කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මරන්න යන්නේ නැ බන් :D:D
    ඔය වෙන මොනවා හරි :P:P
    එකත් එවෙලෙට හිතුනොත් විතරයි නැත්තන් උඹ කිව්වා වගේ ඉග්නොර් කරන එක තමා

    උඹ මාව රියල් ලයිෆ් දැක්ක නම් මුට මිනිහෙක් මරන්න තියා අල කොලයක් හිල්වෙන්න හුජ්ජ ක්රන්න පුලුවන්ද කියල හිතයි :D:D

    ඔය වැඩිය දගලන උන්ට වඩා භයානක දගලන්නේ නැතුව පාඩුවේ ඉන්න උන්
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    උඹට කියන්න බැරිද , කලින් වාර 5හ ගැන , එතකොට අපිට සම්පුර්ණ පින්තුරේ එනවා
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    හදවත වගේම මොලේ පාවිච්චි කරන්න බ්‍රො...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක තමයි මම කියන්නෙත් අපි මිනිස්සුනේ අපි හැමෝම 100 ට 100ක් හොදත් නෑ නරකත් නෑ . අපිත් වැරදි කරනවා වැරදි වෙනවා . ඒක හැටි සමාව දෙන එක සීමාවක් තියගත්තම ඉවරයි හැමදාම සමාව දෙන්න බෑ . ඒක තමන්ම තීරණය කර ගත යුතු සීමාවක්

    අඩෝ... රත්තරන් කතාව... අපිට දැනගන්න ඕනෙ අපේ දේවල් විශ්වාස කරන්නේ මොන මට්ටමෙන්ද කියලා... අපි හැමෝම සර්ව සම්පූර්න මිනිස්සු නෙමේනෙ.... මොන දේටත් විසඳුම් තියෙනවා... ඒවා පාවිච්චි කරන්න ඕන කොහොමද මොන වෙලාවටද කියන එක අපි දැනගන්න ඕනෙ.:yes::yes::yes:
     
    • Like
    Reactions: akshalikas

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.

    othana thama issue eka bn....
     
    Ericsbone

    Member
    Mar 6, 2018
    10
    1
    0
    Colombo
    උබ කෙල්ලෙක් ව විශ්වාස කරනවා කියන්නේ උබේ ජීවිතේ වට්ටන්න ඒකිට පර්මිෂන් දෙනවා කියන එක. මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. මෝඩයෙක් නොවී හැම දේම අත ඇරලා දියුණු වෙයන්.

    අවංක ආදරේ කියලා දෙයක් තිබුනා නම් බැඳපු ගෑනු පිට යයි ද? 8 අවුරුදු ක් උබත් එක්ක ඉදල බොරු කරයිද? එක සැරයක් ගියා නම් දෙවැනි සැරේ ගැන මොන කතාද බන්. :P
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හැබැයි 8 වෙනි පාරටත් සමව දීල ඕක බැඳලා දෙපලත් බාගයක් එකිටම දීල divorce එක සෙට් උනාම තමයි නියම ගාන.
     
    Ericsbone

    Member
    Mar 6, 2018
    10
    1
    0
    Colombo
    man kiyana dewal ahala umba hitha awul karaganna epaa

    eth ban matanam ekaparak deyak nathiwunoth eka nathiwunaama thmaa
    mage laga katawath second chance naa

    godakma mata hithata enne wiswasya kada karapu eka gana

    aniwa ara kolllwa hoyagannwaa
    uge kella issraha uta denna thiyena serama dethis wada denwaa
    kotinma uta jeewath wela wadak naha kiyala hithennakanma

    thaniyen bariwenna puluwan e wade.ekata onakarana balaya salli anik dewal serama mulin hoyan innwaa
    eetapasse thmaa

    sometimes revenge feel sweet

    මමත් ඉස්සර ඔහොම හිතුවා. ඒත් උබ හිරේ ගියොත් කාටද පාඩු? මමත් එකෙක් ව පුච්චන්න හැදුවා එක පාරක්. ලනු වලින් ගැටගහල අන්තිම විනාඩියේ මගේ යාලුවෙක් මගේ හිත වෙනස් කළා. එහෙම නැති උනා නම් මම අදටත් හිරේ.

    පලි ගනින් මෙහෙම. උට තියෙන්නේ corolla එකක් නම් උබ ට්‍රයි කරපන් bmw එකක් ගන්න. ඒ වෙද්දී උබේ ගෑනි උත් එක්ක හිටියොත් උට මැරෙන්න හිතෙයි උබව දකින වාරයක් ගානේ. කැරියෝ ඕනේ තරම් ඉන්නවා බන්. මගේ නම් තියරි එකක් තියෙනවා කොල්ලෙක් ට කැරි වැඩක් කරන්නේ නෑ කියලා. එත් හැමෝම එහෙම නෑ :baffled:
     
    Last edited:

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    oowa ohoma thama bn... oya athdakima godak ayata thiyanawa....

    hodata kalpana karala oya gana theeranayak ganin... hadissi wenna epa

    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා.....
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.
     
    මචන් එහෙනම් ඕක නතර කරපන් කිසිම හේතුවකට ආයේ ඔය සම්බන්දෙ පටන් ගන්න එපා . ඒකිට ඕන දෙයක් කරගන්න කියපන්. විශ්වසේ නැති උන් එක්ක ජිවත් වෙන්න බෑ . උබට ඔය ගැන දුක හිතෙයි එහෙම තමා බන් අපි හිතන විදිහටම හැමදේම වෙන්නේ නෑ ඒත් මචං දිගටම උබට ඕක කරන්න බෑ . හැමවෙලේම එකී පස්සේ යන්න ගියොත් උබේ අනාගතේ ඉවරයි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    කෝ ඉතින් උඹ අපි කියන ඒවා ඇහුවයි......:rolleyes:දැන්වත් ඕක නවත්වලා වෙන අතක් බලා ගනින්....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කෝ ඉතින් උඹ අපි කියන ඒවා ඇහුවයි......:rolleyes:දැන්වත් ඕක නවත්වලා වෙන අතක් බලා ගනින්....

    උබට තේරෙන්නේ බන් අවුරුදු ගානක් සිරා ලව් කරලා ඔය වගේ වැඩක් උනාම මට ඔය අත්දැකීම තියෙනවා
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    pissek wenne epa.. lankawe hoda kello innawa ban.. ubata ehema ekek hamba wei... shape eke idapan godak serious wenna epa.. puluwan nam kohe hari gihin oluwa nidahas kara ganin
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    Update!! :(
    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    උට බැනලා වැඩක් නැහැ බන්. උන් වගේ අය ඕන තරම් ඉන්නවා. උබ ඔය හැම කෙනෙක් එක්කම ප්‍රශ්න දාගන්න ගියොත් වෙන වැඩ නැති වෙනවා.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    හැබැයි 8 වෙනි පාරටත් සමව දීල ඕක බැඳලා දෙපලත් බාගයක් එකිටම දීල divorce එක සෙට් උනාම තමයි නියම ගාන.

    :yes: