කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

0cean

Member
May 25, 2017
841
58
0
N/A
උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

----------------------------------------------------------------------------------

මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.


සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

ඔය වගේ පොන්සියෝ ඉන්නවා බන්.
හැබැයි උබටනම් වෙලා තියෙන්නේ හොදක් කියලා මට හිතෙන්නේ...
 

fidget

Member
Jan 3, 2018
608
65
0
උබට උබේ ජීවිතේ කාලකන්නි කරගන්න ඕන්නම් ඔය කෙල්ලව බැදපන් මල්ලී .. තාම උබට වේලාව තියෙනවා ඕක නවත්වන්න ..

:yes::yes:
සිරාවට බන්. ඒ උනත් අවුරුදු 8 ගැන හිතන කොට අපරාදේ කියලා හිතෙනවා.


 

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    බලමුකො බං ඉස්සරහට මොකද වෙන්නෙ කියල.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Gov. hospital wala lamai deliver karana vidiha danne ne ne ithin podi kale idan gedrata balloi wena minissui ringapuwa dakalane tho innea. pahugiya dawas wala kiyewwea #mudukkuwa :rofl:
    ඇටෙන්ඩන්ට් පොන්නයා මෙතන කියවන්නෙ නැතුව ගිහින් අර ලෙඩ්ඩුන්ගේ පුකවල් ලෙව කාලා වර
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹගේ තාත්තා අද ගෙදර නැද්ද? ඒකද උඹගෙ අම්මට උඹ හුකන්නෙ?

    යකෝ තිරිසන්නු වගේ හැසිරෙන්න එපා උබ හිතන්නේ අම්මා අප්පා මතක් කරලා එකෙක්ට බැන්නම ඒක ලොකු වැඩක් කියලද උබට අම්මෙක් අප්පෙක් නැත්තම් කමක් නෑ උබටත් ඉන්නවනේ ඒ හින්දා සමාජයක හැසිරෙනකොට ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙයන්
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යකෝ තිරිසන්නු වගේ හැසිරෙන්න එපා උබ හිතන්නේ අම්මා අප්පා මතක් කරලා එකෙක්ට බැන්නම ඒක ලොකු වැඩක් කියලද උබට අම්මෙක් අප්පෙක් නැත්තම් කමක් නෑ උබටත් ඉන්නවනේ ඒ හින්දා සමාජයක හැසිරෙනකොට ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙයන්

    oya wage apathayo koheth innawa ban.okunta wachana nashti karaganna epa ban
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඕන එකක් කගේ උනත් ඔය අම්මට තාත්තට බනින එකනම් මට පෙන්නන්න බෑ

    යකෝ තිරිසන්නු වගේ හැසිරෙන්න එපා උබ හිතන්නේ අම්මා අප්පා මතක් කරලා එකෙක්ට බැන්නම ඒක ලොකු වැඩක් කියලද උබට අම්මෙක් අප්පෙක් නැත්තම් කමක් නෑ උබටත් ඉන්නවනේ ඒ හින්දා සමාජයක හැසිරෙනකොට ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙයන්
    මාර තියරියක්නේ හුත්තෝ ඒක
    අරූ බැන්නම ඒක ශේප් අවුලක් නැහැ
    මම බැන්නම තමා හෙන කේස් එක :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    යකෝ තිරිසන්නු වගේ හැසිරෙන්න එපා උබ හිතන්නේ අම්මා අප්පා මතක් කරලා එකෙක්ට බැන්නම ඒක ලොකු වැඩක් කියලද උබට අම්මෙක් අප්පෙක් නැත්තම් කමක් නෑ උබටත් ඉන්නවනේ ඒ හින්දා සමාජයක හැසිරෙනකොට ඒ විදිහට හැසිරෙන්න පුරුදු වෙයන්

    ගං කබර හැතිකරේට ඉන්ටර්නෙට් ලැබුනම ඔහොම තමයි
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මාර තියරියක්නේ හුත්තෝ ඒක
    අරූ බැන්නම ඒක ශේප් අවුලක් නැහැ
    මම බැන්නම තමා හෙන කේස් එක :rofl:

    තියරියක් නෙමේ බන් අම්මට තාත්තට බැනගන්නේ නැතුව ඕන දෙයක් කරගනින් ඕවා දකිනකොට නිකම් ඇගේ මාළු නටනවා