විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
ඕක ටිකක් දේවියන් විශ්වය මැව්ව මවන්න පෙර මොකවත් නෑ වගේ කතාවක් නෙවේද? (@Rontmir මම කිව්ව එක හරිද මැවීම ගැන)
කොහොම උනත් ඕක මතයක් විතරයි නෙ තාම Fact එකක් නෙවෙයි නෙ
වෙනසක් නැත්තං කාලයක් ඕනි නෑ කියලා එතකොට හරි පදනමක් නෑ. අපේ බේස් එක කාලය නෙවෙයි හැබැයි වෙනස. වෙනස පැැදිලි කරගන්න ගත්ත වස්තුවක් විතරයි කාලය. එක භෞතික දෙයක් නෙවෙයි. ඔහොම තමා මට දැන් පැහැදිලි වෙලා තියෙන්නේ මේ උඩ අහපු කොටස් සහ කලින් කියවල තියෙන ඤාණවිභාග කොටස් එක්ක බුද්දාගම පැත්තෙන්.
ඊට පෙරත් වෙන විෂ්වයක් තිබිලා තියෙනවා වගේ දෙයක් කියවෙනවද? නැත්තං එහෙම එකක් නැද්ද?විශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.
නෑ කියලා මට මතක තිබ්බේනෑනේ දෙය්යන්ගේ සීන් වලත් timeline එකක් තියනවා නේ.
වෙනස ස්ථිර දෙයක් කියල ගන්නේ නෑ. තේරුම් ගිය විධියට එක බලන නිරික්ෂනකායාගේ අතේ තියෙන්නේ. අපි නැත්තං වෙනසක් නෑ එක තමා නිවන් කියල කියන්නේ. ඔය අන්තිම ලයින් එක නම් මට තාම එහෙම තෙරුන් ගිය එකක් නෙවෙයි අහපු ඒවගෙන් කිව්වේ. කොහොම උනත් අර වෙනස පැහදිලි කරන්න කාලය ගන්න ඕනි කිව්ව ඒක නං ප්‍රමාණ ගැන මම කියවන කොටස් එක්ක tally වෙනවා.ඔය වෙනස නැති උනාම හෙන අව්ලක් යනවනේ. දැන් බුද්ධාගමේ උනත් වෙනස ස්ථිර දෙයක් විදිහටනේ ගන්නේ. විද්‍යාවෙන් උනත් වෙනසක් නොවන තත්වයක් පැහැදිලි කරගන්න බෑ.
දැනට බෑ කියන්නේ අනාගතයේ පුළුවන් වෙයි කියන එකනෙ science වලට අනුව.විද්‍යාවෙන් උනත් වෙනසක් නොවන තත්වයක් පැහැදිලි කරගන්න බෑ.
නෑ කියලා මට මතක තිබ්බේ
වෙනස ස්ථිර දෙයක් කියල ගන්නේ නෑ. තේරුම් ගිය විධියට එක බලන නිරික්ෂනකායාගේ අතේ තියෙන්නේ. අපි නැත්තං වෙනසක් නෑ එක තමා නිවන් කියල කියන්නේ. ඔය අන්තිම ලයින් එක නම් මට තාම එහෙම තෙරුන් ගිය එකක් නෙවෙයි අහපු ඒවගෙන් කිව්වේ. කොහොම උනත් අර වෙනස පැහදිලි කරන්න කාලය ගන්න ඕනි කිව්ව ඒක නං ප්‍රමාණ ගැන මම කියවන කොටස් එක්ක tally වෙනවා.
දැනට බෑ කියන්නේ අනාගතයේ පුළුවන් වෙයි කියන එකනෙ science වලට අනුව.
ඊට පෙරත් වෙන විෂ්වයක් තිබිලා තියෙනවා වගේ දෙයක් කියවෙනවද? නැත්තං එහෙම එකක් නැද්ද?
ඊට පෙර විෂ්වයක් නැහැ. කාලයකුත් නැහැ.Genesis 1:1
In the beginning god created the heavens and the universe.
Even those wanderers of the past, Vassa and Bhañña of Ukkalā, who adhered to the doctrines of no-cause, inaction, and nihilism, didn’t imagine that these three scopes of language should be criticized or rejected
- නිරුත්තිපත සූත්‍රය.
5. Doctrines of Fortuitous Origination (Adhiccasamuppannavāda): Views 17–18
“There are, bhikkhus, some recluses and brahmins, who are fortuitous originationists, and who on two grounds proclaim the self and the world to originate fortuitously. And owing to what, with reference to what, do these honourable recluses and brahmins proclaim their views?
“There are, bhikkhus, certain gods called ‘non-percipient beings.’ When perception arises in them, those gods pass away from that plane. Now, bhikkhus, this comes to pass, that a certain being, after passing away from that plane, takes rebirth in this world. Having come to this world, he goes forth from home to homelessness. When he has gone forth, by means of ardour, endeavour, application, diligence, and right reflection, he attains to such a degree of mental concentration that with his mind thus concentrated he recollects the arising of perception, but nothing previous to that. He speaks thus: ‘The self and the world originate fortuitously. What is the reason? Because previously I did not exist, but now I am. Not having been, I sprang into being.’
“This, bhikkhus, the Tathāgata understands. And he understands: ‘These standpoints, thus assumed and thus misapprehended, lead to such a future destination, to such a state in the world beyond.’ He understands as well what transcends this, yet even that understanding he does not misapprehend. And because he is free from misapprehension, he has realized within himself the state of perfect peace. Having understood as they really are the origin and the passing away of feelings, their satisfaction, their unsatisfactoriness, and the escape from them, the Tathāgata, bhikkhus, is emancipated through non-clinging.
“These are those dhammas, bhikkhus, that are deep, difficult to see, difficult to understand, peaceful and sublime, beyond the sphere of reasoning, subtle, comprehensible only to the wise, which the Tathāgata, having realized for himself with direct knowledge, propounds to others; and it is concerning these that those who would rightly praise the Tathāgata in accordance with reality would speak.
ඔය උඩ කියන්නේ මවන්න කලින් කාලය නෑ අවකාශය නෑ කියල.නෑ උන්ටත් time නැති concept එකක් නෑ
මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_roshවෙනස නැති උනොත් අනිත්‍ය අවුල් යනවා නේද?
එකම තමා මම මේ නූල දැම්මේ. මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් වෙනස් උනා. බුද්ධාගම විද්‍යාව දෙකේම. කලින් එහෙම කතාවක් මම කොහොමට විද්‍යාව පැත්තෙන් නං අහලා තිබ්බෙම නෑ.Maybe. උඹ නිකන් හිතල බලපන් කාලය නැති තැනක් ගැන අපිට හිතන්නවත් පුලුවන්ද? සමහරවිට අපි වෙනස/කාලය නිසාම පවතින උන් නිසා අපිට ඒකෙන් පිට දෙයක් තේරුම් ගන්න බැරුව ඇති.
හරි පැහැදිලියි.මට ඕක ලාවට මතක තිබ්බ කලින් අහපු පෘෂ්නෙකඊට පෙර විෂ්වයක් නැහැ. කාලයකුත් නැහැ.
මෙවා කොහෙන්ද ගත්තෙ ?
ඔය උඩ කියන්නේ මවන්න කලින් කාලය නෑ අවකාශය නෑ කියල.
මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_rosh
එකම තමා මම මේ නූල දැම්මේ. මම හිතාගෙන හිටපු ගොඩක් දේවල් වෙනස් උනා. බුද්ධාගම විද්‍යාව දෙකේම. කලින් එහෙම කතාවක් මම කොහොමට විද්‍යාව පැත්තෙන් නං අහලා තිබ්බෙම නෑ.
සූත්තසෙන්ට්‍රල් වලින්. තව ඇක්සස්ටුඉන්සයිට් වලිනුත් ගන්න පුලුවන්.
පිටින් අපිට හදන්න පුළුවං ඒ උනාට මම කිව්වේ ඔය ඒ ගැන ආගමේ කට්ටිය පිළිගන්නේ එහෙමයි කියලා.ඕනේ නෑ කියන්නේ කොහොමද මවපු order එකක් පවා තියෙද්දී?
නෑ නෑ එතන තියෙන්නේ අපි නැත්තං ලෝකය නෑ කියලනේ. කොහාමත් ඔය කතාව ඉස්සරහට අරන් යන්න මට තාම අවබෝධ වෙලා මදි ඔය සම්බන්ධව.නෑනේ නිවන personal දෙයක් මිසක් හැමෝටම apply වෙන විශ්වයේ state එකක් නෙවෙයිනේ. අපි මේ කතා කරන්නේ අනිත්‍ය පැවතුනේ නැති තත්වයක් ගැන.
ඔව්.ඕක ආගම විද්‍යා voodoo ඔක්කොම මගුල් එකම විදිහට හිර වෙන තැනක්. එක අතකින් unifying ප්‍රශ්නයක් කියන්න පුළුවන්.
ඕක මම Al කරද්දී අපේ physics සර් කිව්ව එකක් එක්ක සෙට් වෙනවා. එයා කියපු විදිහට අපිට 3D වලින් එහාට මාන තෙරුන් ගන්න බෑ. අපිට එක අල්ලගන්න සංවේදක නෑ.ඕක ගැන මගේ පුද්ගලික මතය මේකයි - ආගම් විද්‍යා ඔක්කොම මිනිස්සු නිර්මාණය කරපු දේවල් නේ? එතකොට ඔක්කොම හිර වෙනවා කියන්නේ most probably ඕක කතන්දරේ නෙවෙයි නිර්මාණකරුවාගේ limitation එකක් කියන එක. ඒ කියන්නේ අපේ.
ගොඩක් ඒව මෙහෙන් ගිය ඒව නෙවෙයි බුරුමෙන් තායිලන්තේ වගේ රටවලින් ගිය ඒව තියෙන්නේ. මෙහෙත් සමහර පිටපත් එහෙම එහෙම නැතිව තියෙනවා.මන් එහෙම ඇහුවෙ
කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
ඒක දෙන්නෙ නෑලුනෙ
පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි
දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
පිටින් අපිට හදන්න පුළුවං ඒ උනාට මම කිව්වේ ඔය ඒ ගැන ආගමේ කට්ටිය පිළිගන්නේ එහෙමයි කියලා.
නෑ නෑ එතන තියෙන්නේ අපි නැත්තං ලෝකය නෑ කියලනේ. කොහාමත් ඔය කතාව ඉස්සරහට අරන් යන්න මට තාම අවබෝධ වෙලා මදි ඔය සම්බන්ධව.
@greenthunderට මේක ගැන අදහසක් තියෙනවද?
ඔව්.
ඕක මම Al කරද්දී අපේ physics සර් කිව්ව එකක් එක්ක සෙට් වෙනවා. එයා කියපු විදිහට අපිට 3D වලින් එහාට මාන තෙරුන් ගන්න බෑ. අපිට එක අල්ලගන්න සංවේදක නෑ.
ඕක මීවනපලානේ කියලා මෝඩ මනුස්සයෙක්ගේ සහ රාවණා කියලා කෙනෙක් ගැන කියවන අයගේ මතයක්. ත්‍රිපිටකයේ පිටපත් තිබුනේ ලංකාවේ පමණක් නෙවෙයි. මියන්මාරයේ සහ තායිලන්තයේ පවා ගල් වල පවා කොටා තිබෙනවා. එකල ත්‍රිපිටකයට අනුකූලව ලියවුණු විශුද්ධි මග්ගය වැනි ග්‍රන්ථ පවා එහි තිබී තිබෙනවා. සමහර මියන්මාර තෙරවරුන් (රහතන් වහන්සේලා) ලංකාව දෙසට හැරී වැදීමට පවා පෙලඹිලා තියෙනවා ඔය නිසා. අරක නිකන් පුහු සුදු විරෝධයක් පමණයි.මන් එහෙම ඇහුවෙ
කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
ඒක දෙන්නෙ නෑලුනෙ
පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි
දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
ඔව්. සමහර විට.මේකත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔතනින් එහාට යන පාරක් නැති වෙන්න ලොකු ඉඩක් තියනවා.
ඕව ගැන හොයන මිනිස්සු ඇරෙන්න අනිත් එවුන් ආහලවත් නැතුව ඇතිඕක මීවනපලානේ කියලා මෝඩ මනුස්සයෙක්ගේ සහ රාවණා කියලා කෙනෙක් ගැන කියවන අයගේ මතයක්. ත්‍රිපිටකයේ පිටපත් තිබුනේ ලංකාවේ පමණක් නෙවෙයි. මියන්මාරයේ සහ තායිලන්තයේ පවා ගල් වල පවා කොටා තිබෙනවා. එකල ත්‍රිපිටකයට අනුකූලව ලියවුණු විශුද්ධි මග්ගය වැනි ග්‍රන්ථ පවා එහි තිබී තිබෙනවා. සමහර මියන්මාර තෙරවරුන් (රහතන් වහන්සේලා) ලංකාව දෙසට හැරී වැදීමට පවා පෙලඹිලා තියෙනවා ඔය නිසා. අරක නිකන් පුහු සුදු විරෝධයක් පමණයි.
පා.ලි. මේක මට තියෙන ප්‍රශ්නයක්. ඇයි මේවා බෞද්ධයෝ නොදන්නේ?
මට තේරෙන විදියට ඒක තමා අපි නිවන කියල අවබෝධ කරගන්නවා කියන්නේ. @greenthunder @ek_rosh
මන් එහෙම ඇහුවෙ
කටපාඩමින් ගෙනාපු ත්‍රිපිටකෙ පුස් කොල වල ලිව්වට පස්සෙ, ඒ සින්හල එක සුද්ද අරන් ගිහිල්ල ලන්ඩන් කව්තුකාගරෙලුනෙ තියෙන්නෙ
ඒක දෙන්නෙ නෑලුනෙ
පුස් කොල වල ලියල තියෙන්නෙ බැදි අකුරෙන්
වචන එකට තියෙන්නෙ, වචන හරියටම කඩන්න දන්නෙ ලියපු අය හෝ ඒ හා සමාන දැණුමක් තියන අය විතරයි
දැන් ඔය සින්හලෙන් තියෙන්නෙ, සුද්ද අරන් ගියපු එක , කවුරු හරි කෙනෙක් ලවා කියවලා, ඉන්ග්‍ර්‍රිසියට හරොපු එකක්ලු
එතකොට හරි තේරුම් තියනවද කොහොමද දන්නෙ
මම ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවාවිශ්වය මැවීමට පෙර මැවුම්කරුවන් වහන්සේ හිටියා.
යට සහදහන් කරපුව කලිනුත් කියලා තියෙනවා මට තාම බලන්න වෙලාවක් උන් නෑ. ඉක්මනටම බලන්න ගන්න ඕනි.හෙළයෙක් මුලින් එඩ්වර්ඩ්ට සඳහන් කරන පිලිතුර ගැලපෙනවා කියලා හිතනවා මෙතනට. මම, අරක, මේක, කාලය, බඩු යනාදී විදිහට ලෝකයක් සකස්වීම කියන කාරණයේදී සකස්වෙන මූලිකම කරුණ තමා මමය, මගේය, මගේ ආත්මයය කියන එක. ඔය මූලික තත්වයත් සමග තමා එතනින් එහාට ලෝකයක් පවතී කියන තැනට පත්වෙන්නේ. ඒ කියන්නෙ මම වෙමි හෝ මෙතන "වීමක් ඇත(අස්මි මානය) කියන සකස් වීමත් එක්ක ඒකට සාපේක්ෂව එතනින් එහාට දළුලන ලෝකයක් අර්ථවත් වෙනවා. ලෝකයකට බැසගන්නවා.
ඔය කතාව මෙහෙම පෝස්ට් එකකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔය ගැන හොඳ අවබෝධයක් ගන්න නම් පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද හිමියන්ගේ "පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය" සහ "මනසේ මායාව" කියන පොත් දෙක කියවලා බලන්න.
ඕව ගැන හොයන මිනිස්සු ඇරෙන්න අනිත් එවුන් ආහලවත් නැතුව ඇති