නමුත් සමහර ඒවගේ පිටිපස්ස අනිත් ඒවාට වඩා පහතයි වගේ පේනවා?
japan domestic pahatai neda mama hitanne eka

shock absorbers වලයි ඒවයෙයි වෙනස මොකක්ද ?

japan domestic pahatai neda mama hitanne eka
පිටිපස්සෙ කොයිල් ස්ප්රිං බැහැල වෙන්න ඕනෙ.
wheel alignment කරන තැනකදි උස adjust කරගන්න පුලුවන් නේද? මගේ වෑන් එකක කලා
මොකක්ද පිළියම?
අනේ මන්දා බන්..සමහර ඒවගේ විතරයි ඔය සින් එක..මම දැකලා තියනවා සමහර 121 එහෙමත් පාති පස්ස
fb15 එකේ shock එන්නේ නේද බන්?

aluth set ekak daganna loku cost ekak ne.load eka dapu gaman nissan wala bahinawa bn