කාර් එකක් ගන්න උදව්

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    කාර් එකක් ගන්න උදව්

    මුලින්ම මටම කියලා රෝද 4 ක ගන්න තමයි බැලුවේ. දැන් අවුරුදු 4 ක 5 ක පැද්දේ ගෙදර වාහනේ නිසා කාර් ගන්න වැඩේ ලොකුවට තේරෙන්නේ නෑ. :baffled:

    කොහොමහරි බජට් එකට හරියන්නේ (40 කට) AXIO එකක් කියලා හිතාගත්තා. මට දැන් තියෙන ප්‍රශ්නේ එතනින් එහාට වැඩේ කරන්නේ කොහොමද කියන එක.;)

    1. වාහනේ Ad එකකට කෝල් කරලා අහන්න ඕන මොනවද? මම දැන් අහපු ගොඩක් වාහන ගත්ත ගමන් කියන්නේ වාහනේ දීල ඉවරයි කියල. :eek: එකක් දෙකක් වගේ තමයි දැනට තියෙන ඒවා සෙට් උනේ. ඒවගෙන් ඇහුවේ ඉතින් වාහනේ කොච්චර දුවලද ඔය වගේ ඒවා තමයි. මීට අමතරව විශේෂයෙන් අහන්න ඕන මොනවද? (තාම එකක් බලන්න යන්න උනේ නැහැ.)

    2. වාහනේ බලන්න යද්දී කරන්න ඕනේ මොනවද? (මේ ත්රෙඅඩ් එකත් ටිකක් බැලුව.)
    http://www.elakiri.com/forum/showthread.php?t=1734627

    තව විශේෂ දේවල් තියෙනවනම් කොටාගෙන පලයල්ලා. මේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට විස්තරයක් දන්නේ නෑ. :(

    අනිත් සීන් එක දැන් මේ 15% VAT case එක වාහන වලටත් වදිනවද බන්? ඉස්සරහට 2nd hand market එක තවත් වැඩි වෙයිද?

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    2nd hand market එක තවත් වැඩි වෙයිද?
    වාහන වල බොරු ගනන් වලට අහුවෙන්න එපා. උඹට වටින ගාන කියපන් කැමති නම් දෙන්න කියපන්. වාහන චෙක් කරලා ගන්න සමහර ඒවා ගංවතුරට අහුවෙලා ඇක්සිඩන්ට් වෙලා කේස් උන ඒවා තියෙනවා. ලියාපදිංචි අයිතිකාරයාමද කියලා දැනගෙන යන්න වාහනය ගන්න යද්දී.
     
    • Like
    Reactions: JVG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔයා ගන්න හිතන් ඉන්න වාහන සාමන්යෙන් අලුත්. ඒ වගේ ඒවා බසුන්නහෙලා අරගෙන ගිහින් චෙක් කරන්න දෙයක් නෑ. ඇක්සිඩන්ට් වෙලා හදපු එකක්ද නැද්ද කියල බලන්න. සමාන තත්වේ කාර්වල ගාන සයිට් එකකින් බලාගන තමන්ට ඕන ගානට ඉල්ලන්න.
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    2nd hand market එක තවත් වැඩි වෙයිද?
    වාහන වල බොරු ගනන් වලට අහුවෙන්න එපා. උඹට වටින ගාන කියපන් කැමති නම් දෙන්න කියපන්. වාහන චෙක් කරලා ගන්න සමහර ඒවා ගංවතුරට අහුවෙලා ඇක්සිඩන්ට් වෙලා කේස් උන ඒවා තියෙනවා. ලියාපදිංචි අයිතිකාරයාමද කියලා දැනගෙන යන්න වාහනය ගන්න යද්දී.

    hmm. 2010 Axio ekak 45 k kiwwa. :( 45 k thibunanam mama Allion ekak gannawa.
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    ඔයා ගන්න හිතන් ඉන්න වාහන සාමන්යෙන් අලුත්. ඒ වගේ ඒවා බසුන්නහෙලා අරගෙන ගිහින් චෙක් කරන්න දෙයක් නෑ. ඇක්සිඩන්ට් වෙලා හදපු එකක්ද නැද්ද කියල බලන්න. සමාන තත්වේ කාර්වල ගාන සයිට් එකකින් බලාගන තමන්ට ඕන ගානට ඉල්ලන්න.

    meka balanna basunnehe kenek ekka yanna wei neda ban? Apita eka paarata kiyanna amaruine. :/ Mama galle inne. E peththenma thamai Car ekak ganna beluwe. Eka nisa Company daala check karagannath behene.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    meka balanna basunnehe kenek ekka yanna wei neda ban? Apita eka paarata kiyanna amaruine. :/ Mama galle inne. E peththenma thamai Car ekak ganna beluwe. Eka nisa Company daala check karagannath behene.

    පොඩ්ඩක් හොයල බලපන් ලංකාවේ ඉන්ෂුවරන්ස් ඩේට බේස් එකක් තියනවද කියල. තියනවනම් එතනින් බලාගන්න පුළුවන්.
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    පොඩ්ඩක් හොයල බලපන් ලංකාවේ ඉන්ෂුවරන්ස් ඩේට බේස් එකක් තියනවද කියල. තියනවනම් එතනින් බලාගන්න පුළුවන්.

    ehema nam insurance ekaka inna ekekwa alla ganna wei neda
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ahanna one dewal:

    1). wahane year of manufacture.
    2). karala tiyena Km gana.. (mewa boru unath ahala denaganna kathawata allaganna)
    3). Denata eya aran kochchara kal da?
    4). Kohetada registered
    5). Owner kawda/ open papers da etc.
    6). Kalin genawe kohenda.

    owa ahala hithata allana ekak nam balanna yanna tiyenne.. photos walin balala wahana ganna ba....

    godak ads dala tiyenne over priced.. over priced ewagen laksha dekak wage adu unama thama niyama gana enne..
     
    Ad wala over priced unata machan ewa uprima 20k, 30k wage neda adu karanne?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    වාහන ගැන දැනීමක් නැත්නම් , ශුවර් පොරක් එක්ක පලයන් බලන්න..​
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගන්න ඉන්න වාහනය වර්ගය ලංකාවට ගෙන්වන agent ගාවට අරන් ගිහින් පරීක්ෂා කරවා ගන්න..
    එතකොට නියම තත්වය දැනගන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ගාල්ලේ Toyota Lanka Branch එකක් තියෙනව නේ බං, චෙක් කරව ගන්න පුළුවන් නේ?
    Agent ගෙන් සර්විසස් කරපු වාහනයක් නම් සර්විස් රෙකෝඩ්ස් වුණත් ඇති ඒජන්ට් ගාව
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ගාල්ලේ Toyota Lanka Branch එකක් තියෙනව නේ බං, චෙක් කරව ගන්න පුළුවන් නේ?
    Agent ගෙන් සර්විසස් කරපු වාහනයක් නම් සර්විස් රෙකෝඩ්ස් වුණත් ඇති ඒජන්ට් ගාව
    Eken mileage check karana puluwanda???
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ගාල්ලේ Toyota Lanka Branch එකක් තියෙනව නේ බං, චෙක් කරව ගන්න පුළුවන් නේ?
    Agent ගෙන් සර්විසස් කරපු වාහනයක් නම් සර්විස් රෙකෝඩ්ස් වුණත් ඇති ඒජන්ට් ගාව
    Inspection report akak ganna berida a??
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    AXIO ගොඩක් තියෙනවා CAB Service දුවපු නැතිනම් RENT කරපු.
    ගොඩක් ඒවා මීටර් කරකවලා තියෙන්නේ.
    ඕකේ CVT ගියර් බොක්ස් එකේ කේස් එකක් තියෙනවා. තව ඩෑෂ් බෝර්ඩ් එකේ අවුලක් තියෙනවා. ඒක නිසා වාහන ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න. අහුවෙන්න එපා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    AXIO ගොඩක් තියෙනවා CAB Service දුවපු නැතිනම් RENT කරපු.
    ගොඩක් ඒවා මීටර් කරකවලා තියෙන්නේ.
    ඕකේ CVT ගියර් බොක්ස් එකේ කේස් එකක් තියෙනවා. තව ඩෑෂ් බෝර්ඩ් එකේ අවුලක් තියෙනවා. ඒක නිසා වාහන ගැන හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න. අහුවෙන්න එපා.

    ඩෑෂ්බෝඩ් අවුල තියෙන්නෙ Pre 2008 Axio වල :yes: