කාර් එකක් ගන්න උදව්
මුලින්ම මටම කියලා රෝද 4 ක ගන්න තමයි බැලුවේ. දැන් අවුරුදු 4 ක 5 ක පැද්දේ ගෙදර වාහනේ නිසා කාර් ගන්න වැඩේ ලොකුවට තේරෙන්නේ නෑ.
කොහොමහරි බජට් එකට හරියන්නේ (40 කට) AXIO එකක් කියලා හිතාගත්තා. මට දැන් තියෙන ප්‍රශ්නේ එතනින් එහාට වැඩේ කරන්නේ කොහොමද කියන එක.
1. වාහනේ Ad එකකට කෝල් කරලා අහන්න ඕන මොනවද? මම දැන් අහපු ගොඩක් වාහන ගත්ත ගමන් කියන්නේ වාහනේ දීල ඉවරයි කියල.
එකක් දෙකක් වගේ තමයි දැනට තියෙන ඒවා සෙට් උනේ. ඒවගෙන් ඇහුවේ ඉතින් වාහනේ කොච්චර දුවලද ඔය වගේ ඒවා තමයි. මීට අමතරව විශේෂයෙන් අහන්න ඕන මොනවද? (තාම එකක් බලන්න යන්න උනේ නැහැ.)
2. වාහනේ බලන්න යද්දී කරන්න ඕනේ මොනවද? (මේ ත්රෙඅඩ් එකත් ටිකක් බැලුව.)
http://www.elakiri.com/forum/showthread.php?t=1734627
තව විශේෂ දේවල් තියෙනවනම් කොටාගෙන පලයල්ලා. මේ සබ්ජෙක්ට් එක ගැන ලොකුවට විස්තරයක් දන්නේ නෑ.
අනිත් සීන් එක දැන් මේ 15% VAT case එක වාහන වලටත් වදිනවද බන්? ඉස්සරහට 2nd hand market එක තවත් වැඩි වෙයිද?
මුලින්ම මටම කියලා රෝද 4 ක ගන්න තමයි බැලුවේ. දැන් අවුරුදු 4 ක 5 ක පැද්දේ ගෙදර වාහනේ නිසා කාර් ගන්න වැඩේ ලොකුවට තේරෙන්නේ නෑ.

කොහොමහරි බජට් එකට හරියන්නේ (40 කට) AXIO එකක් කියලා හිතාගත්තා. මට දැන් තියෙන ප්‍රශ්නේ එතනින් එහාට වැඩේ කරන්නේ කොහොමද කියන එක.

1. වාහනේ Ad එකකට කෝල් කරලා අහන්න ඕන මොනවද? මම දැන් අහපු ගොඩක් වාහන ගත්ත ගමන් කියන්නේ වාහනේ දීල ඉවරයි කියල.
එකක් දෙකක් වගේ තමයි දැනට තියෙන ඒවා සෙට් උනේ. ඒවගෙන් ඇහුවේ ඉතින් වාහනේ කොච්චර දුවලද ඔය වගේ ඒවා තමයි. මීට අමතරව විශේෂයෙන් අහන්න ඕන මොනවද? (තාම එකක් බලන්න යන්න උනේ නැහැ.)2. වාහනේ බලන්න යද්දී කරන්න ඕනේ මොනවද? (මේ ත්රෙඅඩ් එකත් ටිකක් බැලුව.)