කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එතකොට ලයින්හෝම් ගියාම දොස්තර නෙමේද ඉන්නෙ? මිඩ්වයිෆ්ද ළමයා ඩිලිවරි කරලා දෙන්නෙ :rofl:

    Gov. hospital wala lamai deliver karana vidiha danne ne ne ithin podi kale idan gedrata balloi wena minissui ringapuwa dakalane tho innea. pahugiya dawas wala kiyewwea #mudukkuwa :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes: තව ටවුන් එකේ පාමසි එකක අතුගාන ජොබ් එක කරනව ඒකෙන් තමා ඔය බෙහෙත් වල එහෙම නම් හොයාගෙන අපිට කියන්නෙ ලොක්ක වගේ. ඕක ඒලෙවල් පේපර් එකක් හීනෙන් වත් අල්ලලා නෑ.

    :yes::yes: thawa hospital eke attendant job ekak karanawa sift duty. eken thamai hospital eke procedures danne. :rofl:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    mokakda ban sirawata Wasantha Kusalanaya kiyanne?

    kollek a/l bio karanava, u eka pass vela doctor venne na. itin 3shy karanava da koheda antimata, passe u ge dala yanava dus kara pattakata, e patte u pharmacy eheka vada karana gaman medicine igena gannavaa. ita passe u doctor kenek venava (qualified natuwa). minissu moda nisa ugen beheth gannavaa, anthimata u kellekva ravattala ektih ekka sex karala dala yanava, passe kelleage gedara un saha thava uva kalin danna ekek (uth ekka kalin pharmacy eke vada karapu ekek) police tip ekak denava, passe uva arrest venava.
     
    • Like
    Reactions: Ridila™

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machan okita chance ekak denna kalin umbe parents la gana hithapan. Umbata podi kale indan kanna bonna dila ugannala umbawa oya thathweta genawe wate yana wesa ganiyek ekka magul kanawa balannada? matath oya wagema siddiyak una 2 weeks walata kalin. Ganu kiyana jathiya unstable ban. Ada kiyanawa marunath dala yanne na kiyala indala thamai heta wena minihek ekka yanne :dull:
    Umbata hithata awl nan mehema karapan. Kellata kiyapan break ekak aragena balamu 1 month wage, eka dennatama hondai kiyala. E 1 month athulatha umba patta social life ekak gatha karapan. yaluwoth ekka clubbing palayan full fun eke hitapan. Umbata nikanma okiwa epa wei :yes: Ekith ara kollatama plug wei. Eki change wenne nathuwa umba wenuwen balan innawanan chance ekak dila balapan :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kollek a/l bio karanava, u eka pass vela doctor venne na. itin 3shy karanava da koheda antimata, passe u ge dala yanava dus kara pattakata, e patte u pharmacy eheka vada karana gaman medicine igena gannavaa. ita passe u doctor kenek venava (qualified natuwa). minissu moda nisa ugen beheth gannavaa, anthimata u kellekva ravattala ektih ekka sex karala dala yanava, passe kelleage gedara un saha thava uva kalin danna ekek (uth ekka kalin pharmacy eke vada karapu ekek) police tip ekak denava, passe uva arrest venava.

    appatasiri mage kathaawa wagemai. :lol:

    eka nemei ban. lankawe oya siddi athi tharam wenawa thawama. pharmacy wala wada karana aya, attendant la, nurse la lankawe one tharam beheth denawa Doctors la wage. Nodiyunu pathi vitharak nemeyi oya diyunui kiyana pathi walath ehema un innawaa. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යූ ටියුබ් එකෙන් සර්ච් කරල බලපං උඹේ කතාව යන්නෙ :lol:

    කොහෙද ඉතින් උඹල බලන්නෙ වසූදා මහ ගෙදර නෙහ් වැදගත් කතාවක් බලනව යෑ

    mama TV balanne ne ban. A/L karaddi atha arapu TV eka passe cricket match ekata vitharak limit unaa. Dan e huththa balanneth ne.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    appatasiri mage kathaawa wagemai. :lol:

    eka nemei ban. lankawe oya siddi athi tharam wenawa thawama. pharmacy wala wada karana aya, attendant la, nurse la lankawe one tharam beheth denawa Doctors la wage. Nodiyunu pathi vitharak nemeyi oya diyunui kiyana pathi walath ehema un innawaa. :yes::yes:

    :yes::yes: namuth ahu unoth hire thami.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes::yes: namuth ahu unoth hire thami.

    මොන පිස්සුද බං. උඹ ඔය කියන කතාවේ ඕක උනාට.

    එක පාරක් එක්තරා රෝහලක මාතෲ මරණයක් සිදු උනා ඇබෝශන් කරන තැනකින් ඇබෝශන් කරගෙන ඇවිල්ලා. ඇතුලට විශබීජ ගිහින් sepsis වෙලා එහෙමත් නැත්නම් විශබීජා ඇඟේ උඩු දුවලා. අන්තිමට එම රෝහලේ තිබ්බ ඉන්ක්වයරි එකේදී එම අදාල ප්‍රදේශයෙන් ආපු MOH - Medical Officer of Health මී හරකා කිව්වේ මොකක්ද දන්නවද? ( මිනිහා ඇපෝතිකරි කෙනෙක් වෙලා වෛද්‍යයවරයෙක් වෙච්ච කුලු මිමෙක් නාකි පප්පෙක් ) අපි ඔව්වා ඇල්ලුවට වැඩක් නෑ රුපියල් 2000 ක් දුන්නු ගමන් මිනිහා නිදහස් ආයේ කරනවා. අපරාදේ ඔව්වා අල්ලන්න යන වෙලාව අපිට වෙන වැඩ තියෙනවා කියලා.

    ඔන්න ඕකයි පුතේ තත්ත්වේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචන් උබ මේක සිරා කියනවනම් උබේ තීරණේ හරි සමාව දීලා අයෙත් ලං කරගත්ත එක හොදයි හැබැයි මචං සමාව දෙන එක මේ පාර නතර කරපන් එකිටත් තේරුම් කරලා කියපන් මේ අවසාන පාර කියලා ඒකි හැදෙන්න හිතුවනම් අයේ ජීවිතේට එහෙම කරන්නේ නෑ . එකී දන්නවා උබ ඒකිට ඔච්චර ආදරේ හින්දා තමයි මෙච්චර දේවල් කරලත් ඈත් කරේ නැත්තේ කියලා . අයෙත් ඒවගේ දේවල් කරනවනම් දෙපාරක් හිතන්න එපා එතැනින්ම නතර කරපන් ඒක උබේ අනාගතේට හොදයි . වැරැද්දකට සමාව දුන්න කියලා මොකුත් වෙන්නේ නෑ අනික අපි එකෙක්වත් ශුද්ධ වන්තයෝ නෙමෙයිනේ උබ අවංකව හිතලා බලපං උබේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා ඇති .

    ow meka hari
    samawa dena eka maha loku deyak nemei
    ekama waradda nawata nawata karanwa nam tawa duratat samawa dila wadak na
    kella ekka buddagamata lan wenna
    pansal yanna bodi puja tiyenna
    jiwite atta terum ganna
    etakota oya wage podi podi prashna godak adu wei
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    Lol...................ithin e ballath ekka e bellita yanna erala hithe sekayak nethiwa jivithe ithuru kale hitapanko. samawa didi passen yanne
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මොන පිස්සුද බං. උඹ ඔය කියන කතාවේ ඕක උනාට.

    එක පාරක් එක්තරා රෝහලක මාතෲ මරණයක් සිදු උනා ඇබෝශන් කරන තැනකින් ඇබෝශන් කරගෙන ඇවිල්ලා. ඇතුලට විශබීජ ගිහින් sepsis වෙලා එහෙමත් නැත්නම් විශබීජා ඇඟේ උඩු දුවලා. අන්තිමට එම රෝහලේ තිබ්බ ඉන්ක්වයරි එකේදී එම අදාල ප්‍රදේශයෙන් ආපු MOH - Medical Officer of Health මී හරකා කිව්වේ මොකක්ද දන්නවද? ( මිනිහා ඇපෝතිකරි කෙනෙක් වෙලා වෛද්‍යයවරයෙක් වෙච්ච කුලු මිමෙක් නාකි පප්පෙක් ) අපි ඔව්වා ඇල්ලුවට වැඩක් නෑ රුපියල් 2000 ක් දුන්නු ගමන් මිනිහා නිදහස් ආයේ කරනවා. අපරාදේ ඔව්වා අල්ලන්න යන වෙලාව අපිට වෙන වැඩ තියෙනවා කියලා.

    ඔන්න ඕකයි පුතේ තත්ත්වේ.

    ඇපොතිකරි කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්ඩ පුලුවන්ද?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මරුසිරා;22799246 said:
    චාන්ස් එක දුන්නට කමක් නැ දැන්ම බදින්න යන්න එපා .තව කාලයක් ඔහොම ඉදල බලපන් එකී ඇත්තටම අරුව අමතක කරලා උබත් එක්ක ඉන්නවද කියල ...

    නැත්නම් බැදලා ආයෙත් අරු පස්සේ යන්න ගත්තොත් සොරි තමා උබට :)

    :yes::yes::yes:
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    උබට උබේ ජීවිතේ කාලකන්නි කරගන්න ඕන්නම් ඔය කෙල්ලව බැදපන් මල්ලී .. තාම උබට වේලාව තියෙනවා ඕක නවත්වන්න ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇපොතිකරි කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්ඩ පුලුවන්ද?

    Danata avurudu 20 kata vithara kalin puluwan kama thibila thiyenawa. :baffled:

    Ekai mama kiwwe MOH naki pappa kiyala. Ape gewal gawa mama podi kale beheth gaththu dr. porath apothikari kenek ban. 2010 n vithara passe mama Doctors lagen beheth araganna eka nawaththuwa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.

    පො... බඩුවක් බැදපන් ඕයිට වඩා හොඳයි.