කාර් එක සුමටව ධාවනය කරමු

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ම තිස්සෙම ස්ටීරියන් එක හැරවීම පාලනයක් ඇතුව කරන්න ඕනේ. වෙට්ටු දානවා වගේ ලගට ගිහින් ජක් බක් ගාලා කපන්නෙ නැතුව දුර ඉදලා සුමටව වාහනේ හරවන්න. ඒ වගේම වංගුව ගත්තට පස්සේ ස්ටීරියන් එකට ඉබේ කැකෙන්න වැඩි නිදහසක් දෙන්න එපා. එතනදිත් හැකි තරම් වාහනය පාළනය තමන්ගේ අතේ තියා ගන්න.

    appachchi eha seat eke naththan aniwa karana deyak :P
    arala daala gihin laga laga kapanawa game gahanawa wage :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks
    Fatta mcnn:yes:
    Thanks
    good advise as always :D
    Thanks
    tanku tanku :D

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks
    Ela ela...
    ++++
    Thanks
    :cool:
    ela bro...
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks
    මරු මචං.... දැන් ඔය අළුත් වාහන බොහෝමයක හෑන්ඩ් බ්රේක් තියෙන්නෙ ක්ලච් එක තියෙන තැන ආසන්නයේ..... මැනුවල් පැදපු එවුන්ට අමතක වෙලා ක්ලච් එක කියල පාගනවා ඒක...මටත් වෙලා තියෙනවා...
    තව එකක් උඹ ආයේ ලියන්න ගත්ත එක ගැන සතුටුයි... ජයවේවා ඔහොම යං......
    Thanks මචං
    අලුත් වාහන වල එහෙම සීන් එකකුත් වෙනවා නේද :D

    tfs machn...tnx....:)
    Thanks
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ දෙකයි පනහෙ ත්‍රෙඩ් වගේ නෙමේ මේව :P
    උඹේ ත්‍රෙඩ් වටිනවා මචං. පොඩි පොඩි වැදගත් වෙන කාරණා අපි නොහිතන විදිහට උඹ හිතන එකම කොච්චර දෙයක්ද
    Good Post මචෝ :) :yes: ලේලන්ඩ් එකක් එලවන්න ඕනත් මෙහෙමද ආ..... ?? :P
    අෆ්ෆේ ඒකට මොන සුමට ධාවනයද බං. බර කරත්තෙ වගේ දක්කන්නයි තියන්නේ.
    :baffled::baffled: ඕක මට මේ ටිකේ නිතරම වෙනවා...... :baffled::baffled:
    :P ඩීඑක්ස් එකේ වෙන්ටෑ..

    :D:D
    පට්ට මචං.

    දැන් ඔය ඉන්දියන් කැබ් වල එහෙම යනකොට ගොඩක් වෙලාවට නවත්තල පිකප් කරනකොට ගැස්සෙනවා. ඇයි එහෙම වෙන්නේ? එක පාරටම ක්ලච් එක දෙන නිසාද?

    බොරු කියන්න ඕනේ නැහැනේ, මැනුවල් වැඩිය සෙට් වෙලා නැහැ.

    රේප් +++++
    Thanks
    ඔය කියන්නේ නැනෝ ටැක්සි ගැනද?
    ගොඩක් වෙලාවට 800 සීසී වගේ පොඩි එන්ජින් තියන වාහන වල ඒසී දාගෙන පිකප් කරද්දි ඔය වගේ දැනෙනවා. අනිත් එක සමහරු 2nd එකේ පිකප් කරන්න දගලනවා ඒකයි සිද්ධිය.

    Thanks මලේ.
    patta macho keep this up
    Thanks :D
    Awesome AF! ++
    Thanks :D
    :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මේ‍කේ ඩ්රියිව් කරන කොට පාරේ වලවල් බේරන හැ‍ටි. ගැටි වල ස්ලෝ කරන හැටි එහෙමත් කියල නෑ....
    දානකොට එකපාරටම හැමදේම මතක් වෙන්නේ නෑ බං.:sorry:
    ම තිස්සෙම ස්ටීරියන් එක හැරවීම පාලනයක් ඇතුව කරන්න ඕනේ. වෙට්ටු දානවා වගේ ලගට ගිහින් ජක් බක් ගාලා කපන්නෙ නැතුව දුර ඉදලා සුමටව වාහනේ හරවන්න. ඒ වගේම වංගුව ගත්තට පස්සේ ස්ටීරියන් එකට ඉබේ කැකෙන්න වැඩි නිදහසක් දෙන්න එපා. එතනදිත් හැකි තරම් වාහනය පාළනය තමන්ගේ අතේ තියා ගන්න.

    appachchi eha seat eke naththan aniwa karana deyak :P
    arala daala gihin laga laga kapanawa game gahanawa wage :rofl:
    :D:D
    :cool:
    good post save kara gatta :yes::yes::yes:

    Thanks :D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Thanks
    ඔය කියන්නේ නැනෝ ටැක්සි ගැනද?
    ගොඩක් වෙලාවට 800 සීසී වගේ පොඩි එන්ජින් තියන වාහන වල ඒසී දාගෙන පිකප් කරද්දි ඔය වගේ දැනෙනවා. අනිත් එක සමහරු 2nd එකේ පිකප් කරන්න දගලනවා ඒකයි සිද්ධිය.

    2nd gear pick up කරනවා වෙන්න ඕනේ එහෙනම්. තැන්ක්ස්!
     
    AnuradhaRa

    Well-known member
  • 13692722_1118968324809010_6893270572476960545_n.jpg
     
    kingdewi

    Well-known member
  • dead pedalඑකක් නැත්නම් වම්.කකුල ක්ලච් එක යටින් තියන් යන එක තමා සුදුසුම :yes:

    අපේ ලංකාවේ බස් මාමිලගේ නම් dead pedal එක තියෙන්නේ ඇක්සලරේටර් පැඩල් එක උඩ :P