Questions කාර් බොඩි වොෂ් 600/=

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කාර් බොඩි වොෂ් 600/=
    පාඩුයි නේද බන්
    දැන් අඩු කරන්න ඕනේ නේද ?

    උඹල කරන්නේ කීයටද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    700ක් හෝ 750ක් සුමාන දෙකකට කලින් ගත්තෙ.
    Str එකේ වොශ් ඇන්ඩ් වැක්ස් එක...

    Edit....

    වැරදි වැටහීමක්.
    අන්ඩර්වොශ් එකත් එක්ක 2000ක් විතර මම හිතන්නෙ...

    gedara all inclusive wash vaccume and wax. material cost vitarai :yes:

    full service also done at home
    මාත්...

    ඒ වුනාට වෙලාවක සර්විස් එකකට දාල,
    අන්ඩර්වොශ් + එන්ජින් වොශ් කරගන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,361
    113
    කෑගල්ල
    මේ මොන හිගන කතාවක්ද? Service කරාම කරන උන් ටිකටත් 500ක් විතර දීලා එන්නේ. උබ මාසෙට කීපාරක් දෝදන්න දානවාද? මමනම් මාස තුන හතරකට සැරයක් තමා දාන්නේ. පාරේ යන්නම බැරි තත්වයක් ආවොත් තමා අමතරව ගෙදර හොදන්නේ. අඩුම දහදෙනෙක්වත් ඇහුවොත් තමා මේක හොදන්නේ නැද්ද කියලා මම හොදන්නේ. :lol:
     
    • Haha
    Reactions: Software_Eng

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ado ape paththe 1500/=

    මේ මොන හිගන කතාවක්ද? Service කරාම කරන උන් ටිකටත් 500ක් විතර දීලා එන්නේ. උබ මාසෙට කීපාරක් දෝදන්න දානවාද? මමනම් මාස තුන හතරකට සැරයක් තමා දාන්නේ. පාරේ යන්නම බැරි තත්වයක් ආවොත් තමා අමතරව ගෙදර හොදන්නේ. අඩුම දහදෙනෙක්වත් ඇහුවොත් තමා මේක හොදන්නේ නැද්ද කියලා මම හොදන්නේ. :lol:
    math ehemai... at least once in 3 months.
    gedaradi malata wash karanne neha
    ------ Post added on Jul 5, 2023 at 9:07 PM
     
    • Haha
    Reactions: kasun090354t

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඉතින් බන් උබ කියපන් මට 600ක් දෙන්න බෑ පුළුවන් නම් 100 ට කරලා දෙන්න කියල. උ 100 ට කරන්න පුළුවන් ටික උබට කරලා දේවි. :ROFLMAO: :ROFLMAO:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ගනන් වැඩියි නම් තමයි. 600 හොඳයි බං. දැන් 700ක් ගොඩක් තැන් වල. වැකුම් එකත් එක්ක 1000, 1100යි. හදිස්සිම වෙලාවට විතරක් දැම්මොත් මිසක් නැත්තම් මම ගෙදරදිම ප්‍රෙශර් වොශර් එක තියෙන නිසා ඒකෙන්ම කරනවා ෆ්‍රී වෙලාවක් අල්ලලා. කීල්ස් එකේ වොශ් වැක්ස් ශැම්පූ එක තියෙනවා. දෙපාර ගාපු ගමන් පට්ට දිස්නයක් එනවා. පාඩුවේ හොඳට ක්ලීන් කරන්න පුලුවන්. ගොඩක් තැන් වල ලග ඉඳලා අතන අතුල්ලපන් මෙතන අතුල්ලපන් කියනවාට වඩා. හැබැයි ඒක ටයිම් එක එක්ක ඩිපෙන්ඩන්ට් හොඳේ. තමන්ගේ වෙලාව ඕකට වැය කරන ගානට වඩා වටින කෙනෙක්ට 600ක් දීල වුනත් කරන එක පාඩුවක් නැති වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    self satisfaction is more worth than labour cost. aduma gane toyota, stafford, kobe, sterling wat gedara api karnawa taran hodata karan na. 100% guranteed
    කොල්ලොන්ට වාහන කියන්නේ gf/wife වගේ. ඒකනේ she is my pincess, beuty එහෙම කියලා tag දාන්නේ. එහෙම ආදරෙන් බලාගන්න gf/wife service station වල එක කොල්ලන්ට අත ගාන්ඩ දෙන්ඩ පුලුවන්ද. වාහනේ පිටිපස්සට හොඳට වතුර අල්ලන්න මල්ලි කියන එක හරියට gf/wife ගේ පස්ස හොඳට හොදන්න මල්ලි කියනව වගේ. පුලු පුලුවන් විදිහට ආදරෙන් අතුල්ලල.. නැ නෑ පිරිමැදලා ගෙදරින් හෝදා ගනින්ල්ලා gf/wife ව එක එකාට සෙල්ලන් භාන්ඩයක් කරන්නෙ නැතුව. එහෙම උනාම තමා gf/wife උබලට ආදරේ වෙන්නෙත්.

    Body wash , vaccuming එහෙම උනත් වෙන උන්ට අල්ලන්න දෙන්න බෑ කියලා repair ආවම ඒවා ගෙදරම කරන්ඩ යන්ඩ එපා. ගරාජ් පල. අනික උබලගේ wife/gf අසනීප උනාමත් එක එකාට අතගාන්ඩ දෙන්න බෑ කියලා doctor ගාවට නොගිහින් මැරෙනකන් ගොඩ වෙදකම් කරන්නෙ නෑනේ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640

    katu kaalamai igena gatte. supirima ledak set unot arenna (ehema engine case wage dewal set wenne parana vehicle wala tama) garrage nam dannama na. hybrid nam kohomat den na toyota lanka dala diagnostic ekak wage karagattot arenna. common problems oni manussayek ta aurudu 2,3k vehicle eka padiddi karaganna puluwan tamantama.

    aduma gane engine eke nut ekak hari aduwen tama nikan body wash ekakata dammat vehicle ekakata eliyata enne. gal palena pressure eken mun allanne, ekko costic soda danawa. masa 6k yanna kalin glass wala oil. reta pen na. aniwa accident ekak sure. nikamata hawasaka wash centre ekakata gihin balapan kocharak nut, podi podi plastic clip kocharak tianawada kiala