කාර්_එකක්_ගන්නයි_යන්නේ

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ගම්පහා සේල් එකක තියෙනවා එකක්. ආයෙ මචං කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් බොඩි. ඔරිජිනල් පේන්ට්. පුදුමයි මේක මෙච්චර කල් කොහෙද තිබ්බෙ කියලා. පට්ටම ලස්සනයි කාර් එක. ඔරිජිනල් රිම් කප් එකේ ඉදං ම තියෙනවා.
    ලක්ස 6ක් :baffled:

    Sale eka udugampola beda ???
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර


    යාලුවා පුලුවන් තරම් බොඩි පාර්ට්ස් ගන්න තියෙන වාහනෙකට යන්න බලන්න. නැත්තම් පන්චිකාවත්තෙ උන්ගේ රැස් බලන්න වෙයි .

    ඔයා බලන අවුරුද්දත් සහ බජට් එක බලන කොට & දැනට බොඩිපාර්ට්ස් අවුලක් නැතුව ගන්න තියෙන වාහන කීපයක් ලිස්ට් කොරන්නම්. තීරනය ඔබ සතුයි ;)..

    Corolla AE 80
    Corolla AE 81

    Carina AT 150
    Carina AA60 ( tiak withara adui badu)


    Mazda 323


    Lancer C11
    Lancer C12




    LAncer Box hari AT 150 (Corona ) ගන්නවානම් සුපිරියටම තියෙන Aවා බලන්න.තනි ඇහැට ඇඩෙන වාහන තාම තියෙනවා. Corona AT 150 නම් ගොඩක් චාටර් වෙච්චා තියෙන්නේ :baffled:











    Corona AT 150











    උදව්වක් ඕන උනොත් P.M එකක් දාන්නකෝ :)

    මෙහෙම පරිස්සමට වාහන තියා ගන්න මිනිස්සුන්ට මල් තියලා වැදලා ඕවා ගේන්න ඕනේ...:love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    subaru 1990 legacy mehe nadda ban?

    Subaru-Legacy-Switzerland-1990.jpg

    ජන්තු අයියා;16942980 said:
    තිබ්බත් පාර්ට්ස් නම් හොයා ගන්නම නැති වෙයි නේද මචං...
    බව්සරයක් පස්සෙන් ගෙනියන්න ඹනේ 8ක් 10ක් වගේ තමා වැඩකරන්නේ දැනුමෙ හැටියට:rolleyes:
    හැබැයි ඉතින් පාගලා යන්න දෙයියා:cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බව්සරයක් පස්සෙන් ගෙනියන්න ඹනේ 8ක් 10ක් වගේ තමා වැඩකරන්නේ දැනුමෙ හැටියට:rolleyes:
    හැබැයි ඉතින් පාගලා යන්න දෙයියා:cool:

    ඕකත් ෂුවර් එකටම 2000CC වෙන්න ඕනේ..පෙට්‍රල් වැඩිපුර බිව්වට සුබාරු කාර් මාර සැප බං..වංගු ගන්න පුළුවන් කාර් ඒක අබරෙන්නේ නැතුව..ඉම්ප්රෙසා,ලෙගසි තමයි එල බඩු..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    tiyanawa machan owa mehe tiyanawa 10-15 wak withara.

    me tiyenne wekunana tiyana ekak. :)

    http://ikman.lk/en/subaru-legacy-1990-for-sale-colombo-2

    ඹය මොඩල් ඒක දැන් කොල්ලො අරගෙන පදිනව මචන් sport වගේ subaru වල පට්ටම බීට් එකක් තියෙන්නේ මට නම් ඇස් පියාගෙන උනත් කියතැකි subaru ඒකක් නම්
    නුගේගොඩ තියෙනවා 2ක් ඒකක් වැගන් ඒකක් ඒ වුනාට ඒක ටර්බොත් කරලා තියෙන්නේ blow off වැල් ඒකේ සද්දෙ ඒහෙම ඒනකොට ඹක්කොම හැරිලා බලනවා:cool: