400කාර් බොඩි වොෂ් 600/=
පාඩුයි නේද බන්
දැන් අඩු කරන්න ඕනේ නේද ?
උඹල කරන්නේ කීයටද ?
මාත්...gedara all inclusive wash vaccume and wax. material cost vitarai
full service also done at home
labor cost..gedara all inclusive wash vaccume and wax. material cost vitarai![]()
full service also done at home
self satisfaction is more worth than labour cost. aduma gane toyota, stafford, kobe, sterling wat gedara api karnawa taran hodata karan na. 100% guranteedlabor cost..

math ehemai... at least once in 3 months.මේ මොන හිගන කතාවක්ද? Service කරාම කරන උන් ටිකටත් 500ක් විතර දීලා එන්නේ. උබ මාසෙට කීපාරක් දෝදන්න දානවාද? මමනම් මාස තුන හතරකට සැරයක් තමා දාන්නේ. පාරේ යන්නම බැරි තත්වයක් ආවොත් තමා අමතරව ගෙදර හොදන්නේ. අඩුම දහදෙනෙක්වත් ඇහුවොත් තමා මේක හොදන්නේ නැද්ද කියලා මම හොදන්නේ.![]()
කොල්ලොන්ට වාහන කියන්නේ gf/wife වගේ. ඒකනේ she is my pincess, beuty එහෙම කියලා tag දාන්නේ. එහෙම ආදරෙන් බලාගන්න gf/wife service station වල එක කොල්ලන්ට අත ගාන්ඩ දෙන්ඩ පුලුවන්ද. වාහනේ පිටිපස්සට හොඳට වතුර අල්ලන්න මල්ලි කියන එක හරියට gf/wife ගේ පස්ස හොඳට හොදන්න මල්ලි කියනව වගේ. පුලු පුලුවන් විදිහට ආදරෙන් අතුල්ලල.. නැ නෑ පිරිමැදලා ගෙදරින් හෝදා ගනින්ල්ලා gf/wife ව එක එකාට සෙල්ලන් භාන්ඩයක් කරන්නෙ නැතුව. එහෙම උනාම තමා gf/wife උබලට ආදරේ වෙන්නෙත්.self satisfaction is more worth than labour cost. aduma gane toyota, stafford, kobe, sterling wat gedara api karnawa taran hodata karan na. 100% guranteed
katu kaalamai igena gatte. supirima ledak set unot arenna (ehema engine case wage dewal set wenne parana vehicle wala tama) garrage nam dannama na. hybrid nam kohomat den na toyota lanka dala diagnostic ekak wage karagattot arenna. common problems oni manussayek ta aurudu 2,3k vehicle eka padiddi karaganna puluwan tamantama.කොල්ලොන්ට වාහන කියන්නේ gf/wife වගේ. ඒකනේ she is my pincess, beuty එහෙම කියලා tag දාන්නේ. එහෙම ආදරෙන් බලාගන්න gf/wife service station වල එක කොල්ලන්ට අත ගාන්ඩ දෙන්ඩ පුලුවන්ද. වාහනේ පිටිපස්සට හොඳට වතුර අල්ලන්න මල්ලි කියන එක හරියට gf/wife ගේ පස්ස හොඳට හොදන්න මල්ලි කියනව වගේ. පුලු පුලුවන් විදිහට ආදරෙන් අතුල්ලල.. නැ නෑ පිරිමැදලා ගෙදරින් හෝදා ගනින්ල්ලා gf/wife ව එක එකාට සෙල්ලන් භාන්ඩයක් කරන්නෙ නැතුව. එහෙම උනාම තමා gf/wife උබලට ආදරේ වෙන්නෙත්.
Body wash , vaccuming එහෙම උනත් වෙන උන්ට අල්ලන්න දෙන්න බෑ කියලා repair ආවම ඒවා ගෙදරම කරන්ඩ යන්ඩ එපා. ගරාජ් පල. අනික උබලගේ wife/gf අසනීප උනාමත් එක එකාට අතගාන්ඩ දෙන්න බෑ කියලා doctor ගාවට නොගිහින් මැරෙනකන් ගොඩ වෙදකම් කරන්නෙ නෑනේ.