කාලකන්නි ඔන්ලයින් ඔන්ටපනුවෝ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ලංකාවේ online ව්‍යවසායකයින් ගැන මගේ Readings

    ඕකුන් පට්ට කැතයි . නාන්නේ නැ . ගදයි . A/L ෆේල්. දුෂ්කර පැතිවල ජිවත් වෙන්නේ . වේලක් කන්න සල්ලි නැති දුප්පත් පවුල් වල උන් තමා හුගක්ම. උන්ගේ රෝල් මොඩල් තමා මයිහබ් පොන්නයා , ට්‍රැක් මලින්ද එහෙම . උන් ලංකාවට ඩොලර් සොච්චමක් ගෙනාවා කියලා බැංකු වල එවුන්ගෙන් සහ රජයෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙනවා .group post වල orders හිගා කනවා පොර කකා . ටෝක් දෙන්නේ ai , blockchain කියා කිය එත් ඕස්ට්‍රේලියාවේ ලැට් හෝදන එකෙක්ගේ පඩියකට වත් ලං වෙන්න බෑ පැය 24ම වැඩ කරලත් . අඩුම තරමේ මේ වගේ එවුන්ට දුවෙක්වත් බන්දලා දෙන්න කව්රුත් කැමති නැ. මුන් බැදලා ඉන්න ගැනු උනත් පට්ට කැත අඩු කුලේ එවුන්. මුන්ගේ කිසිම classy look එකක් වත් නෑ කොටුවේ බිස්නස් කරන හම්බ්යෝ වගේ තමා හැසිරීම . ගු බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්න ජාතියේ උන් . හුගක්ම ලංකාවේ ඔන්ටපනස් ලා කියන්නේ ෆයිවර් එකේ ඩොලර් පහට පුක දෙන උන් . ෆයිවර් එකේ අල්ගොරිතම් එකට ගූ බයයි . කාමරයක් ඇතුලට වෙලා සොම්බියෙක් වගේ තමා ජිවිත කාලෙම ගෙවන්නේ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    Crypto course ekkt 25k deela kela wunada ?
    mn crypto krnne 2017 idan wage. owaye inna ponnayo crypto gana ahalath na e kale
    ඔය ඔන්ටපනු වසංගතය නිසා සිරි ලංකාවේ Skilled work froce කියන එක හීනයක් වෙනවා

    ow machan. hodata igena gena job ekk karana eka respect. fiverr wage ewaye ballo wage wada krnwata wada
     
    • Like
    Reactions: Psiko

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සහතික ඇත්ත.. සිරා ඩයල් ටික එෆ් බී එකේ ඔන්ටපනුවෙක් කියල රඟන් නෑ..
    හැබැයි සමහර උන් උන්ගෙ වාහන, lifestyle එක එහෙම පෙන්නනවා ig එකේ එහෙම ඒත් කතාවක් නෑ ඔන්ටපනු සීන් එක ගැන..

    බලෙන් බුකියෙ උන්ට උපදෙස් දෙන්න යන් නෑ සක්සස් වෙන හැටි..
    හෑලි ලියන් නෑ..
    කොටින්ම අවදානෙ ඉල්ලන් නෑ.. හැබැයි ලොකු ලයින් එකේ show off පාරක් දානවා..
    අනිත් උන්වත් ගොඩ දාන්න කැක්කුමක් එහෙම පෙන්නන් නෑ මොකද කිව්වොත් උන් උන්ගෙ ගේම ගහල ඉවරයි.

    Coin Memecoin GIF by Sad Hamster
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඇත්ත කතාව , ඕකුන් ගොඩක් සල්ලි කාරයෝ වගේ හැසිරෙන්නේ ඒ උන්ට ඔකුන්ගේ ලග සල්ලි නැහැ බොරුවට පොස්ට් දාන්නේ මම එක්කම දුක කියලා තියෙනවා දෙන්නෙක් , එහෙම පොස්ට් දාලා පටු වාසි බලාපොරොත්තු වෙනවා තව එකෙක් අන්දලා කන්න වගේ
     
    • Like
    Reactions: Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවේ online ව්‍යවසායකයින් ගැන මගේ Readings

    ඕකුන් පට්ට කැතයි . නාන්නේ නැ . ගදයි . A/L ෆේල්. දුෂ්කර පැතිවල ජිවත් වෙන්නේ . වේලක් කන්න සල්ලි නැති දුප්පත් පවුල් වල උන් තමා හුගක්ම. උන්ගේ රෝල් මොඩල් තමා මයිහබ් පොන්නයා , ට්‍රැක් මලින්ද එහෙම . උන් ලංකාවට ඩොලර් සොච්චමක් ගෙනාවා කියලා බැංකු වල එවුන්ගෙන් සහ රජයෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙනවා .group post වල orders හිගා කනවා පොර කකා . ටෝක් දෙන්නේ ai , blockchain කියා කිය එත් ඕස්ට්‍රේලියාවේ ලැට් හෝදන එකෙක්ගේ පඩියකට වත් ලං වෙන්න බෑ පැය 24ම වැඩ කරලත් . අඩුම තරමේ මේ වගේ එවුන්ට දුවෙක්වත් බන්දලා දෙන්න කව්රුත් කැමති නැ. මුන් බැදලා ඉන්න ගැනු උනත් පට්ට කැත අඩු කුලේ එවුන්. මුන්ගේ කිසිම classy look එකක් වත් නෑ කොටුවේ බිස්නස් කරන හම්බ්යෝ වගේ තමා හැසිරීම . ගු බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්න ජාතියේ උන් . හුගක්ම ලංකාවේ ඔන්ටපනස් ලා කියන්නේ ෆයිවර් එකේ ඩොලර් පහට පුක දෙන උන් . ෆයිවර් එකේ අල්ගොරිතම් එකට ගූ බයයි . කාමරයක් ඇතුලට වෙලා සොම්බියෙක් වගේ තමා ජිවිත කාලෙම ගෙවන්නේ.
    තුන්කාලක්ම ඇත්ත
     
    • Like
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඔන්ටපනු වසංගතය නිසා සිරි ලංකාවේ Skilled work froce කියන එක හීනයක් වෙනවා

    ඒකට උන්ට බැනල වැඩක් නෑ. බංකොළොත්, හොඳ අනාගතයක් පේන තෙක් මානෙක නැති, බය්යො මූසල කරපු රටක, මූලික අවශ්‍යතා වත් අවම මට්ටමින් ඉටුකරගන්න බැරි ආදායමක් ලැබෙන රටක සර්වයිව් වෙන්න එහෙම හිතන උන් ඇතිවෙන එක ස්වාභාවිකයි.

    උබ කැමතිද මුලු දවසම හරකෙක් වගේ වහල් සේවය කරලා රුපියල් 2000-3000 ක් ගන්න? නැත්තං උබ කැමති ගෙදර ඉඳන් පැය තුනක් වැඩ කරලා ඩොලර් 10ක් ගන්නද? අන්තිමට මෙිකේ වටිනාකමද වැඩි?

    ඔන්න ඕකයි තත්වය. දියුණු රටවල් වල මිනිස්සු ඔහොම කරන්නෙ නෑ. අඩු මිල ශ්‍රමය පිටරටවල් වලින් හොයනවා. ඒකට සප්ලයි එක ලංකාව වගේ රටවල් වලින් දෙනවා. ලංකාවෙ ඉඳන් ටෝක් දිදී පිටරටවල් වලට වැඩ කරන 99.99%ක් කරන්නෙ ඕක.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ලංකාවේ online ව්‍යවසායකයින් ගැන මගේ Readings

    ඕකුන් පට්ට කැතයි . නාන්නේ නැ . ගදයි . A/L ෆේල්. දුෂ්කර පැතිවල ජිවත් වෙන්නේ . වේලක් කන්න සල්ලි නැති දුප්පත් පවුල් වල උන් තමා හුගක්ම. උන්ගේ රෝල් මොඩල් තමා මයිහබ් පොන්නයා , ට්‍රැක් මලින්ද එහෙම . උන් ලංකාවට ඩොලර් සොච්චමක් ගෙනාවා කියලා බැංකු වල එවුන්ගෙන් සහ රජයෙන් විශේෂ සැලකිලි බලාපොරොත්තු වෙනවා .group post වල orders හිගා කනවා පොර කකා . ටෝක් දෙන්නේ ai , blockchain කියා කිය එත් ඕස්ට්‍රේලියාවේ ලැට් හෝදන එකෙක්ගේ පඩියකට වත් ලං වෙන්න බෑ පැය 24ම වැඩ කරලත් . අඩුම තරමේ මේ වගේ එවුන්ට දුවෙක්වත් බන්දලා දෙන්න කව්රුත් කැමති නැ. මුන් බැදලා ඉන්න ගැනු උනත් පට්ට කැත අඩු කුලේ එවුන්. මුන්ගේ කිසිම classy look එකක් වත් නෑ කොටුවේ බිස්නස් කරන හම්බ්යෝ වගේ තමා හැසිරීම . ගු බෙට්ටේ තියන රුපියලත් දිවෙන් ගන්න ජාතියේ උන් . හුගක්ම ලංකාවේ ඔන්ටපනස් ලා කියන්නේ ෆයිවර් එකේ ඩොලර් පහට පුක දෙන උන් . ෆයිවර් එකේ අල්ගොරිතම් එකට ගූ බයයි . කාමරයක් ඇතුලට වෙලා සොම්බියෙක් වගේ තමා ජිවිත කාලෙම ගෙවන්නේ.
    හෙතම කැකෑරෙන තිත්ත ඇත්ත ප්‍රකාශ කලේය
     
    • Haha
    Reactions: Flappybird