකාවට එවන සල්ලිවලින් තොපිත් යැපෙන බව...
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අනේ පලයන් යන්න මතක් වෙන වනම් මොන පක කටද රට ගියේ ..

    ඌ රට ගියෙ උඹ වගේ නිකමෙක් වගේ නැතුව රටට විදේශ විනිමය ගේන්න
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔහොම පාරක අපිට කවද යන්න ලබෙයිද මචන්............