නාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!එකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
නාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!එකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
Rahatan wahanseta budumahruwoge capacity eka tiyenawadaනාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!
9. “Nàgasena, when you say, ‘Time immemorial’, what does time mean? Is there any such thing?”කාලය කියල ගන්න වෙන්නෙ හැමතිස්සෙම ඉවෙන්ට් සම්බන්දවනෙ...ඔතන ඉවෙන්ට් තියෙන්නෙ සත්වයාට අවිජ්ජවෙන් ගොඩ නැගෙන ලෝකය තුල පවතින තමන්ට සාපෙකශව... මට සාපෙක්ශව මේ ඉවෙන්ට් එක උනා...ඒ මට සාපෙක්ශවම මේ ඉවෙන්ට් එකත් උනා...එකම මට ඉවෙන්ට් දෙකක් එක්ස්පිරියන්ස් කලා, ඔය දෙක අතර කාලය ගොඩ නැගුන..
නිරුත්තිපත සූත්‍රය. Niruttipatha suttaSN 22.62 ස්තුති share කරාට .එහෙම කියන්න පුලුවන්. හැබැයි ඔතනදි සාපේක්ෂ කාලය නැතිවුනා කියලා යම්කිසි නිරපේක්ෂ තත්වයක් ලැබෙනවා කියලා හිතන්නත් එපා. කාලය සෑමවිටම නිරීක්ෂණයනට සාපේක්ෂයි. "අපි නැති වෙච්ච ගමන්" කියලා කිව්වෙ "ආත්මයැයි සුලුවෙන් හෝ ගැනීම" අහෝසි වීමනම්,ඒ අවබෝධය සමගම කාලය කියන ප්‍රඥ්ඥප්තිය හුදු ප්‍රඥ්ඥප්තියක් බවට දකිමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ එතෙක් සොලිඩිෆයි වෙලා තිබ්බ අදහස දියවෙලා යනවා. නමුත් ඒ අවබෝධය ලැබූ උතුමාත් සාමාන්‍ය මිනිසුන් සමග ගනුදෙනු කරමින් ගෙවන ජීවිතයේදි ඒ අතීත වර්තමාන අනාගත කියන නිරුත්තිපත, අධිවචනපත, ප්‍රඥ්ඥප්තිපත අත්හරින්නෙ නැහැ.
Bhikkhus, there are these three pathways of language, pathways of designation, pathways of description, that are unmixed, that were never mixed, that are not being mixed, that will not be mixed, that are not rejected by wise ascetics and brahmins. What three?
“Whatever form, bhikkhus, has passed, ceased, changed: the term, label, and description ‘was’ applies to it, not the term ‘is’ or the term ‘will be.’
- නිරුත්තිපත සූත්‍රය.
බලන්න was, is සහ will be හඳුන්වන්න භාවිතා කරලා තියන වචන තුන. ඒවා හුදෙක් භෂාව, නම් කිරීම්, විස්තර කිරීම් විදහටයි බුදුන් පෙන්වන්නේ. සොලිඩ් පැවැත්මක් ඇති ඒකක විදිහට පෙන්වලා නැහැ.
ඒක නම් දන්නේ නැහැ වෙන්න ඇති ,තායිලන්තෙට හෝ බුරුමෙට මුලින් ගිපු හාමුදුරුවෝ මම හිතන්නේ ,නාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!
ඒක නම් දන්නේ නැහැ වෙන්න ඇති ,තායිලන්තෙට හෝ බුරුමෙට මුලින් ගිපු හාමුදුරුවෝ මම හිතන්නේ ,
නෑ නේද? දැන් big bang singularity කියන්නේ කාලයේ සහ අවකාශයේ ආරම්භය නම්, ඊට කලින් මොකක්ද තිබ්බේ කියන ප්‍රශ්නේ අහන්න බෑ කියලනේ කියන්නේ. මොකද "ඊට කලින්" කියන එකම කාලය සම්බන්ද ප්‍රශ්නයක්නේ. කාලය නැත්තම් "ඊට කලින්" කියල දේකුත් නෑ.@Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
හරි. එතකොට ඒ මතයට අනුව කාලයට ආරම්භයක් සහ අවසානයක් විතරයි තියෙන්නේ නේ.නෑ නේද? දැන් big bang singularity කියන්නේ කාලයේ සහ අවකාශයේ ආරම්භය නම්, ඊට කලින් මොකක්ද තිබ්බේ කියන ප්‍රශ්නේ අහන්න බෑ කියලනේ කියන්නේ. මොකද "ඊට කලින්" කියන එකම කාලය සම්බන්ද ප්‍රශ්නයක්නේ. කාලය නැත්තම් "ඊට කලින්" කියල දේකුත් නෑ.
සූත්‍රයක් නං නෑ. එකේ කියවන්නේ. නැවත ඉපදීම ගැන අහන ඊළග කොටසේ නන් අභිධර්ම කොටස් වලින් පැහැදිලි කරන්නේඑකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
මම ඉස්සර පේර යනකොට බස් එකේ ගේ ගාවින් නෙග්ග ගමන් නිදා ගන්නවා ආයේ ඇහාරින්නේ ගලහ හන්දිය කිට්ටුව. මට දැන් බස් එකට නැග්ග වගේ හිතෙන්නේ බහිනකොටHinen kalaya enne kohomada.hineth mesayak tiyenawa aharunata passerh mesayak tiyenawa,hine mahabutha tiyenawada
එහෙම කියන්න පුලුවන්. හැබැයි ඔතනදි සාපේක්ෂ කාලය නැතිවුනා කියලා යම්කිසි නිරපේක්ෂ තත්වයක් ලැබෙනවා කියලා හිතන්නත් එපා. කාලය සෑමවිටම නිරීක්ෂණයනට සාපේක්ෂයි. "අපි නැති වෙච්ච ගමන්" කියලා කිව්වෙ "ආත්මයැයි සුලුවෙන් හෝ ගැනීම" අහෝසි වීමනම්,ඒ අවබෝධය සමගම කාලය කියන ප්‍රඥ්ඥප්තිය හුදු ප්‍රඥ්ඥප්තියක් බවට දකිමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ එතෙක් සොලිඩිෆයි වෙලා තිබ්බ අදහස දියවෙලා යනවා. නමුත් ඒ අවබෝධය ලැබූ උතුමාත් සාමාන්‍ය මිනිසුන් සමග ගනුදෙනු කරමින් ගෙවන ජීවිතයේදි ඒ අතීත වර්තමාන අනාගත කියන නිරුත්තිපත, අධිවචනපත, ප්‍රඥ්ඥප්තිපත අත්හරින්නෙ නැහැ.
Bhikkhus, there are these three pathways of language, pathways of designation, pathways of description, that are unmixed, that were never mixed, that are not being mixed, that will not be mixed, that are not rejected by wise ascetics and brahmins. What three?
“Whatever form, bhikkhus, has passed, ceased, changed: the term, label, and description ‘was’ applies to it, not the term ‘is’ or the term ‘will be.’
- නිරුත්තිපත සූත්‍රය.
බලන්න was, is සහ will be හඳුන්වන්න භාවිතා කරලා තියන වචන තුන. ඒවා හුදෙක් භෂාව, නම් කිරීම්, විස්තර කිරීම් විදහටයි බුදුන් පෙන්වන්නේ. සොලිඩ් පැවැත්මක් ඇති ඒකක විදිහට පෙන්වලා නැහැ.
කාලය කියල ගන්න වෙන්නෙ හැමතිස්සෙම ඉවෙන්ට් සම්බන්දවනෙ...ඔතන ඉවෙන්ට් තියෙන්නෙ සත්වයාට අවිජ්ජවෙන් ගොඩ නැගෙන ලෝකය තුල පවතින තමන්ට සාපෙකශව... මට සාපෙක්ශව මේ ඉවෙන්ට් එක උනා...ඒ මට සාපෙක්ශවම මේ ඉවෙන්ට් එකත් උනා...එකම මට ඉවෙන්ට් දෙකක් එක්ස්පිරියන්ස් කලා, ඔය දෙක අතර කාලය ගොඩ නැගුන..
කිසිම වෙනස්කමක් (events) අපිට නිරීක්ෂණය කරන්න බැරි නං කාලයක් අපිට හදාගන්න විදියක් නෑ නේ එතකොට.
මේක මම වෙන විදියකට ප්‍රමාණ ගැන ඉගෙන ගන්නකොට කියෙව්ව. එතන අදහස් කරලා තිබ්බේ අපේ ප්‍රත්‍යක්ශය හැදෙන හැටි කාලයත් එක්ක. ඇත්තටම අදහස් කරලා තියෙන්නේ එතනත් කාලයත් එක්ක නෙවෙයි මේ මොහොතට සාප්පෙක්ෂව ඊළග මොහොත. කාලය අපිට ඕනි වෙලා තියෙන්නේ වෙනස් වීම පැහැදිලි කරගන්න. අන්තිමට අපි ඒක පැත්තකට කරලා කාලය නිසා වෙනස් වෙනවා කියල තේරුම් අරගෙන.ඔව්, වෙනස්වීම තමා කාලය කියන හඟීමට මූලික වෙන්නෙ.
Mathamitclly ඔප්පු කරා කියන එක ගැන අදහස මොකද්ද? මතයක් විතර්යි නේ ඕක.General and special relativity break down when explaining big bang like black holes. It can be explained to some extent using quantum physics. We have no clue about what happened before big bang.
Anyway we know that universe is at least 13.8 billion years old. Universe evolved for that long to current state. Modern science discoveries like general relativity is found less than 100 years ago. I think science is not yet matured enough and we have to give another 100 or 1000 years to get some clue on big bang.
මෙතන මම පෘශ්නේ දෙකකට කඩලා දැම්මේ ඒකයි. කවුද හරි කියල හොයන්න හිතාගෙන නෙවෙයි ඇහුව. එහෙම හොයන්නෙ නෑ බුද්ධාගම කොහොමත් සයන්ස් වලට කිට්ටු වෙන්නේ නෑ. එකේ concept වෙනස් තැනක තියෙන්නේ. රාමු වෙනස්, අරමුණු වෙනස්Religions are invented by individuals who doesn't have even basic knowledge of science. So there is no point of arguing big bang with religiion
දැන් තේරුම් යන විධියට කාලය කියන concept එක ඕනි වෙන්නේ වෙනස් වෙන්නේ ඇයි කියලා අපිට තේරුම් ගන්න ඕනි නිසා.බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ඒ ගැන මගේ දැනුමට අනුව,
මම හිතන්නේ කාලය කියලා දෙයක් ගැන ඒකල මිනිස්සු ගාව වැඩියම උනන්දුවක් තිබිලා නැහැ වගේ. කාලය කියන දේ කරලියට ගොඩාක් ආවේ මම හිතන්නේ නූතන විද්‍යාව ජනප්‍රිය උනාට පස්සේ.(සමහර විට මම වැරදි ඇති. Who knows)
කොහොම නමුත් බුද්ධ ධර්මයට අනුව කාලය කියලා යමක් ගැනෙන්නේ පුද්ගලයාගේ සන්තානය තුළ ඇතිවන සිතුවිලි ගලායාම නේද? පංච upaadaanaskandaya ඇතිවීම පැවතීම සහ නැතිවීම then ආයෙත් ඇතිවීම..... So on
මේ ගලායාම තමයි මම දන්න තරමින් බුදුන් වහන්සේට අනුව කාලය කියලා පනවා ගත හැක්කේ. ඒ අනුව කාලය කියන්නේ සංකත (එනම් හටගත්) දෙයක් වියයුතුයි. ඇතිවීම පැවතීම සහ නැතිවීම යන ලක්ෂණ තුනට කාලයත් අදාලයි. ඒ කියන්නේ කාලය නිරපේක්ෂ දෙයක් වෙන්න බැහැ. පුද්ගලයා ට සාපේක්ෂ වියයුතුයි. ඒ අනුම නිබ්බාන ධාතුව පමණක් කාලයෙන් වියුක්ත වෙනවා. නිරපේක්ෂ වෙනවා.
වැරදි නම් නිවැරදි කරන්න.
මම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.මෙතන මම පෘශ්නේ දෙකකට කඩලා දැම්මේ ඒකයි. කවුද හරි කියල හොයන්න හිතාගෙන නෙවෙයි ඇහුව. එහෙම හොයන්නෙ නෑ බුද්ධාගම කොහොමත් සයන්ස් වලට කිට්ටු වෙන්නේ නෑ. එකේ concept වෙනස් තැනක තියෙන්නේ. රාමු වෙනස්, අරමුණු වෙනස්
------ Post added on Jan 6, 2024 at 7:22 AM
එක පාරට නං තේරෙනව සමහර ඒව. එක වෙන්නේ වචන තේරුම දන්න කෑලි ආවම එකතු වෙලා අදහසක් එනවා ඒ අදහස acceptable නං හරි. අදහස පැහැදිලි නොවුණොත් නං සිංහල ඉංග්‍රීසි ඔක්කෝම බලනවා ඒත් බැරි නං මේ වගේ අහනවා.මම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.
ඔබට පාලි වචන ඇහෙද්දී හැඟවෙන දේ (වචන වලින්) වැටහෙනවද? සිංහල තේරුම බලනවද?
User නෙම් එක අමතක වෙලා තිබ්බේ මෙංශ කරන්න දැකලා ආව එකට ස්තූතියිමම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.
ඔබට පාලි වචන ඇහෙද්දී හැඟවෙන දේ (වචන වලින්) වැටහෙනවද? සිංහල තේරුම බලනවද?