ගම්පහා සේල් එකක තියෙනවා එකක්. ආයෙ මචං කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් බොඩි. ඔරිජිනල් පේන්ට්. පුදුමයි මේක මෙච්චර කල් කොහෙද තිබ්බෙ කියලා. පට්ටම ලස්සනයි කාර් එක. ඔරිජිනල් රිම් කප් එකේ ඉදං ම තියෙනවා.
ලක්ස 6ක්![]()
යාලුවා පුලුවන් තරම් බොඩි පාර්ට්ස් ගන්න තියෙන වාහනෙකට යන්න බලන්න. නැත්තම් පන්චිකාවත්තෙ උන්ගේ රැස් බලන්න වෙයි .
ඔයා බලන අවුරුද්දත් සහ බජට් එක බලන කොට & දැනට බොඩිපාර්ට්ස් අවුලක් නැතුව ගන්න තියෙන වාහන කීපයක් ලිස්ට් කොරන්නම්. තීරනය ඔබ සතුයි..
Corolla AE 80
Corolla AE 81
Carina AT 150
Carina AA60 ( tiak withara adui badu)
Mazda 323
Lancer C11
Lancer C12
LAncer Box hari AT 150 (Corona ) ගන්නවානම් සුපිරියටම තියෙන Aවා බලන්න.තනි ඇහැට ඇඩෙන වාහන තාම තියෙනවා. Corona AT 150 නම් ගොඩක් චාටර් වෙච්චා තියෙන්නේ
![]()
![]()
Corona AT 150
![]()
![]()
උදව්වක් ඕන උනොත් P.M එකක් දාන්නකෝ


subaru 1990 legacy mehe nadda ban?
![]()
subaru 1990 legacy mehe nadda ban?
![]()
බව්සරයක් පස්සෙන් ගෙනියන්න ඹනේ 8ක් 10ක් වගේ තමා වැඩකරන්නේ දැනුමෙ හැටියටජන්තු අයියා;16942980 said:තිබ්බත් පාර්ට්ස් නම් හොයා ගන්නම නැති වෙයි නේද මචං...


බව්සරයක් පස්සෙන් ගෙනියන්න ඹනේ 8ක් 10ක් වගේ තමා වැඩකරන්නේ දැනුමෙ හැටියට
හැබැයි ඉතින් පාගලා යන්න දෙයියා![]()
subaru 1990 legacy mehe nadda ban?
![]()

tiyanawa machan owa mehe tiyanawa 10-15 wak withara.
me tiyenne wekunana tiyana ekak.
http://ikman.lk/en/subaru-legacy-1990-for-sale-colombo-2
