![]()
දැං ගන්න හිතං ඉන්නෙ B11 එකක්.
![]()

අර මම බලපු B11 එක වගේ තියෙයිද දන්නේ නෑ...... 

තව ලාන්සර් බොක්ස් එකකුත් තියෙනවා, ෆ්ලැට් ලයිට් එකකුත් තියෙනවා AE 80ක් තියෙනවා අතනසේල් එකෙත්.. බලන්න ඕනෙඅර මම බලපු B11 එක වගේ තියෙයිද දන්නේ නෑ......
![]()
තව ලාන්සර් බොක්ස් එකකුත් තියෙනවා, ෆ්ලැට් ලයිට් එකකුත් තියෙනවා AE 80ක් තියෙනවා අතනසේල් එකෙත්.. බලන්න ඕනෙ
..

යාලුවා පුලුවන් තරම් බොඩි පාර්ට්ස් ගන්න තියෙන වාහනෙකට යන්න බලන්න. නැත්තම් පන්චිකාවත්තෙ උන්ගේ රැස් බලන්න වෙයි .
ඔයා බලන අවුරුද්දත් සහ බජට් එක බලන කොට & දැනට බොඩිපාර්ට්ස් අවුලක් නැතුව ගන්න තියෙන වාහන කීපයක් ලිස්ට් කොරන්නම්. තීරනය ඔබ සතුයි..
Corolla AE 80
Corolla AE 81
Carina AT 150
Carina AA60 ( tiak withara adui badu)
Mazda 323
Lancer C11
Lancer C12
LAncer Box hari AT 150 (Corona ) ගන්නවානම් සුපිරියටම තියෙන Aවා බලන්න.තනි ඇහැට ඇඩෙන වාහන තාම තියෙනවා. Corona AT 150 නම් ගොඩක් චාටර් වෙච්චා තියෙන්නේ
![]()
![]()
Corona AT 150
![]()
![]()
උදව්වක් ඕන උනොත් P.M එකක් දාන්නකෝ

මගේ නම් වාහන පිළිබද වැඩි අවබෝදයක් නැහැ මචං.. මමත් car එකක් තමා ගන්න හිතන් ඉන්නේ.. පුළුවන් තරම් අඩුවට උබ හොයනවා වගේ ගානකට තමා මචං බැලුවේ.. ඔය මාලබේ punchi car niwasha කියල කියන එකේ laksha 5 ට විතර නැද්ද බන් ගන්න පුළුවන් හොද වාහනයක්
පුංචි කාර් එකේ නෑ බං ඒ ගණන් වලට කාර්..... ඔක්කොම ලක්ෂ 7න් එහා.... ඒවත් මරුටි.... හොද ජපන් එකක් 10න් එහා වෙනවා....
NISSAN - PRESEA - 1991 වගේ එකක් ඔය වගේ ගානකට ගන්න බැරිද බන්.. ඇයි බන් ලංකාවේ මෙච්චර වාහන ගණන්
ආස්චර්ය තමා බං ඉතින්...... 
පුංචි කාර් එකේ නෑ බං ඒ ගණන් වලට කාර්..... ඔක්කොම ලක්ෂ 7න් එහා.... ඒවත් මරුටි.... හොද ජපන් එකක් 10න් එහා වෙනවා....
![]()
ආස්චර්ය තමා බං ඉතින්......
![]()
දුක තමා 

දිරුම් හැම තැනම.... 