Okkoma taruna
Maka tamay Taruna Nattha
තොපි මම කියන කුනුහරප අහගෙන ගිහිල්ල හොඳට වැඩ කර කර තිබ්බ හැලජන් බල්බ් එක විසි කරල HID ලෑම්ප් ගහල බඩු බනිස් වෙල ලක්ස ගානක් කෙලෝ ගන්නවා එහෙම නෙවෙයි ඕං. විස්තරයක් දැම්මේ උඹලා අන්න එහෙම කෙලෝ ගන්න එකෙන් වලක්වගන්නයි.
Mata Dan Hid Hay karannath Baya Hetuna nEa
එහෙම නිකන් බය වෙන්න එපා මචන්. මම කිව්වේ ඩිෆෝල්ට් එන බල්බ් එකෙ ස්පෙක් වලට ගලපන්නෙ නැතුව හිතූ මනාපෙට ebay එකෙන් ගැජට් අරන් අමුනන්න එපා කියලයි. වාහන ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන අවබෝදයක් තියෙන පොරක් අල්ලගෙන වැඩේ කරා නන් කිසි අවුලක් වෙන්නෙ නෑ. ලක්ස ගනන් කෙල වෙන හැටිත් කියන්නන්කො. අපේ මක බාස්ලා කරන සමහර ඉලෙක්ට්‍රිකල් වැඩ නිසා වාහනෙ මදර් බෝඩ් උනත් කෙල වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ ලෙඩේ හරියට හොයාගන්න බැරි උනොත් ඉතින් දන්නවනෙ.... ඩෙංගු හැදුනම අපස්මාරෙට බෙහෙත් කරා වගෙ තමයි. අන්තිමට වාහනෙ රෝල් කරල මක බාසගේ පුකේ ගහන්න තමයි වෙන්නෙ.
Last edited:
