කාර් එකේ පුක පහතයි වගේ ඇයි?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
කාර් එකේ පුක පහතයි වගේ ඇයි?

මචන් සමහර කාර් වල පිටිපස්ස පහතයි වගේ පෙන්නේ ඇයි? උදාහරණයක් විදියට සමහර fb15 තැනිතලාවේ තියෙද්දී සාමාන්‍ය විදියට තියනව..නමුත් සමහර ඒවගේ පිටිපස්ස අනිත් ඒවාට වඩා පහතයි වගේ පේනවා?මෙහෙම වෙන්න හේතුව මොකක්ද?මේක හදන්න පුළුවන් කොහොමද??? වාහන කාපු උන් හෙල්ප්



Orginal ගාන

nissan-sunny-fb-15-body-or-Tel-lamps-Car-parts-spares-and-accessories-Looking-for-at-Harare.jpg



පහත් වී

images.jpg
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    shock absorbers වලයි ඒවයෙයි වෙනස මොකක්ද ?

    ස්ටොක් ඒව adjust කරන්න බෑනෙ මේව අපි කැමති විදිහට adjust කරල කාර් එක lower කරන්න පුළුවන් :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිටිපස්සෙ කොයිල් ස්ප්‍රිං බැහැල වෙන්න ඕනෙ.
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    japan domestic pahatai neda mama hitanne eka

    අනේ මන්දා බන්..සමහර ඒවගේ විතරයි ඔය සින් එක..මම දැකලා තියනවා සමහර 121 එහෙමත් පාති පස්ස
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    wheel alignment කරන තැනකදි උස adjust කරගන්න පුලුවන් නේද? මගේ වෑන් එකක කලා

    කාර් වලත් පුලුවන්ද බන්?වැන් වල නම් දුනු වලින් අජ්ස් කරන්න පුළුවන්නේ බන්
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    lifting spacers 2k dapan machan.i.oka nissan wala ledak newe bn.coil spring ekko behela nethnam issaraha coil spring deka wedari ekak dala athi.


    pitipasse behela nethnam lifting spacers 2k dahan


    Spring_w_Spacer.jpg
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බර දාලා අදිනකොට අරවා පහත් වෙනවා. ඉට පස්සෙ බර අයින් කරාමත් පුරුද්දට පහත් වෙනවා.

    හි හි....... දන්නො දනිති..


    අනේ මන්දා බන්..සමහර ඒවගේ විතරයි ඔය සින් එක..මම දැකලා තියනවා සමහර 121 එහෙමත් පාති පස්ස


    121 එකෙ එහෙම පාත් වෙන එකක් නැනැ බොල.