කාර් එකට ලයිට් පාට් 3 - LED

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කාර් එකට ලයිට් පාට් 3 - LED

headlight.jpg


සමවෙයල්ලා මචන්, රාජකාරි කටයුතු නිසා LED Head Lamp ත්‍රෙඩ් එක හිතපු තරම් ඉක්මනට කොටලා දාන්න හම්බුනේ නෑ. හරි... කතාව මෙහෙමයි.

ළමායි.... බර දෙයක් එක් තැනකින් තව තැනකට අරන් යන්න අපි පාවිච්චි කරන යන්ත්‍ර මොනාද?
විල්බැරෝ එක
තව?
ඇයි ටීචර් ඩිමෝ බට්ටා.....
ඈහ් හා හරි හරි තව....
ටිපර් එක
හරි දැන් ඔය ඇති.

battle-of-the-headlights-halogen-vs-xenon-vs-led-26530_10.jpg


දැන් කොල්ලනේ අපේ හෙඩ් ලයිට් වර්ග ටිකත් ඔන්න ඔය වගේ. ලාබෙටම තියෙන්නෙ හැලජන් එක. හරියට විල්බැරෝ එක වගේ. ලාබයි. හැබැයි ලෝඩ් එක අඩුයි. ඊලගට තියෙන්නේ xenon. ඒක හරියට ඩිමෝ බට්ටා වගේ ටිකක් ලොකු ලෝඩ් එකක් ඇදත හැකි. වැඩි දුරකුත් යත හැකි. ගානත් සැප කනේ. LED හරියට ලොරිය වගේ. ගෙදරක බඩු ගෙනියත හැකි. හැබැයි ගාන සැරයි. මග කැඩුනොත් වියදම ඩබල්. නෙවෙයි ට්‍රබල්. සල්ලි නැත්තන් ජීවිතේ අපායක් ගානට වැටෙයි. එහෙම කිව්වෙ වෙන මගුලක් හින්දා නෙවෙයි. අලුතෙන් එන කාර් වල අටෝලා එන යුනිට් එකක් ගියොත් රෙපෙයාර් කරන එවුන් ඉන්නවද නන් දන්නෙ නෑ. දන්න තරමින් නන් එහෙම රෙපෙයාර් කරන්න අමාරුයි. එක බල්බ් එකක් ගියත් අලුත් ඔරිජිනල් යුනිට් එකක්ම තියන්නත් ඕනෙ. අපේ හයිබිඩ් දේව බක්තිකයොන්ට මූන පාන්න වෙන්න ලොකුම දේව උදහස මේක තමා. ආය ඉතින් ගැලවෙන්නෙ දාහක් දෙදාහක් එහෙම නෙවෙයි. ලක්ශයක් දෙකක්. සැ....ප.... නේ. සැපට යන්න කාර් ගද්දි ඔන්න ඔය කේසුත් බලල ගනිල්ලා. දැන් බලපන් හොන්ඩා Insight අනාතයෝ කීදෙනෙක්ගෙ කාර් වල පුකෙ ලයිට් එකෙ ත්‍රිකෝන කෑල්ලෙ බල්බ් කීයක් පිච්චිලද කියලා. මගෙ යාලුවෙක් ගාවත් ඕකක් තිබිල යුනිට් එක අලුතෙන් දාන්න ලක්ශ එකහමාරක් ඉල්ලල තිබ්බා. ඒ වෙලාවට තමයි එලිය අඩු උනත් හැලජන් ලයිට් ජීවිතේට මොන තරම් සතුටක් ගේනවද කියල හිතෙන්නෙ.

LED කියන්නෙ Light Emitting Diode කියන එකයි. විකියෙ බලපන් LED එකක් පත්තු වෙන හැටි ශෝක් එකට දාල තියෙනව.

blue_led_bulbs_med.jpg


නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඊට වඩා පහල ආරෝපනයකින් යුත් සිදුරක් හරහා ගමන් කිරිමේදි ශක්තිය පිටකරනව ආලෝකය විදියට. ඔය සීන් එක තත්පරයකට දහස් වාරයක් වෙනව කියල හිතපල්ලකෝ. අන්න එතකොට තමයි අපි ඔය නයිට්‍රයිඩර් සර්කිට් හදන්න ගත්ත බල්බ් එකකින් විහිදෙනවා තරම් පොඩි එලියක් එන්නෙ. මේ වැඩේට ඕන වෙන්නේ බොහොම පොඩි ශක්තියක්. තේරෙන සිංහලෙන් කිව්වොත් LED බල්බ් එකක් පත්තු කරන්න යන්නෙ චුට්ටංම චුට්ටං කරන්ට් එකක්. සහ ඒ වැයවන ශක්තියට සාපේක්ශව ලැබෙන ආලෝකයත් වැඩී. ඔන්න ඔය හේතුව හින්දයි LED තාක්ෂණය හෙඩ්ලයිට් වලට යොදාගත්තෙ. තව දෙයක්. පවර් කන්සම්ප්ශන් එකට අමතරව බල්බ් එක හරි පොඩි හින්දා කාර් එකක් අස්සෙ ඕක ප්ලේස් කරන්න තියෙන පහසුවත් ඕක ගොඩක් ජන්ප්‍රිය වෙන්න බලපෑවා.

Audi-R8-5.jpg

ලෝකෙ පලවෙනි හෙඩ්ලෑම්ප් ප්‍රොඩක්ශන් ලයින් එක කරේ Audi R8 කාර් එකට 2004 දී.

LED බල්බ් හීට් වෙන්නෙ නෑ. ඒත් ලොකු එලියක් විහිදුවන LED බල්බ් එකක් දල්වද්දි ඒකෙ එමිටර් එක... ඒකියන්නෙ චිප් එකෙන් විදුලිය පාස් වෙද්දි ලොකු හීට් එකක් නිපදවෙනවා. ඉතින් හෙඩ් ලෑම්ප් එක සෙට් කරන්නෙත් එන්ජිම කිට්ටුව තැනකට නේ. එතකොට හිතාගනිල්ලකෝ චිප් එක කොච්චර රත් වෙනවා ඇද්ද කියලා. අන්න ඒ හීට් එක අඩු කරන්න හීට් සින්ක් හයි කරන්න ඕනෙ. තව ෆෑන් එහෙමත් පාවිච්චි කරනවා. තව එකී මෙකී නොකී වැඩ කෑලි දාල අඹරල ගුලි කරලා හෙඩ් ලෑම්ප් එක අස්සෙ සෙට් කරන්නත් ඕනෙ. ඔන්න ඔය සෙල්ලම් හින්ද තමයි හෙඩ් ලෑම්ප් යුනිට් එකක් පට්ට ගානක් වෙන්නේ.

දන්න දේවල් ටික පුලුවන් තරම් තේරෙන සිංහලෙන් කිව්වා ඕන්. තරහ වෙන්න එපා මචන් LED ගැන නන් මගේ එච්චර ලොකු දැනුමක් නෑ. අහන ප්‍රශ්න වලට පුලු පුලුවන් විදියට උත්තර දෙන්නන්.

එහෙනන් අපි කැපුනා.

ජය හා සතුට!


කාර් එකට ලයිට් පාට් 1 - halogen
කාර් එකට ලයිට් පාට් 2 - xenon
 
Last edited:

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    LED හෙඩ් ලයිට් වල පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?
    (කලින් Park 2 එකෙත් ඇහුවා උත්තරයක් ලැබුනේ නෑ...)

    ඒකේ අහපු auto level adjust කථාව ගැනත් මොකුත් මේකේ කියලා නෑ...
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    LED හෙඩ් ලයිට් වල පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?
    (කලින් Park 2 එකෙත් ඇහුවා උත්තරයක් ලැබුනේ නෑ...)

    ඒකේ අහපු auto level adjust කථාව ගැනත් මොකුත් මේකේ කියලා නෑ...

    auto level ekata reply eka ethanama daala athi. balapan. kalu headlight wisthare heta office giyama daannan. phone eke kotana kota epa wenawa ban.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    LED හෙඩ් ලයිට් වල පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?
    (කලින් Park 2 එකෙත් ඇහුවා උත්තරයක් ලැබුනේ නෑ...)

    ඒකේ අහපු auto level adjust කථාව ගැනත් මොකුත් මේකේ කියලා නෑ...

    auto level ekata reply eka ethanama daala athi. balapan. kalu headlight wisthare heta office giyama daannan. phone eke kotana kota epa wenawa ban.

    අනේ වෙලි සොලි පුටේ... මගේ මේසේ ඉඳගෙන ඔලුව නිදහසේ කිරිය පැත්තෙ රවුම් ගහන්න පුලුවන් උනේ අදයි. උඹ දාල තිබ්බ කලු හෙඩ්ලයිට් එකට පොඩි පැහැදිලි කිරීමක් කරන්නන්. මචන් උඹ ඔය ප්‍රශ්නෙ අහල තිබ්බේ LED හෙඩ්ලයිට් එකේ ඉස්සරහ පැත්ත කලු කරපු එක ගැනද? පස්ස පැත්තෙ මොකක් හරි ජිල් මාට් එකක් දාපු එකක් ගැනද?
    ඉස්සරහ පැත්ත කලු කරන එක ගැන කියන්නන් මචන්. මම කලින් කිව්වනෙ ඔය හෙඩ්ලයිට් එකෙ බල්බ් රත් වෙන්නෙ නෑ. වෙන එකම දේ ඕකෙ බෝඩ් එකේ චිප් එක නහුතෙට රත්වෙනවා. ඉතින් ඉස්සරහ පැත්ත කලු කරා කියලා බල්බ් වලින් රස්නෙ පිටකරන්නෙත් නැති එකේ ඒ දෙකේ සම්බන්ධයක් නන් මට පේන්නෙ නෑ මචන්. හැබැයි මෙහෙම එකක් තියෙනව. ඔය හෙඩ් ලයිට් එකේ මදේ රිෆ්ලෙක්ට් වෙන් කොටස් කලු කරන්නෙ නැතුව අනිත් වටේ කොටස් ටික විතරක් කලු කරන්නෙ ෆුල් ක්‍රෝම් හෙඩ්ලයිට් එකකට වඩා කාර් එකේ ඇපියරන්ස් එකට පොඩි ගතියක් දෙන්නයි. අනික අපේ එවුන් ඔය ගතිය ගන්න කියල හෙඩ්ලයිට් SMOKE කරනවනෙ. ඒකෙන් ලස්සනක් ආවට ලයිට් අවුට්පුට් එකත් අඩු වෙනවා. ඔන්න ඔය ප්‍රශ්නෙත් මේ වැඩේ හින්දා නැති වෙනවා. ඒ ඇරෙන්න හීට් එක උරාගන්නව කියන කතාව නන් පිලිගන්න අමරුයි මචන්. අනික හෙඩ්ලයිට් එක හදන්නෙ ප්ලාස්ටික් කොටස් වලින්. කෝප්ප වගෙ කොටස් හදන්නෙ Fibre-reinforced plastic වලින්. ඉතින් හීට්-සින්ක් විදියට කොහොමත් ඕක පාවිච්චි කරන්න බෑ. අනික හීට්-සින්ක් එක තාපය උරාගන්නව වගේම උරාගන්න තාපය ඉක්මනට පිට කරන්නත් ඕනෙ. නැත්තන් ඒ හීට් සින්ක් කෙරුවාවෙන් තේරුමක් නෑ. ඔය වැඩේ මෙතනදි වෙන්නෙ නෑ. ඒක නිසා මම නන් හිතන්නෙ ඕක තනිකර ඩීසන්ට් ඇපියරන්ස් එකක් දෙන්න පමනක් කරපු වැඩක්.
     
    • Like
    Reactions: eksudda

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මචං :yes:

    Bike වලට Led Headlight Use කරන එක Battery එකට හොද නැ කියන්නේ ඇත්තද මචං :confused:

    bike battery ekak bassanna led light ekakata puluwan machan. eth eka asaamaanya widiyata wenne na. bike ekata gahala thiyena 180 light hindath oya seen eka wenna puluwan. wire short wenawanan eth awul yanawa. led light gahapu bike nan oona tharam thiyenawa machan awulak nathuwa wada. battery drain wenne naa electric flow eka thithata wenawa nan machan
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    bike battery ekak bassanna led light ekakata puluwan machan. eth eka asaamaanya widiyata wenne na. bike ekata gahala thiyena 180 light hindath oya seen eka wenna puluwan. wire short wenawanan eth awul yanawa. led light gahapu bike nan oona tharam thiyenawa machan awulak nathuwa wada. battery drain wenne naa electric flow eka thithata wenawa nan machan

    Thanks මචං
    11.gif