කාරුනික ඉල්ලීමයි !!!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කාරුනික ඉල්ලීමයි !!!

    සුබ දවසක් අපේ එලකිරි සෙට් එකට. මචන්ලා මට පොඩි උදව්වක් ඔන. මට LG පොන් එකක් ගන්න ආසයි , සැම්සුන් හැමතැනම තියෙන නිසා. ඉතින් මට කියපල්ලකෝ LG වලින් හොදම පොන් එක මොකක්ද, ඔකේ බැටරි එහෙම කොහොමද කියල. විස්තර ටිකක්. ??? එහෙනම් කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා....
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මටනම් ඉතිං ඔය දෙකෙන් සැම්සුන් තමයි හොද බං.
    මචං පෝන් කියලා ලියන්නවත්, උච්චාරණය කරන්නවත් එපා බං. ෆෝන් කියලා ලියන්න උච්චාරණය කරන්න. :cool:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මටනම් ඉතිං ඔය දෙකෙන් සැම්සුන් තමයි හොද බං.
    මචං පෝන් කියලා ලියන්නවත්, උච්චාරණය කරන්නවත් එපා බං. ෆෝන් කියලා ලියන්න උච්චාරණය කරන්න. :cool:

    හරි ඔඉ මෙව අප්ලොඩ් කලේ ෆොන් එකෙන් වැඩ කරන ගමන්, ඔව මීටර් උනේ නෑ බන්:cool:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    mage yaluwek gawa G4 ekak thiyenawa. use karala thiyenawa sahenna hodai.
    nathnma LG nexus 5 ekak ganin. but dan nam paranai ithin.
    LG walata lock wela nathnam wena brand have. try Moto G/ Moto X, One plus 2, X wage ewa. almost pure android.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Rs. 60.000

    මචං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා උඹේ වෘතිය හා ආදායම සාමාන්‍යයෙන් කොහොමද? පි එම් එකක් දැම්මත් කමක් නැ. උඹ දන්නවා ඇතිනේ මම එක එක රිසර්ච් කරනවා. එකයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෙක්සස් හරි g සිරිස් එක තමයි

    මම නෙක්සස් එක ගත්තේ කොල්ලුපිටියේ වෝග් ජුවලර්ස් එක ලග මොබයිල් ප්ලනට් එකෙන් අවු 2 හොදට බාවිතා කරා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නැකැත් රාල;20009674 said:
    මචං මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා උඹේ වෘතිය හා ආදායම සාමාන්‍යයෙන් කොහොමද? පි එම් එකක් දැම්මත් කමක් නැ. උඹ දන්නවා ඇතිනේ මම එක එක රිසර්ච් කරනවා. එකයි.

    මම ලන්කාවේ නෙමෙයි ඉන්නේ බන්. පඩි නම් හොදයි.. :)