කාර් එකක් ගත්තා ඔන්න

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    11.gif
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    20කට දෙනවා.. සෙට් වෙන කෙනෙක් ඉන්නවා නම් පී එම් කරන්න.. ඇල්ලෙදි බලන්න පුලුවං..
    Ella-map-sri-lanka.jpeg
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    එළකිරියේ යාළුවො ඔක්කොටම තැන්ක්ස් ඔන්න හොයල හොයල ගත්ත fb 15 එකක්, 24ක් උනා :eek: HZ නම්බර් එකක්, දැන් ඉතින් audio system එකක් ගහගන්න ඕනේ head light පොලිෂ් කරගන්න ඕනේ, තව ඉතින් led stripes ගහගන්න ඕනේ පොඩි පොඩි වැඩ ටිකක් තියනවා, audio system, reverse camera එහෙම තියන තැනක් කියපල්ලකෝ, ලොකූ quality ඒවා එපා bluetooth තියන පොඩ්ඩක් sound :yes:හොද එකක් කියක් වෙයිද?

    oka dan awrudu 15k withara paranai ne. wahane basic maintenance tika mulin karanna parana owner kiyapuwa sure karanna epa. engine oil, filters, belts, ATF, suspension, brakes okkoma check karaganna.

    eeta passe eka lassana/katha karana eka ubata karaganna puluwan. original condition tharan weka moka wath watinne ne oya wage decent family sedan ekakata. congrats btw.
     
    • Like
    Reactions: vishwa a