අත ඇරහන් බන් හරි කෙල්ලක්නම් එකී උබට ඔහොම කරන්නෙත් නෑ අරූ උබේ කෙල්ල පස්සේ ඔහොම එන්නෙත් නෑ. කොහොමනමුත් මම උබේ situation එකේ හිටියනම් මම කෙල්ලව අත අරිනවා බන්. කරන්න අමාරුයි තමයි ඒ උනාට කොහොමහරි කරපන් උබට අඩුමගානේ හොද කෙල්ලක්ව පස්සේ හොයාගන්න පුළුවන්.ඔය වගේ කාලකන්නි කොල්ලෝත් ඉන්නවා බන් සමාජේ
අනිත් එක ගොනෝ උබේ life එක විනාශ වෙලා තියා විනාසේ ලගින්වත් ගිහින් නෑ ඒ නිසා මිස්ටේක් හදාගෙන වැඩ කරහන් ගුඩ් ලක් !

අනිත් එක ගොනෝ උබේ life එක විනාශ වෙලා තියා විනාසේ ලගින්වත් ගිහින් නෑ ඒ නිසා මිස්ටේක් හදාගෙන වැඩ කරහන් ගුඩ් ලක් !

Last edited: