කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බය වෙන්න එප 7 වෙනි පාරටත් රෙඩි වෙලා හිටපන්. මමනම් අරුත් එක්ක ගිහින් අඩියක් ගහනව ඔය වගේ එකියක්ගෙන් ගැලවෙන්න පාර පෙන්නුවට.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
    මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක්
    මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
    මට දුන්නු ගින්දරක්.......

    මගෙ පෙම්බරී අසන් මට මන් ගැන දුකක් නොවෙයි
    අපෙ පුන්චි එවුන්ගේ හෙට කල දවස ගැන දුකයි
    ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි
    මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්,,,,,,

    මගෙ වරදක් නැතත් අඟ හිඟ කම් උනා තමයි
    ඔය පෙම්බරා නුඹේ හිත හොරකම් කලා එයින්
    උන දේ උනා තමයි නඩු හබ ඵලක් වෙද ඉතින්
    මන් ගැන හිතන්නෙපා උන් ගැන හිතා වරෙන්........
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    උඹේ කෙල්ලට msc එකක් එහෙම තියෙනවද, තියෙනවනං මේකත් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1836502

    නෑ බං මේ මගේ scene එක වෙන්න බෑ. මගෙ කෙල්ලට MSc එකක් නෑ. අනිත් එක ඌ කියල තියෙන අකුරු කෙල්ලගෙ නමේ නෑ. ඇරත් මම කෙල්ලගෙ පස්සෙ වැදවැටීගෙන ගියෙ නෑ බං. මම නවත්තල දාල යන්න හදද්දි කෙල්ලනෙ මම නැතුව life එකක් නෑ අරකයි මේකයි කියල මගෙ ලගට ආවෙ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    machan kellage warada ,
    eki yata hithin anik ekatath kamathi ekayi umbata horen uth ekka giye,,
    oki ayeh yanwa
    bandala daruroo labunath oki yanawa
    eka parak giya gaman lajjawa baya nathi wenawa
    ani pita yanwa
    e wesita marenna kiyala umba ayin weyan
    oya huththi marenne na umbawa marayi..

    mage ath dakeema oyita wada daruni...
    umba danma ayin weyan
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

    මචන්. වැඩි විස්තර කියන්න බෑ මට. ඒත් මාත් ඔය වගේ තත්වෙකට වැටුනා එකපාරක්. ඔය කියන සැකේ මොනවගේද කියන එක මන් තේරුම්ගත්තෙ එදා...... මාත් සමාව දුන්නා පලවෙනි හා අන්තිම පාරට. මොකද එයත් දන්නව මාව නැතිකරගෙන ඉන්න බෑ කියලා එයාට. මන් ඒ තැනට ඔක්කොම ටික හදාගත්ත. අදටත් මන් චුට්ටක් තරහ උනත් එයා මගෙ පස්සෙන් එනව. දැන් නම් සෑහෙන්න දුරට සැකේ කියන එක අඩු වෙලා තියෙන්නේ.....

    මට කියන්න ඕන උනේ මේකයි, ඔයවගේ ප්‍රශ්න වලදි කලබල වෙලා වැඩකරන්න බෑ. හොඳට හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න ඕන. ගොඩක් කල් යාලුවෙලා ඉන්නකොට කොයි කෙල්ලත් පාරෙන් පිට පනින්න හිත පොඩ්ඩක් හරි යොමුවෙනවා. ඒකාකාරී දීර්ඝ කාලීණ ආදර කතා වලට නැවතීමේ තිත වැටෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමයි.
    උපදෙසක් විදියට මට දෙන්න තියෙන්නේ උඹේ ආදරේ දෙන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්. අඩු කරන්න කියලා නෙමෙයි කියන්නෙ. ඒකාකාරී බව නැති කරපන්. උඹට හොඳට කොන්ද පණ තියෙන කෙලින් කොල්ලෙක් කියලා පෙන්නපන්. කෙල්ල උඹ කියන විදියට හොඳ කෙල්ලෙක් නම් උඹේ පස්සෙන් එයි වැටී වැටී....... :yes::yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    අරූ යන එන තැන් ටික පොඩ්ඩක් නෝට් කරලා අහු උනාම කෙලලා ඇරපන් හෙල්මට් පාරක් අනුන්ගේ ගෑනු මතක් වෙන්න

    Last edited:

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    this thread has become too boring

    Dude I didn't write this thread to provide entertainment for you. I was merely pointing out a serious matter that negatively affected my life. And anyone could become a victim like me. So this thread was all about spreading some awareness so that another person wouldn't have to go through what I had to :dull:
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මචන්. වැඩි විස්තර කියන්න බෑ මට. ඒත් මාත් ඔය වගේ තත්වෙකට වැටුනා එකපාරක්. ඔය කියන සැකේ මොනවගේද කියන එක මන් තේරුම්ගත්තෙ එදා...... මාත් සමාව දුන්නා පලවෙනි හා අන්තිම පාරට. මොකද එයත් දන්නව මාව නැතිකරගෙන ඉන්න බෑ කියලා එයාට. මන් ඒ තැනට ඔක්කොම ටික හදාගත්ත. අදටත් මන් චුට්ටක් තරහ උනත් එයා මගෙ පස්සෙන් එනව. දැන් නම් සෑහෙන්න දුරට සැකේ කියන එක අඩු වෙලා තියෙන්නේ.....

    මට කියන්න ඕන උනේ මේකයි, ඔයවගේ ප්‍රශ්න වලදි කලබල වෙලා වැඩකරන්න බෑ. හොඳට හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න ඕන. ගොඩක් කල් යාලුවෙලා ඉන්නකොට කොයි කෙල්ලත් පාරෙන් පිට පනින්න හිත පොඩ්ඩක් හරි යොමුවෙනවා. ඒකාකාරී දීර්ඝ කාලීණ ආදර කතා වලට නැවතීමේ තිත වැටෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමයි.
    උපදෙසක් විදියට මට දෙන්න තියෙන්නේ උඹේ ආදරේ දෙන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්. අඩු කරන්න කියලා නෙමෙයි කියන්නෙ. ඒකාකාරී බව නැති කරපන්. උඹට හොඳට කොන්ද පණ තියෙන කෙලින් කොල්ලෙක් කියලා පෙන්නපන්. කෙල්ල උඹ කියන විදියට හොඳ කෙල්ලෙක් නම් උඹේ පස්සෙන් එයි වැටී වැටී....... :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    man kiyana dewal ahala umba hitha awul karaganna epaa

    eth ban matanam ekaparak deyak nathiwunoth eka nathiwunaama thmaa
    mage laga katawath second chance naa

    godakma mata hithata enne wiswasya kada karapu eka gana

    aniwa ara kolllwa hoyagannwaa
    uge kella issraha uta denna thiyena serama dethis wada denwaa
    kotinma uta jeewath wela wadak naha kiyala hithennakanma

    thaniyen bariwenna puluwan e wade.ekata onakarana balaya salli anik dewal serama mulin hoyan innwaa
    eetapasse thmaa

    sometimes revenge feel sweet
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඕක තමයි මම කියන්නෙත් අපි මිනිස්සුනේ අපි හැමෝම 100 ට 100ක් හොදත් නෑ නරකත් නෑ . අපිත් වැරදි කරනවා වැරදි වෙනවා . ඒක හැටි සමාව දෙන එක සීමාවක් තියගත්තම ඉවරයි හැමදාම සමාව දෙන්න බෑ . ඒක තමන්ම තීරණය කර ගත යුතු සීමාවක්
     
    • Like
    Reactions: chirantha19890821

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    man kiyana dewal ahala umba hitha awul karaganna epaa

    eth ban matanam ekaparak deyak nathiwunoth eka nathiwunaama thmaa
    mage laga katawath second chance naa

    godakma mata hithata enne wiswasya kada karapu eka gana

    aniwa ara kolllwa hoyagannwaa
    uge kella issraha uta denna thiyena serama dethis wada denwaa
    kotinma uta jeewath wela wadak naha kiyala hithennakanma

    thaniyen bariwenna puluwan e wade.ekata onakarana balaya salli anik dewal serama mulin hoyan innwaa
    eetapasse thmaa

    sometimes revenge feel sweet
    මචන් තොප්පි ආවේගශීලී ව කටයුතු කරන්න අපි හැමෝටම පුලුවන් . ඒක ලොකු දෙයක් නේම් . උබට හිතුනොත් මේ ලංකාවේ ඉන්න ඕන එකෙක් මරන්න උනත් පුලුවන් එත් එතැනින් පස්සේ උබේ ජිවිතේ ඉවරයි . දැන් තියෙන තාක්ෂණික දියුණුව එක්ක බලනකොට මොනව කරලවත් හැංගිලා ඉන්න අමාරු තත්වයක් තියෙන්නේ ඒක නිසා හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක මගේ තියරිය තමයි උබ වගේම මාව එපා නම් මටත් එපා රිටර්න් දෙන්න නම් යන්නේ නෑ මොකටද බන් හොදම රිටර්න් එක තමයි ඉන් පස්සේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පස්සෙන් යන්නේ නැතුව .
     
    • Like
    Reactions: ehseres

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මරුසිරා;22799246 said:
    චාන්ස් එක දුන්නට කමක් නැ දැන්ම බදින්න යන්න එපා .තව කාලයක් ඔහොම ඉදල බලපන් එකී ඇත්තටම අරුව අමතක කරලා උබත් එක්ක ඉන්නවද කියල ...

    නැත්නම් බැදලා ආයෙත් අරු පස්සේ යන්න ගත්තොත් සොරි තමා උබට :)

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් තොප්පි ආවේගශීලී ව කටයුතු කරන්න අපි හැමෝටම පුලුවන් . ඒක ලොකු දෙයක් නේම් . උබට හිතුනොත් මේ ලංකාවේ ඉන්න ඕන එකෙක් මරන්න උනත් පුලුවන් එත් එතැනින් පස්සේ උබේ ජිවිතේ ඉවරයි . දැන් තියෙන තාක්ෂණික දියුණුව එක්ක බලනකොට මොනව කරලවත් හැංගිලා ඉන්න අමාරු තත්වයක් තියෙන්නේ ඒක නිසා හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක මගේ තියරිය තමයි උබ වගේම මාව එපා නම් මටත් එපා රිටර්න් දෙන්න නම් යන්නේ නෑ මොකටද බන් හොදම රිටර්න් එක තමයි ඉන් පස්සේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පස්සෙන් යන්නේ නැතුව .

    මරන්න යන්නේ නැ බන් :D:D
    ඔය වෙන මොනවා හරි :P:P
    එකත් එවෙලෙට හිතුනොත් විතරයි නැත්තන් උඹ කිව්වා වගේ ඉග්නොර් කරන එක තමා

    උඹ මාව රියල් ලයිෆ් දැක්ක නම් මුට මිනිහෙක් මරන්න තියා අල කොලයක් හිල්වෙන්න හුජ්ජ ක්රන්න පුලුවන්ද කියල හිතයි :D:D