කාලකන්නි මූසලයා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලකන්නි මූසලයා

    SuperStock_4039-9885.jpg

    ඉතාමත් රෑමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය.යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට
    ආකර්ෂයන උයේය.ඔහු ප්‍රතිකාර කිරීම සදහා ඇය සිය නිදන කාමරයට රැගෙන ගියේ එම නිසාය.

    දැන් මොකටද මාව හොයාගෙන ආවේ...........?
    ඔහු ඇය අද මත වාඩිකරවා ගනිමින් ඇසීය.:oo:

    ඩොක්ටර්... මම මගේ පෙම්වතාට කාලකන්නි මූසලයා කියලා බැන්නා....ඇය දුකින් කීවාය..:shocked:

    පෙම්වතාට නෙවෙයි තරහා කාරයෙකුටවත් ඒ වගේ වචනයක් කියන්න හොද නෑ...:no:මොකක් හරි හේතුවක් තියෙන්න එපායෑ... මනෝ චිකිත්සකයා කීවේය.:oo::baffled:

    එයා මාව සිප ගත්තා.ඇය බිම බලාගෙ කීවාය.:lol:

    ඒ කියන්නේ මේ විදියටද...?
    අසමින් ඇගේ මුහුණ සිප ගත්තේය :shocked:

    ඔවු ඒ විදියට තමයි..
    ඇය කීවාය. :yes:

    ඒ වුණාට අර වගේ වචනයක් කියන්න තරම් හේතුවක් මට පෙන්නේ නෑ....:no:
    මනෝ චිකිත්සයකා කීවේය.:)

    එයා මාව අතගාන්න පටන්ගත්තා....:lol:
    ඇය කීවාය.

    මේ විදියටද...?
    චිකිත්සකයා ඇගේ සිරුර ස්පර්ශ කරන්නට වූයේය.:shocked:

    ඔවු එහෙම තමයි..
    ඇය කීවාය.:yes:

    ඒකත් ඉතින් බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ...:baffled:

    ඊට පස්සෙ එයා ඇදුම් මගේ ඇදුම් ගැලෙව්වනේ...
    ඇය කීවාය.:shocked::lol:

    මේ විදියටද...? අසමින් ඇගේ ඇදුම් ඉවත් කලේය:shocked::shocked:

    ඔවු..ඒ විදියට තමයි..
    යුවතිය ලැජ්ජාවෙන් කීවාය.:yes:

    ඉතින් අනේ ඒක බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ..:oo::baffled::baffled::baffled:

    එයා මගෙත් එක්ක අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්තුවා...:shocked::shocked::rofl::lol:

    මේ විදියටද...? අසමින් මනෝ චිකිත්සකයා ඇය සමග අඹු සැමි සම්බන්ෂතාවක් පැවැත්වූයේය.:shocked::shocked::shocked:

    ඔවු එහෙම තමයි..
    යුවතිය පිළිතුරු දුන්නාය.:):yes:

    ඉතින් හත්තිලව්වේ ඒක බනින්න හේතුවක්ද..? අයියෝ අයියෝ.....:baffled::baffled::baffled:















































    ඊට පස්සෙ ඉතින් එයා කිව්වා එයාට "ඒඩ්ස්" තියෙනවා කියලා.:shocked::shocked::shocked::shocked:
    ඇය දොම්නසින් කීවාය..

    කාලකන්නි මූසලයා.

    මනෝ චිකිත්සකයා බෙරිහන් දුන්නේය :lol::lol::lol::lol::lol::lol::lol:


    හොදයි නම් ඉතින් comment එකක් දාලම පලයල්ලා.Rep දුන්නත් කමක් නෑ කැමතිනම් :lol::lol:




     
    • Like
    Reactions: andrewsmith