බය වෙන්න එප 7 වෙනි පාරටත් රෙඩි වෙලා හිටපන්. මමනම් අරුත් එක්ක ගිහින් අඩියක් ගහනව ඔය වගේ එකියක්ගෙන් ගැලවෙන්න පාර පෙන්නුවට.
sinhalen daapan yako. dakiddith oluwe kakkumayi, nathnam english walin daapan.

උඹේ කෙල්ලට msc එකක් එහෙම තියෙනවද, තියෙනවනං මේකත් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1836502
උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.
මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.
මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.
කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.
මේ ප්රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...

this thread has become too boring

මචන්. වැඩි විස්තර කියන්න බෑ මට. ඒත් මාත් ඔය වගේ තත්වෙකට වැටුනා එකපාරක්. ඔය කියන සැකේ මොනවගේද කියන එක මන් තේරුම්ගත්තෙ එදා...... මාත් සමාව දුන්නා පලවෙනි හා අන්තිම පාරට. මොකද එයත් දන්නව මාව නැතිකරගෙන ඉන්න බෑ කියලා එයාට. මන් ඒ තැනට ඔක්කොම ටික හදාගත්ත. අදටත් මන් චුට්ටක් තරහ උනත් එයා මගෙ පස්සෙන් එනව. දැන් නම් සෑහෙන්න දුරට සැකේ කියන එක අඩු වෙලා තියෙන්නේ.....
මට කියන්න ඕන උනේ මේකයි, ඔයවගේ ප්රශ්න වලදි කලබල වෙලා වැඩකරන්න බෑ. හොඳට හොයලා බලලා හිතලා බලලා වැඩ කරන්න ඕන. ගොඩක් කල් යාලුවෙලා ඉන්නකොට කොයි කෙල්ලත් පාරෙන් පිට පනින්න හිත පොඩ්ඩක් හරි යොමුවෙනවා. ඒකාකාරී දීර්ඝ කාලීණ ආදර කතා වලට නැවතීමේ තිත වැටෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමයි.
උපදෙසක් විදියට මට දෙන්න තියෙන්නේ උඹේ ආදරේ දෙන විදිය පොඩ්ඩක් වෙනස් කරපන්. අඩු කරන්න කියලා නෙමෙයි කියන්නෙ. ඒකාකාරී බව නැති කරපන්. උඹට හොඳට කොන්ද පණ තියෙන කෙලින් කොල්ලෙක් කියලා පෙන්නපන්. කෙල්ල උඹ කියන විදියට හොඳ කෙල්ලෙක් නම් උඹේ පස්සෙන් එයි වැටී වැටී.......![]()

මචන් තොප්පි ආවේගශීලී ව කටයුතු කරන්න අපි හැමෝටම පුලුවන් . ඒක ලොකු දෙයක් නේම් . උබට හිතුනොත් මේ ලංකාවේ ඉන්න ඕන එකෙක් මරන්න උනත් පුලුවන් එත් එතැනින් පස්සේ උබේ ජිවිතේ ඉවරයි . දැන් තියෙන තාක්ෂණික දියුණුව එක්ක බලනකොට මොනව කරලවත් හැංගිලා ඉන්න අමාරු තත්වයක් තියෙන්නේ ඒක නිසා හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක මගේ තියරිය තමයි උබ වගේම මාව එපා නම් මටත් එපා රිටර්න් දෙන්න නම් යන්නේ නෑ මොකටද බන් හොදම රිටර්න් එක තමයි ඉන් පස්සේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පස්සෙන් යන්නේ නැතුව .man kiyana dewal ahala umba hitha awul karaganna epaa
eth ban matanam ekaparak deyak nathiwunoth eka nathiwunaama thmaa
mage laga katawath second chance naa
godakma mata hithata enne wiswasya kada karapu eka gana
aniwa ara kolllwa hoyagannwaa
uge kella issraha uta denna thiyena serama dethis wada denwaa
kotinma uta jeewath wela wadak naha kiyala hithennakanma
thaniyen bariwenna puluwan e wade.ekata onakarana balaya salli anik dewal serama mulin hoyan innwaa
eetapasse thmaa
sometimes revenge feel sweet
මරුසිරා;22799246 said:චාන්ස් එක දුන්නට කමක් නැ දැන්ම බදින්න යන්න එපා .තව කාලයක් ඔහොම ඉදල බලපන් එකී ඇත්තටම අරුව අමතක කරලා උබත් එක්ක ඉන්නවද කියල ...
නැත්නම් බැදලා ආයෙත් අරු පස්සේ යන්න ගත්තොත් සොරි තමා උබට

මචන් තොප්පි ආවේගශීලී ව කටයුතු කරන්න අපි හැමෝටම පුලුවන් . ඒක ලොකු දෙයක් නේම් . උබට හිතුනොත් මේ ලංකාවේ ඉන්න ඕන එකෙක් මරන්න උනත් පුලුවන් එත් එතැනින් පස්සේ උබේ ජිවිතේ ඉවරයි . දැන් තියෙන තාක්ෂණික දියුණුව එක්ක බලනකොට මොනව කරලවත් හැංගිලා ඉන්න අමාරු තත්වයක් තියෙන්නේ ඒක නිසා හොදම දේ ඉවසීමෙන් කටයුතු කරන එක මගේ තියරිය තමයි උබ වගේම මාව එපා නම් මටත් එපා රිටර්න් දෙන්න නම් යන්නේ නෑ මොකටද බන් හොදම රිටර්න් එක තමයි ඉන් පස්සේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පස්සෙන් යන්නේ නැතුව .