කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
    නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
    නාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    කාලය කියල ගන්න වෙන්නෙ හැමතිස්සෙම ඉවෙන්ට් සම්බන්දවනෙ...ඔතන ඉවෙන්ට් තියෙන්නෙ සත්වයාට අවිජ්ජවෙන් ගොඩ නැගෙන ලෝකය තුල පවතින තමන්ට සාපෙකශව... මට සාපෙක්ශව මේ ඉවෙන්ට් එක උනා...ඒ මට සාපෙක්ශවම මේ ඉවෙන්ට් එකත් උනා...එකම මට ඉවෙන්ට් දෙකක් එක්ස්පිරියන්ස් කලා, ඔය දෙක අතර කාලය ගොඩ නැගුන..
    9. “Nàgasena, when you say, ‘Time immemorial’, what does time mean? Is there any such thing?”
    “Time means past, present and future. There are some for whom time exists and some for whom it doesn’t. Where there are beings who will be reborn, for them time exists; where there are beings who will not be reborn, for them time does not exist.”
    “Well put, Nàgasena, you are clever in reply.” (pg34)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    1704478240274.jpeg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙම කියන්න පුලුවන්. හැබැයි ඔතනදි සාපේක්ෂ කාලය නැතිවුනා කියලා යම්කිසි නිරපේක්ෂ තත්වයක් ලැබෙනවා කියලා හිතන්නත් එපා. කාලය සෑමවිටම නිරීක්ෂණයනට සාපේක්ෂයි. "අපි නැති වෙච්ච ගමන්" කියලා කිව්වෙ "ආත්මයැයි සුලුවෙන් හෝ ගැනීම" අහෝසි වීමනම්,ඒ අවබෝධය සමගම කාලය කියන ප්‍රඥ්ඥප්තිය හුදු ප්‍රඥ්ඥප්තියක් බවට දකිමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ එතෙක් සොලිඩිෆයි වෙලා තිබ්බ අදහස දියවෙලා යනවා. නමුත් ඒ අවබෝධය ලැබූ උතුමාත් සාමාන්‍ය මිනිසුන් සමග ගනුදෙනු කරමින් ගෙවන ජීවිතයේදි ඒ අතීත වර්තමාන අනාගත කියන නිරුත්තිපත, අධිවචනපත, ප්‍රඥ්ඥප්තිපත අත්හරින්නෙ නැහැ.

    Bhikkhus, there are these three pathways of language, pathways of designation, pathways of description, that are unmixed, that were never mixed, that are not being mixed, that will not be mixed, that are not rejected by wise ascetics and brahmins. What three?

    “Whatever form, bhikkhus, has passed, ceased, changed: the term, label, and description ‘was’ applies to it, not the term ‘is’ or the term ‘will be.’
    - නිරුත්තිපත සූත්‍රය.

    බලන්න was, is සහ will be හඳුන්වන්න භාවිතා කරලා තියන වචන තුන. ඒවා හුදෙක් භෂාව, නම් කිරීම්, විස්තර කිරීම් විදහටයි බුදුන් පෙන්වන්නේ. සොලිඩ් පැවැත්මක් ඇති ඒකක විදිහට පෙන්වලා නැහැ.
    නිරුත්තිපත සූත්‍රය. Niruttipatha suttaSN 22.62 ස්තුති share කරාට .

    නාගසේන හිමි රහතන් වහන්සේ කෙනෙක් බවයි මගේ වැටහීම. වැරදි නම් නිවැරදි කරත්වා!
    ඒක නම් දන්නේ නැහැ වෙන්න ඇති ,තායිලන්තෙට හෝ බුරුමෙට මුලින් ගිපු හාමුදුරුවෝ මම හිතන්නේ ,
    සුත්ත reference තීනවද දැන ගන්න ඇහුවේ (y)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    @Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
    නෑ නේද? දැන් big bang singularity කියන්නේ කාලයේ සහ අවකාශයේ ආරම්භය නම්, ඊට කලින් මොකක්ද තිබ්බේ කියන ප්‍රශ්නේ අහන්න බෑ කියලනේ කියන්නේ. මොකද "ඊට කලින්" කියන එකම කාලය සම්බන්ද ප්‍රශ්නයක්නේ. කාලය නැත්තම් "ඊට කලින්" කියල දේකුත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අපිට ඕව තේරෙන්නෙ නෑ. හැබැයි එකෙක්වත් බුද්ධාගමට වචනයක් කියල අහුවෙන්න එපා. මේක දෙවියො බුදුන් වැඩිය රට. කනවා කැවුත්ත.
    බුදු සරණයි 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    නෑ නේද? දැන් big bang singularity කියන්නේ කාලයේ සහ අවකාශයේ ආරම්භය නම්, ඊට කලින් මොකක්ද තිබ්බේ කියන ප්‍රශ්නේ අහන්න බෑ කියලනේ කියන්නේ. මොකද "ඊට කලින්" කියන එකම කාලය සම්බන්ද ප්‍රශ්නයක්නේ. කාලය නැත්තම් "ඊට කලින්" කියල දේකුත් නෑ.
    හරි. එතකොට ඒ මතයට අනුව කාලයට ආරම්භයක් සහ අවසානයක් විතරයි තියෙන්නේ නේ.
    එකේදී බුදු හාමුදරුවෝ කියපු සූතයක් එහෙම refer කරලා තීනවද ?
    නැත් නාගසේන හාමුදුරුවෝ කියන කෙනාගේ මතයද බුදු දහමට අනුව කියල ඒ හාමුදුරුවෝ කියන
    සූත්‍රයක් නං නෑ. එකේ කියවන්නේ. නැවත ඉපදීම ගැන අහන ඊළග කොටසේ නන් අභිධර්ම කොටස් වලින් පැහැදිලි කරන්නේ

    Hinen kalaya enne kohomada.hineth mesayak tiyenawa aharunata passerh mesayak tiyenawa,hine mahabutha tiyenawada
    මම ඉස්සර පේර යනකොට බස් එකේ ගේ ගාවින් නෙග්ග ගමන් නිදා ගන්නවා ආයේ ඇහාරින්නේ ගලහ හන්දිය කිට්ටුව. මට දැන් බස් එකට නැග්ග වගේ හිතෙන්නේ බහිනකොට
    ------ Post added on Jan 6, 2024 at 5:36 AM

    එහෙම කියන්න පුලුවන්. හැබැයි ඔතනදි සාපේක්ෂ කාලය නැතිවුනා කියලා යම්කිසි නිරපේක්ෂ තත්වයක් ලැබෙනවා කියලා හිතන්නත් එපා. කාලය සෑමවිටම නිරීක්ෂණයනට සාපේක්ෂයි. "අපි නැති වෙච්ච ගමන්" කියලා කිව්වෙ "ආත්මයැයි සුලුවෙන් හෝ ගැනීම" අහෝසි වීමනම්,ඒ අවබෝධය සමගම කාලය කියන ප්‍රඥ්ඥප්තිය හුදු ප්‍රඥ්ඥප්තියක් බවට දකිමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ එතෙක් සොලිඩිෆයි වෙලා තිබ්බ අදහස දියවෙලා යනවා. නමුත් ඒ අවබෝධය ලැබූ උතුමාත් සාමාන්‍ය මිනිසුන් සමග ගනුදෙනු කරමින් ගෙවන ජීවිතයේදි ඒ අතීත වර්තමාන අනාගත කියන නිරුත්තිපත, අධිවචනපත, ප්‍රඥ්ඥප්තිපත අත්හරින්නෙ නැහැ.

    Bhikkhus, there are these three pathways of language, pathways of designation, pathways of description, that are unmixed, that were never mixed, that are not being mixed, that will not be mixed, that are not rejected by wise ascetics and brahmins. What three?

    “Whatever form, bhikkhus, has passed, ceased, changed: the term, label, and description ‘was’ applies to it, not the term ‘is’ or the term ‘will be.’
    - නිරුත්තිපත සූත්‍රය.

    බලන්න was, is සහ will be හඳුන්වන්න භාවිතා කරලා තියන වචන තුන. ඒවා හුදෙක් භෂාව, නම් කිරීම්, විස්තර කිරීම් විදහටයි බුදුන් පෙන්වන්නේ. සොලිඩ් පැවැත්මක් ඇති ඒකක විදිහට පෙන්වලා නැහැ.
    කාලය කියල ගන්න වෙන්නෙ හැමතිස්සෙම ඉවෙන්ට් සම්බන්දවනෙ...ඔතන ඉවෙන්ට් තියෙන්නෙ සත්වයාට අවිජ්ජවෙන් ගොඩ නැගෙන ලෝකය තුල පවතින තමන්ට සාපෙකශව... මට සාපෙක්ශව මේ ඉවෙන්ට් එක උනා...ඒ මට සාපෙක්ශවම මේ ඉවෙන්ට් එකත් උනා...එකම මට ඉවෙන්ට් දෙකක් එක්ස්පිරියන්ස් කලා, ඔය දෙක අතර කාලය ගොඩ නැගුන..

    කිසිම වෙනස්කමක් (events) අපිට නිරීක්ෂණය කරන්න බැරි නං කාලයක් අපිට හදාගන්න විදියක් නෑ නේ එතකොට.
    ------ Post added on Jan 6, 2024 at 5:41 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    කිසිම වෙනස්කමක් (events) අපිට නිරීක්ෂණය කරන්න බැරි නං කාලයක් අපිට හදාගන්න විදියක් නෑ නේ එතකොට.

    ඔව්, වෙනස්වීම තමා කාලය කියන හඟීමට මූලික වෙන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    General and special relativity break down when explaining big bang like black holes. It can be explained to some extent using quantum physics. We have no clue about what happened before big bang.
    Anyway we know that universe is at least 13.8 billion years old. Universe evolved for that long to current state. Modern science discoveries like general relativity is found less than 100 years ago. I think science is not yet matured enough and we have to give another 100 or 1000 years to get some clue on big bang.
    Religions are invented by individuals who doesn't have even basic knowledge of science. So there is no point of arguing big bang with religiion
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ඔව්, වෙනස්වීම තමා කාලය කියන හඟීමට මූලික වෙන්නෙ.
    මේක මම වෙන විදියකට ප්‍රමාණ ගැන ඉගෙන ගන්නකොට කියෙව්ව. එතන අදහස් කරලා තිබ්බේ අපේ ප්‍රත්‍යක්ශය හැදෙන හැටි කාලයත් එක්ක. ඇත්තටම අදහස් කරලා තියෙන්නේ එතනත් කාලයත් එක්ක නෙවෙයි මේ මොහොතට සාප්පෙක්ෂව ඊළග මොහොත. කාලය අපිට ඕනි වෙලා තියෙන්නේ වෙනස් වීම පැහැදිලි කරගන්න. අන්තිමට අපි ඒක පැත්තකට කරලා කාලය නිසා වෙනස් වෙනවා කියල තේරුම් අරගෙන. 🤔

    General and special relativity break down when explaining big bang like black holes. It can be explained to some extent using quantum physics. We have no clue about what happened before big bang.
    Anyway we know that universe is at least 13.8 billion years old. Universe evolved for that long to current state. Modern science discoveries like general relativity is found less than 100 years ago. I think science is not yet matured enough and we have to give another 100 or 1000 years to get some clue on big bang.
    Mathamitclly ඔප්පු කරා කියන එක ගැන අදහස මොකද්ද? මතයක් විතර්යි නේ ඕක.
    Religions are invented by individuals who doesn't have even basic knowledge of science. So there is no point of arguing big bang with religiion
    මෙතන මම පෘශ්නේ දෙකකට කඩලා දැම්මේ ඒකයි. කවුද හරි කියල හොයන්න හිතාගෙන නෙවෙයි ඇහුව. එහෙම හොයන්නෙ නෑ බුද්ධාගම කොහොමත් සයන්ස් වලට කිට්ටු වෙන්නේ නෑ. එකේ concept වෙනස් තැනක තියෙන්නේ. රාමු වෙනස්, අරමුණු වෙනස්
    ------ Post added on Jan 6, 2024 at 7:22 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ඒ ගැන මගේ දැනුමට අනුව,

    මම හිතන්නේ කාලය කියලා දෙයක් ගැන ඒකල මිනිස්සු ගාව වැඩියම උනන්දුවක් තිබිලා නැහැ වගේ. කාලය කියන දේ කරලියට ගොඩාක් ආවේ මම හිතන්නේ නූතන විද්‍යාව ජනප්‍රිය උනාට පස්සේ.(සමහර විට මම වැරදි ඇති. Who knows)

    කොහොම නමුත් බුද්ධ ධර්මයට අනුව කාලය කියලා යමක් ගැනෙන්නේ පුද්ගලයාගේ සන්තානය තුළ ඇතිවන සිතුවිලි ගලායාම නේද? පංච upaadaanaskandaya ඇතිවීම පැවතීම සහ නැතිවීම then ආයෙත් ඇතිවීම..... So on
    මේ ගලායාම තමයි මම දන්න තරමින් බුදුන් වහන්සේට අනුව කාලය කියලා පනවා ගත හැක්කේ. ඒ අනුව කාලය කියන්නේ සංකත (එනම් හටගත්) දෙයක් වියයුතුයි. ඇතිවීම පැවතීම සහ නැතිවීම යන ලක්ෂණ තුනට කාලයත් අදාලයි. ඒ කියන්නේ කාලය නිරපේක්ෂ දෙයක් වෙන්න බැහැ. පුද්ගලයා ට සාපේක්ෂ වියයුතුයි. ඒ අනුම නිබ්බාන ධාතුව පමණක් කාලයෙන් වියුක්ත වෙනවා. නිරපේක්ෂ වෙනවා.

    වැරදි නම් නිවැරදි කරන්න.
     
    දැන් තේරුම් යන විධියට කාලය කියන concept එක ඕනි වෙන්නේ වෙනස් වෙන්නේ ඇයි කියලා අපිට තේරුම් ගන්න ඕනි නිසා.
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මෙතන මම පෘශ්නේ දෙකකට කඩලා දැම්මේ ඒකයි. කවුද හරි කියල හොයන්න හිතාගෙන නෙවෙයි ඇහුව. එහෙම හොයන්නෙ නෑ බුද්ධාගම කොහොමත් සයන්ස් වලට කිට්ටු වෙන්නේ නෑ. එකේ concept වෙනස් තැනක තියෙන්නේ. රාමු වෙනස්, අරමුණු වෙනස්
    ------ Post added on Jan 6, 2024 at 7:22 AM
    මම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.
    ඔබට පාලි වචන ඇහෙද්දී හැඟවෙන දේ (වචන වලින්) වැටහෙනවද? සිංහල තේරුම බලනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.
    ඔබට පාලි වචන ඇහෙද්දී හැඟවෙන දේ (වචන වලින්) වැටහෙනවද? සිංහල තේරුම බලනවද?
    එක පාරට නං තේරෙනව සමහර ඒව. එක වෙන්නේ වචන තේරුම දන්න කෑලි ආවම එකතු වෙලා අදහසක් එනවා ඒ අදහස acceptable නං හරි. අදහස පැහැදිලි නොවුණොත් නං සිංහල ඉංග්‍රීසි ඔක්කෝම බලනවා ඒත් බැරි නං මේ වගේ අහනවා.

    මම මේ අහන දෙයට පිළිතුර බලාපොරෝත්තු වෙන්නේ ඔබගෙන් පමණයි.
    ඔබට පාලි වචන ඇහෙද්දී හැඟවෙන දේ (වචන වලින්) වැටහෙනවද? සිංහල තේරුම බලනවද?
    User නෙම් එක අමතක වෙලා තිබ්බේ මෙංශ කරන්න දැකලා ආව එකට ස්තූතියි
    ------ Post added on Jan 6, 2024 at 8:13 AM
     
    • Like
    Reactions: NRTG and lankalk