කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
    විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
    කොහොම උනත් ඕක මතයක් විතරයි නෙ තාම Fact එකක් නෙවෙයි නෙ

    නෑනේ දෙය්යන්ගේ සීන් වලත් timeline එකක් තියනවා නේ.

    වෙනසක් නැත්තං කාලයක් ඕනි නෑ කියලා එතකොට හරි පදනමක් නෑ. අපේ බේස් එක කාලය නෙවෙයි හැබැයි වෙනස. වෙනස පැැදිලි කරගන්න ගත්ත වස්තුවක් විතරයි කාලය. එක භෞතික දෙයක් නෙවෙයි. ඔහොම තමා මට දැන් පැහැදිලි වෙලා තියෙන්නේ මේ උඩ අහපු කොටස් සහ කලින් කියවල තියෙන ඤාණවිභාග කොටස් එක්ක බුද්දාගම පැත්තෙන්.

    ඔය වෙනස නැති උනාම හෙන අව්ලක් යනවනේ. දැන් බුද්ධාගමේ උනත් වෙනස ස්ථිර දෙයක් විදිහටනේ ගන්නේ. විද්‍යාවෙන් උනත් වෙනසක් නොවන තත්වයක් පැහැදිලි කරගන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.
    ඊට පෙරත් වෙන විෂ්වයක් තිබිලා තියෙනවා වගේ දෙයක් කියවෙනවද? නැත්තං එහෙම එකක් නැද්ද?
    නෑනේ දෙය්යන්ගේ සීන් වලත් timeline එකක් තියනවා නේ.
    නෑ කියලා මට මතක තිබ්බේ
    ඔය වෙනස නැති උනාම හෙන අව්ලක් යනවනේ. දැන් බුද්ධාගමේ උනත් වෙනස ස්ථිර දෙයක් විදිහටනේ ගන්නේ. විද්‍යාවෙන් උනත් වෙනසක් නොවන තත්වයක් පැහැදිලි කරගන්න බෑ.
    වෙනස ස්ථිර දෙයක් කියල ගන්නේ නෑ. තේරුම් ගිය විධියට එක බලන නිරික්ෂනකායාගේ අතේ තියෙන්නේ. අපි නැත්තං වෙනසක් නෑ එක තමා නිවන් කියල කියන්නේ. ඔය අන්තිම ලයින් එක නම් මට තාම එහෙම තෙරුන් ගිය එකක් නෙවෙයි අහපු ඒවගෙන් කිව්වේ. කොහොම උනත් අර වෙනස පැහදිලි කරන්න කාලය ගන්න ඕනි කිව්ව ඒක නං ප්‍රමාණ ගැන මම කියවන කොටස් එක්ක tally වෙනවා.

    විද්‍යාවෙන් උනත් වෙනසක් නොවන තත්වයක් පැහැදිලි කරගන්න බෑ.
    දැනට බෑ කියන්නේ අනාගතයේ පුළුවන් වෙයි කියන එකනෙ science වලට අනුව.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    නෑ කියලා මට මතක තිබ්බේ

    නෑ උන්ටත් time නැති concept එකක් නෑ

    වෙනස ස්ථිර දෙයක් කියල ගන්නේ නෑ. තේරුම් ගිය විධියට එක බලන නිරික්ෂනකායාගේ අතේ තියෙන්නේ. අපි නැත්තං වෙනසක් නෑ එක තමා නිවන් කියල කියන්නේ. ඔය අන්තිම ලයින් එක නම් මට තාම එහෙම තෙරුන් ගිය එකක් නෙවෙයි අහපු ඒවගෙන් කිව්වේ. කොහොම උනත් අර වෙනස පැහදිලි කරන්න කාලය ගන්න ඕනි කිව්ව ඒක නං ප්‍රමාණ ගැන මම කියවන කොටස් එක්ක tally වෙනවා.

    වෙනස නැති උනොත් අනිත්‍ය අවුල් යනවා නේද?

    දැනට බෑ කියන්නේ අනාගතයේ පුළුවන් වෙයි කියන එකනෙ science වලට අනුව.

    Maybe. උඹ නිකන් හිතල බලපන් කාලය නැති තැනක් ගැන අපිට හිතන්නවත් පුලුවන්ද? සමහරවිට අපි වෙනස/කාලය නිසාම පවතින උන් නිසා අපිට ඒකෙන් පිට දෙයක් තේරුම් ගන්න බැරුව ඇති.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊට පෙරත් වෙන විෂ්වයක් තිබිලා තියෙනවා වගේ දෙයක් කියවෙනවද? නැත්තං එහෙම එකක් නැද්ද?
    Genesis 1:1
    In the beginning god created the heavens and the universe.
    ඊට පෙර විෂ්වයක් නැහැ. කාලයකුත් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Even those wanderers of the past, Vassa and Bhañña of Ukkalā, who adhered to the doctrines of no-cause, inaction, and nihilism, didn’t imagine that these three scopes of language should be criticized or rejected
    - නිරුත්තිපත සූත්‍රය.

    5. Doctrines of Fortuitous Origination (Adhiccasamuppannavāda): Views 17–18​

    “There are, bhikkhus, some recluses and brahmins, who are fortuitous originationists, and who on two grounds proclaim the self and the world to originate fortuitously. And owing to what, with reference to what, do these honourable recluses and brahmins proclaim their views?

    “There are, bhikkhus, certain gods called ‘non-percipient beings.’ When perception arises in them, those gods pass away from that plane. Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects the arising of perception, but nothing previous to that. He speaks thus: ‘The self and the world originate fortuitously. What is the reason? Because previously I did not exist, but now I am. Not having been, I sprang into being.’

    “This, bhikkhus, the Tathāgata understands. And he understands: ‘These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.’ He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.

    “These are those dhammas, bhikkhus, that are deep, difficult to see, difficult to understand, peaceful and sublime, beyond the sphere of reasoning, subtle, comprehensible only to the wise, which the Tathāgata, having realized for himself with direct knowledge, propounds to others; and it is concerning these that those who would rightly praise the Tathāgata in accordance with reality would speak.

    මෙවා කොහෙන්ද ගත්තෙ ?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    නෑ උන්ටත් time නැති concept එකක් නෑ
    ඔය උඩ කියන්නේ මවන්න කලින් කාලය නෑ අවකාශය නෑ කියල.
    වෙනස නැති උනොත් අනිත්‍ය අවුල් යනවා නේද?
    මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_rosh
    Maybe. උඹ නිකන් හිතල බලපන් කාලය නැති තැනක් ගැන අපිට හිතන්නවත් පුලුවන්ද? සමහරවිට අපි වෙනස/කාලය නිසාම පවතින උන් නිසා අපිට ඒකෙන් පිට දෙයක් තේරුම් ගන්න බැරුව ඇති.
    එකම තමා මම මේ නූල දැම්මේ. මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් වෙනස් උනා. බුද්ධාගම විද්‍යාව දෙකේම. කලින් එහෙම කතාවක් මම කොහොමට විද්‍යාව පැත්තෙන් නං අහලා තිබ්බෙම නෑ.

    ඊට පෙර විෂ්වයක් නැහැ. කාලයකුත් නැහැ.
    හරි පැහැදිලියි.මට ඕක ලාවට මතක තිබ්බ කලින් අහපු පෘෂ්නෙක
    ------ Post added on Jan 6, 2024 at 9:44 PM
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔය උඩ කියන්නේ මවන්න කලින් කාලය නෑ අවකාශය නෑ කියල.

    ඕනේ නෑ කියන්නේ කොහොමද මවපු order එකක් පවා තියෙද්දී?

    මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_rosh

    නෑනේ නිවන personal දෙයක් මිසක් හැමෝටම apply වෙන විශ්වයේ state එකක් නෙවෙයිනේ. අපි මේ කතා කරන්නේ අනිත්‍ය පැවතුනේ නැති තත්වයක් ගැන.

    එකම තමා මම මේ නූල දැම්මේ. මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් වෙනස් උනා. බුද්ධාගම විද්‍යාව දෙකේම. කලින් එහෙම කතාවක් මම කොහොමට විද්‍යාව පැත්තෙන් නං අහලා තිබ්බෙම නෑ.

    ඕක ආගම විද්‍යා voodoo ඔක්කොම මගුල් එකම විදිහට හිර වෙන තැනක්. එක අතකින් unifying ප්‍රශ්නයක් කියන්න පුළුවන්.

    ඕක ගැන මගේ පුද්ගලික මතය මේකයි - ආගම් විද්‍යා ඔක්කොම මිනිස්සු නිර්මාණය කරපු දේවල් නේ? එතකොට ඔක්කොම හිර වෙනවා කියන්නේ most probably ඕක කතන්දරේ නෙවෙයි නිර්මාණකරුවාගේ limitation එකක් කියන එක. ඒ කියන්නේ අපේ.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සූත්තසෙන්ට්‍රල් වලින්. තව ඇක්සස්ටුඉන්සයිට් වලිනුත් ගන්න පුලුවන්.

    මන් එහෙම ඇහුවෙ
    කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
    ඒක දෙන්නෙ නෑලුනෙ

    පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
    වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි

    දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
    එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    ඕනේ නෑ කියන්නේ කොහොමද මවපු order එකක් පවා තියෙද්දී?
    පිටින් අපිට හදන්න පුළුවං ඒ උනාට මම කිව්වේ ඔය ඒ ගැන ආගමේ කට්ටිය පිළිගන්නේ එහෙමයි කියලා.
    නෑනේ නිවන personal දෙයක් මිසක් හැමෝටම apply වෙන විශ්වයේ state එකක් නෙවෙයිනේ. අපි මේ කතා කරන්නේ අනිත්‍ය පැවතුනේ නැති තත්වයක් ගැන.
    නෑ නෑ එතන තියෙන්නේ අපි නැත්තං ලෝකය නෑ කියලනේ. කොහාමත් ඔය කතාව ඉස්සරහට අරන් යන්න මට තාම අවබෝධ වෙලා මදි ඔය සම්බන්ධව.

    @greenthunderට මේක ගැන අදහසක් තියෙනවද?

    ඕක ආගම විද්‍යා voodoo ඔක්කොම මගුල් එකම විදිහට හිර වෙන තැනක්. එක අතකින් unifying ප්‍රශ්නයක් කියන්න පුළුවන්.
    ඔව්.
    ඕක ගැන මගේ පුද්ගලික මතය මේකයි - ආගම් විද්‍යා ඔක්කොම මිනිස්සු නිර්මාණය කරපු දේවල් නේ? එතකොට ඔක්කොම හිර වෙනවා කියන්නේ most probably ඕක කතන්දරේ නෙවෙයි නිර්මාණකරුවාගේ limitation එකක් කියන එක. ඒ කියන්නේ අපේ.
    ඕක මම Al කරද්දී අපේ physics සර් කිව්ව එකක් එක්ක සෙට් වෙනවා. එයා කියපු විදිහට අපිට 3D වලින් එහාට මාන තෙරුන් ගන්න බෑ. අපිට එක අල්ලගන්න සංවේදක නෑ.

    මන් එහෙම ඇහුවෙ
    කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
    ඒක දෙන්නෙ නෑලුනෙ

    පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
    වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි

    දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
    එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
    ගොඩක් ඒව මෙහෙන් ගිය ඒව නෙවෙයි බුරුමෙන් තායිලන්තේ වගේ රටවලින් ගිය ඒව තියෙන්නේ. මෙහෙත් සමහර පිටපත් එහෙම එහෙම නැතිව තියෙනවා.
    ------ Post added on Jan 6, 2024 at 10:02 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    පිටින් අපිට හදන්න පුළුවං ඒ උනාට මම කිව්වේ ඔය ඒ ගැන ආගමේ කට්ටිය පිළිගන්නේ එහෙමයි කියලා.

    මොකක් හරි දෙයක් උනාම තමන්ගේ ආගමේ ඒකට උත්තරයක් තියනවා කියල ගැට ගහන එක කොහොමත් කරන දෙයක්නේ

    නෑ නෑ එතන තියෙන්නේ අපි නැත්තං ලෝකය නෑ කියලනේ. කොහාමත් ඔය කතාව ඉස්සරහට අරන් යන්න මට තාම අවබෝධ වෙලා මදි ඔය සම්බන්ධව.

    @greenthunderට මේක ගැන අදහසක් තියෙනවද?

    big-bang singularity කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයිනේ, නිවන කියන්නේ පුද්ගලික දෙයක්. උඹ නිවන් දැකල මම නිවන් නොදැක ඉන්න පුළුවන් හැබැයි උඹට කාලය තිබිල මට කාලය නැති වෙන්න බෑ එකම reality එකේ.

    ඔව්.

    ඕක මම Al කරද්දී අපේ physics සර් කිව්ව එකක් එක්ක සෙට් වෙනවා. එයා කියපු විදිහට අපිට 3D වලින් එහාට මාන තෙරුන් ගන්න බෑ. අපිට එක අල්ලගන්න සංවේදක නෑ.

    මේකත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔතනින් එහාට යන පාරක් නැති වෙන්න ලොකු ඉඩක් තියනවා.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන් එහෙම ඇහුවෙ
    කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
    ඒක දෙන්නෙ නෑලුනෙ

    පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
    වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි

    දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
    එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
    ඕක මීවනපලානේ කියලා මෝඩ මනුස්සයෙක්ගේ සහ රාවණා කියලා කෙනෙක් ගැන කියවන අයගේ මතයක්. ත්‍රිපිටකයේ පිටපත් තිබුනේ ලංකාවේ පමණක් නෙවෙයි. මියන්මාරයේ සහ තායිලන්තයේ පවා ගල් වල පවා කොටා තිබෙනවා. එකල ත්‍රිපිටකයට අනුකූලව ලියවුණු විශුද්ධි මග්ගය වැනි ග්‍රන්ථ පවා එහි තිබී තිබෙනවා. සමහර මියන්මාර තෙරවරුන් (රහතන් වහන්සේලා) ලංකාව දෙසට හැරී වැදීමට පවා පෙලඹිලා තියෙනවා ඔය නිසා. අරක නිකන් පුහු සුදු විරෝධයක් පමණයි.

    පා.ලි. මේක මට තියෙන ප්‍රශ්නයක්. ඇයි මේවා බෞද්ධයෝ නොදන්නේ?
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕක මීවනපලානේ කියලා මෝඩ මනුස්සයෙක්ගේ සහ රාවණා කියලා කෙනෙක් ගැන කියවන අයගේ මතයක්. ත්‍රිපිටකයේ පිටපත් තිබුනේ ලංකාවේ පමණක් නෙවෙයි. මියන්මාරයේ සහ තායිලන්තයේ පවා ගල් වල පවා කොටා තිබෙනවා. එකල ත්‍රිපිටකයට අනුකූලව ලියවුණු විශුද්ධි මග්ගය වැනි ග්‍රන්ථ පවා එහි තිබී තිබෙනවා. සමහර මියන්මාර තෙරවරුන් (රහතන් වහන්සේලා) ලංකාව දෙසට හැරී වැදීමට පවා පෙලඹිලා තියෙනවා ඔය නිසා. අරක නිකන් පුහු සුදු විරෝධයක් පමණයි.

    පා.ලි. මේක මට තියෙන ප්‍රශ්නයක්. ඇයි මේවා බෞද්ධයෝ නොදන්නේ?
    ඕව ගැන හොයන මිනිස්සු ඇරෙන්න අනිත් එවුන් ආහලවත් නැතුව ඇති
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_rosh

    හෙළයෙක් මුලින් එඩ්වර්ඩ්ට සඳහන් කරන පිලිතුර ගැලපෙනවා කියලා හිතනවා මෙතනට. මම, අරක, මේක, කාලය, බඩු යනාදී විදිහට ලෝකයක් සකස්වීම කියන කාරණයේදී සකස්වෙන මූලිකම කරුණ තමා මමය, මගේය, මගේ ආත්මයය කියන එක. ඔය මූලික තත්වයත් සමග තමා එතනින් එහාට ලෝකයක් පවතී කියන තැනට පත්වෙන්නේ. ඒ කියන්නෙ මම වෙමි හෝ මෙතන "වීමක් ඇත(අස්මි මානය) කියන සකස් වීමත් එක්ක ඒකට සාපේක්ෂව එතනින් එහාට දළුලන ලෝකයක් අර්ථවත් වෙනවා. ලෝකයකට බැසගන්නවා.

    ඔය කතාව මෙහෙම පෝස්ට් එකකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔය ගැන හොඳ අවබෝධයක් ගන්න නම් පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ "පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" සහ "මනසේ මායාව" කියන පොත් දෙක කියවලා බලන්න.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මන් එහෙම ඇහුවෙ
    කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
    ඒක දෙන්නෙ නෑලුනෙ

    පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
    වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි

    දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
    එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ

    මම විදිහට එංගලන්තේ එංගලන්තේ ත්‍රස්තවාදීන්ගේ හොර ගුහාවේ තීන්නේ මහා වංශ වගේ ඒවගේ පොත් , ඕන පුස්කොල පොතක් කාලෙන් කාලෙට අලුත් කොළ වලට මාරු කරනවා , උන් අරන් ගිහින් තියන් ඉන්න ත්‍රිපිටකත් තීනවා .

    ඒත් මහා වංශ වගේ නෙමේ ත්‍රිපිටක ය copy ගොඩක් තීනවා , කොත්දූවේ පන්සලේ තීනවා , අවුරුදු 300 විතර කලින් copy කරපු සමහර සූත්ත . ඒ වගේ ලංකාවේ හැම තැනම ඉතිරි වෙලා තීනවා ත්‍රිපිටක copies .

    තව බුද්ධ ජයන්ති සිංහල පරිවර්තනය හදද්දී ඒ වගේ ලංකාවේ තිබ්බ ත්‍රිපිටක copies සහ, ලංකාවේ රජ කෙනෙක් සියමේ රජතුමාට තෑගි දීල තිබ්බ ලංකාවේ අකුරු වලින් පාලි භාෂාවෙන් තීන ත්‍රිපිටකය වගේ ඒවත් check එංගලන්තේ තීන එකත් ඇතුළුව කරලා proof කරලා තීනවා . තව බුරුම රට වල තිබ්බ තිර්පිටකත් .

    ලංකාව බුරුම සියම් වගේ ථෙරවාදී රට වල ත්‍රිපිටකේ තීන සුත්ත සමානයි හැම අකුරක්ම .

    වෙනසක් වෙන තැන් තීන්නේ බුරුම ත්‍රිපිටකයේ මිලින්ද ප්‍රශනය ත්‍රිපිටකය එක්කම තීන්නේ අන්තිමට , ඒක පසු කාලින දෙයක් ඒත් බුරුමේදී ඒක ත්‍රිපිටකය කියන එකත් එක්කම තීනවා ,
    ලංකාවේදී සියමේදී මිලින්ද ප්‍රශනය වෙනම පොතයක් විදිහට සලකන්නේ ත්‍රිපිටකය විදිහට නෙමේ.
    ඒක ත්‍රිපිටකයේ reliability එකට ප්‍රශනයක් නෙමේ ,

    මහායාන වගේ වෙනම දේවල් සහ චීනේ ආගම (ආගම කියන්නේ වෙනම කැඩිලා ගීපු කට්ටියක් ඒත් ඒ අය document කරලා තීනවා ඉස්සර ඉඳන්ම සූත්ත ඒවගෙත් සමාන සූත්ත තීනවා අපේ රටේ ත්‍රිපිටකයේ තීනවා වගේ ) .

    ඉස්සර මුල් කාලේ සිංහල අකුරෙන් තිබ්බ(සින්හල පරිවර්තනය නෙමේ පාලි ත්‍රිපිටකය සිංහල අකුරෙන් ලියල තීන) ත්‍රිපිටකයේ prints වල අකුරු ගොඩක් පොඩියිලු කියවන්න අමාරු ගානට . ඒ නිසා මෙහෙ හමුදුරුවෝ බුරුම හෝඩිය ඉගෙන ගෙන (භාෂාව ඕන නැහැ අපි ශබ්දය ඕන ) බුරුම අකුරු වලින් තීන prints වලින් කියවනවා ලු . දැන් නම් සිංහල අකුරෙන් කියවන්න පුළුවන් ගානට අකුරු ලොකු ප්‍රින්ට්ස් තීනවා .

    මේ පහල දාල තීනේ බෝධි හමුරුදුවෝ පරිවර්තනය කරපු සූත්ත .බෝධි හමුරුදුවෝ 70s වල ලංකාවට ඇවිත් බුදු දහම හදාරපු කෙනෙක්.

    youtube එකේ තීනවා ගොඩක් සූත්ත බෝධි හාමුදුරුවෝ විස්තර කරන , අකුරෙන් අකුර පාලි විස්තර කරනවා + අටුවා ටීක වල තීන ඒවත් , පැහැදිලිව . මම ලංකාවේ videos බොහොම අඩුවෙන් දැකල තීන්නේ එහෙම අකුරෙන් අකුර විස්තර කරන .

    greenthunder දාපු සූත්ත්ය
    https://suttacentral.net/sn22.62/en/bodhi?lang=en&reference=none&highlight=false

    මම දාපු සූත්ත්ය උපුටා ගත් තැන
    https://suttacentral.net/dn1/en/bodhi?lang=en&reference=none&highlight=false

    මේකේ මුල් ටික බලන්න,ත්‍රිපිටකය ගැනත් පොඩි විස්තරයක් කරනවා

    • Love
    Reactions: Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.
    මම ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවා
     
    • Like
    Reactions: Rontmir

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,606
    100,838
    113
    හෙළයෙක් මුලින් එඩ්වර්ඩ්ට සඳහන් කරන පිලිතුර ගැලපෙනවා කියලා හිතනවා මෙතනට. මම, අරක, මේක, කාලය, බඩු යනාදී විදිහට ලෝකයක් සකස්වීම කියන කාරණයේදී සකස්වෙන මූලිකම කරුණ තමා මමය, මගේය, මගේ ආත්මයය කියන එක. ඔය මූලික තත්වයත් සමග තමා එතනින් එහාට ලෝකයක් පවතී කියන තැනට පත්වෙන්නේ. ඒ කියන්නෙ මම වෙමි හෝ මෙතන "වීමක් ඇත(අස්මි මානය) කියන සකස් වීමත් එක්ක ඒකට සාපේක්ෂව එතනින් එහාට දළුලන ලෝකයක් අර්ථවත් වෙනවා. ලෝකයකට බැසගන්නවා.

    ඔය කතාව මෙහෙම පෝස්ට් එකකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔය ගැන හොඳ අවබෝධයක් ගන්න නම් පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ "පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" සහ "මනසේ මායාව" කියන පොත් දෙක කියවලා බලන්න.
    යට සහදහන් කරපුව කලිනුත් කියලා තියෙනවා මට තාම බලන්න වෙලාවක් උන් නෑ. ඉක්මනටම බලන්න ගන්න ඕනි.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඕව ගැන හොයන මිනිස්සු ඇරෙන්න අනිත් එවුන් ආහලවත් නැතුව ඇති

    ඒ පුස්කොල පොත්වල ත්‍රිපිටකයට අයිති ඒවා වල තියෙන්නෙ පාලිය සිංහල ස්ක්‍රිප්ට් එක භාවිතා කරලා ලියපුව. ඔය මතය නිසාම ලබුනෝරුව ආරණ්‍යෙ සේනාසන ස්වාමීන්වහන්සේලාගෙ මැදිහත් වීම මත ඒ පුස්කොලපොත්වල වර්තමාන අයිතිය දරණු ආයතනය වෘසින් ඒවා ස්කෑන් කරලා ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න පබ්ලික් දාලා තියනවා.