කාර් එකට ලයිට් පාට් 3 - LED
සමවෙයල්ලා මචන්, රාජකාරි කටයුතු නිසා LED Head Lamp ත්‍රෙඩ් එක හිතපු තරම් ඉක්මනට කොටලා දාන්න හම්බුනේ නෑ. හරි... කතාව මෙහෙමයි.
ළමායි.... බර දෙයක් එක් තැනකින් තව තැනකට අරන් යන්න අපි පාවිච්චි කරන යන්ත්‍ර මොනාද?
විල්බැරෝ එක
තව?
ඇයි ටීචර් ඩිමෝ බට්ටා.....
ඈහ් හා හරි හරි තව....
ටිපර් එක
හරි දැන් ඔය ඇති.
දැන් කොල්ලනේ අපේ හෙඩ් ලයිට් වර්ග ටිකත් ඔන්න ඔය වගේ. ලාබෙටම තියෙන්නෙ හැලජන් එක. හරියට විල්බැරෝ එක වගේ. ලාබයි. හැබැයි ලෝඩ් එක අඩුයි. ඊලගට තියෙන්නේ xenon. ඒක හරියට ඩිමෝ බට්ටා වගේ ටිකක් ලොකු ලෝඩ් එකක් ඇදත හැකි. වැඩි දුරකුත් යත හැකි. ගානත් සැප කනේ. LED හරියට ලොරිය වගේ. ගෙදරක බඩු ගෙනියත හැකි. හැබැයි ගාන සැරයි. මග කැඩුනොත් වියදම ඩබල්. නෙවෙයි ට්‍රබල්. සල්ලි නැත්තන් ජීවිතේ අපායක් ගානට වැටෙයි. එහෙම කිව්වෙ වෙන මගුලක් හින්දා නෙවෙයි. අලුතෙන් එන කාර් වල අටෝලා එන යුනිට් එකක් ගියොත් රෙපෙයාර් කරන එවුන් ඉන්නවද නන් දන්නෙ නෑ. දන්න තරමින් නන් එහෙම රෙපෙයාර් කරන්න අමාරුයි. එක බල්බ් එකක් ගියත් අලුත් ඔරිජිනල් යුනිට් එකක්ම තියන්නත් ඕනෙ. අපේ හයිබිඩ් දේව බක්තිකයොන්ට මූන පාන්න වෙන්න ලොකුම දේව උදහස මේක තමා. ආය ඉතින් ගැලවෙන්නෙ දාහක් දෙදාහක් එහෙම නෙවෙයි. ලක්ශයක් දෙකක්. සැ....ප.... නේ. සැපට යන්න කාර් ගද්දි ඔන්න ඔය කේසුත් බලල ගනිල්ලා. දැන් බලපන් හොන්ඩා Insight අනාතයෝ කීදෙනෙක්ගෙ කාර් වල පුකෙ ලයිට් එකෙ ත්‍රිකෝන කෑල්ලෙ බල්බ් කීයක් පිච්චිලද කියලා. මගෙ යාලුවෙක් ගාවත් ඕකක් තිබිල යුනිට් එක අලුතෙන් දාන්න ලක්ශ එකහමාරක් ඉල්ලල තිබ්බා. ඒ වෙලාවට තමයි එලිය අඩු උනත් හැලජන් ලයිට් ජීවිතේට මොන තරම් සතුටක් ගේනවද කියල හිතෙන්නෙ.
LED කියන්නෙ Light Emitting Diode කියන එකයි. විකියෙ බලපන් LED එකක් පත්තු වෙන හැටි ශෝක් එකට දාල තියෙනව.
නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඊට වඩා පහල ආරෝපනයකින් යුත් සිදුරක් හරහා ගමන් කිරිමේදි ශක්තිය පිටකරනව ආලෝකය විදියට. ඔය සීන් එක තත්පරයකට දහස් වාරයක් වෙනව කියල හිතපල්ලකෝ. අන්න එතකොට තමයි අපි ඔය නයිට්රයිඩර් සර්කිට් හදන්න ගත්ත බල්බ් එකකින් විහිදෙනවා තරම් පොඩි එලියක් එන්නෙ. මේ වැඩේට ඕන වෙන්නේ බොහොම පොඩි ශක්තියක්. තේරෙන සිංහලෙන් කිව්වොත් LED බල්බ් එකක් පත්තු කරන්න යන්නෙ චුට්ටංම චුට්ටං කරන්ට් එකක්. සහ ඒ වැයවන ශක්තියට සාපේක්ශව ලැබෙන ආලෝකයත් වැඩී. ඔන්න ඔය හේතුව හින්දයි LED තාක්ෂණය හෙඩ්ලයිට් වලට යොදාගත්තෙ. තව දෙයක්. පවර් කන්සම්ප්ශන් එකට අමතරව බල්බ් එක හරි පොඩි හින්දා කාර් එකක් අස්සෙ ඕක ප්ලේස් කරන්න තියෙන පහසුවත් ඕක ගොඩක් ජන්ප්‍රිය වෙන්න බලපෑවා.
ලෝකෙ පලවෙනි හෙඩ්ලෑම්ප් ප්‍රොඩක්ශන් ලයින් එක කරේ Audi R8 කාර් එකට 2004 දී.
LED බල්බ් හීට් වෙන්නෙ නෑ. ඒත් ලොකු එලියක් විහිදුවන LED බල්බ් එකක් දල්වද්දි ඒකෙ එමිටර් එක... ඒකියන්නෙ චිප් එකෙන් විදුලිය පාස් වෙද්දි ලොකු හීට් එකක් නිපදවෙනවා. ඉතින් හෙඩ් ලෑම්ප් එක සෙට් කරන්නෙත් එන්ජිම කිට්ටුව තැනකට නේ. එතකොට හිතාගනිල්ලකෝ චිප් එක කොච්චර රත් වෙනවා ඇද්ද කියලා. අන්න ඒ හීට් එක අඩු කරන්න හීට් සින්ක් හයි කරන්න ඕනෙ. තව ෆෑන් එහෙමත් පාවිච්චි කරනවා. තව එකී මෙකී නොකී වැඩ කෑලි දාල අඹරල ගුලි කරලා හෙඩ් ලෑම්ප් එක අස්සෙ සෙට් කරන්නත් ඕනෙ. ඔන්න ඔය සෙල්ලම් හින්ද තමයි හෙඩ් ලෑම්ප් යුනිට් එකක් පට්ට ගානක් වෙන්නේ.
දන්න දේවල් ටික පුලුවන් තරම් තේරෙන සිංහලෙන් කිව්වා ඕන්. තරහ වෙන්න එපා මචන් LED ගැන නන් මගේ එච්චර ලොකු දැනුමක් නෑ. අහන ප්‍රශ්න වලට පුලු පුලුවන් විදියට උත්තර දෙන්නන්.
එහෙනන් අපි කැපුනා.
ජය හා සතුට!
කාර් එකට ලයිට් පාට් 1 - halogen
කාර් එකට ලයිට් පාට් 2 - xenon

Last edited: