මචංලා කාර් එක පට්ටෙට ගැස්සෙනවා. ඔව් අර ෆිල්ම් වල තියෙන ඩිස්ටි ඩිඩිං කාර් වගේ. මාස 03කට විතර කලින් ටයර් කඩේක එකෙක් කීවා ටයර් දිහා බලලා තව කිලෝමිටර් 1000ක් වගේ යද්දි හෙල්ලෙන්න ගනි කියලා. ඒ වගේම තමයි. මේකේ තියෙන්නේ ආව චයිනිස් ටයර් සෙට් එකක් 2017 වගේ. ටයර් නිසාද එහෙම වෙන්නේ. වෙන සද්ද බද්ද නම් මුකුත් ම නෑ. මම වැඩිය පදින්නේ නෑ මේ පෙට්‍රල් ගණන් සීන් නිසා. නිකන් තිබ්බත් කෙලවෙනවද?