මරන්න යන්නේ නැ බන්
ඔය වෙන මොනවා හරි
එකත් එවෙලෙට හිතුනොත් විතරයි නැත්තන් උඹ කිව්වා වගේ ඉග්නොර් කරන එක තමා
උඹ මාව රියල් ලයිෆ් දැක්ක නම් මුට මිනිහෙක් මරන්න තියා අල කොලයක් හිල්වෙන්න හුජ්ජ ක්රන්න පුලුවන්ද කියල හිතයි![]()
ඔය වැඩිය දගලන උන්ට වඩා භයානක දගලන්නේ නැතුව පාඩුවේ ඉන්න උන්






දැන්වත් ඕක නවත්වලා වෙන අතක් බලා ගනින්..