කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

jaathi

Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    budda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
     
    • Love
    Reactions: codeforme

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කවුද බන් පොතේ ඔක්කොම තියෙන්න ඕනෙ කියන්නෙ? .ලොකු දේවල නෙවේ උබටනෙ මේ පොඩි දෙයවත් තේරෙන්නෙ නැත්තෙ... :lol:

    ලෝකයෙන් එපිටට යන ලෝකොත්තර දර්මයක, ලෝකයක වන සන්සිද්දි පොතේ සටහන් වෙන්නෙ අවශ්ය තාවයක් නැ කියලනෙ කිව්වෙ...උබ කියන විදිහට...හෙට අනිද්ද...බිග් බැන්ගෙ එක නෙවෙ...වෙන බැන්ග් එකක් වෙලා තමයි සියල්ල ඇති උනේ කිව්වොත් ඉතින් ඕකත් පොතේ තියෙන්නෙ ඕනෙද? අනේ බන්... :rofl:
    උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ කියල කිව්වනේ දැන්? පොතේ නෑ කියල හිතන චුටි හිත රිදෙනවා නේද? :rofl:

    ඔක්කොම පොතේ තියනවා කියල හිතාගෙන හිටපන්කෝ ඉතින් එල්ලී එල්ලී අපිට වදයක් වෙන්නේ නැතුව :lol:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ කියල කිව්වනේ දැන්? පොතේ නෑ කියල හිතන චුටි හිත රිදෙනවා නේද? :rofl:

    ඔක්කොම පොතේ තියනවා කියල හිතාගෙන හිටපන්කෝ ඉතින් එල්ලී එල්ලී අපිට වදයක් වෙන්නේ නැතුව :lol:

    ඉතින් පෙන්නපන්කො බන් මම පොතේ හැම දේම තියෙන්න ඕනෙ කියපු තැන...එහෙම පෙන්නුවොත් නම් චුටි හිත රිදෙයි... :lol: අයි බෙට් යු කැන්ට්.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    බුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්

    බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
    .
    .
    සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
    .
    .
    මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
    .
    .
    කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
    .
    .
    බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
    .
    .
    පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
    .
    .
    වැඩිදුර කියවවීම සඳහා:
    .
    .
    Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
    .
    .
    Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
    .
    .
    රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.


    https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz


    @greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ


    @Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
    pissu wage:shocked:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    budda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
    උඹට ඕක ඔය හොඳටම තේරිලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුවම තමා උඹව යමක් උගත් මෝඩයෙක් විදියට ලෝකෙට පේන්න සලස්වලා තියෙන්නේ.
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Gangbang ගැනනම් අවජාතකයෝ ටික දන්නවා

    budda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
    නැතුව ඉතින් තොපේ අවජාතකයගේ පස්සෙන් යන්න ඈ🙈😹.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් පෙන්නපන්කො බන් මම පොතේ හැම දේම තියෙන්න ඕනෙ කියපු තැන...එහෙම පෙන්නුවොත් නම් චුටි හිත රිදෙයි... :lol: අයි බෙට් යු කැන්ට්.

    ලොකු මිනිස්සුන්ගේ කතා වලට හොට නොදා උඹේ තරමට ගැලපෙන දෙයක් කතා කරගෙන හිටපන්කෝ ඉතින් වදයක් නොවී.

    උඹව මම quote කරෙත් නෑනේ? හෙළයෙක් අහපු දේට උත්තර දුන්නේ, උඹේ පොතේ ඔක්කොම තියනවා කියල හිතාගෙන සතුටෙන් හිටපන් අපෙන් අවුලක් නෑ :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    බීල ඉද්දි කියවන්න සුපිරි ත්‍රෙඩ් එක. :lol:

    මට ඉස්සර ඉඳන් තිබ්බ සිතුවිල්ලක් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙත් atom එකක්. සූර්යා තමයි nucleus එක. පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයන් තමයි electrons. එහෙම වෙන්න හැකියාවක් නැද්ද ?
    ------ Post added on Jan 14, 2024 at 9:11 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    බීල ඉද්දි කියවන්න සුපිරි ත්‍රෙඩ් එක. :lol:

    මට ඉස්සර ඉඳන් තිබ්බ සිතුවිල්ලක් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙත් atom එකක්. සූර්යා තමයි nucleus එක. පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයන් තමයි electrons. එහෙම වෙන්න හැකියාවක් නැද්ද ?
    ------ Post added on Jan 14, 2024 at 9:11 PM
    පොඩි එකේම ලොකු වර්ෂන් එකක් වගේ තමා බැලුවොත්

    බීල ඉද්දි කියවන්න සුපිරි ත්‍රෙඩ් එක. :lol:
    මැද්දෙන් එකක් දෙකක් මිස් ෆයර් උනාට සාපේක්ෂව වලි නෑ.
    ------ Post added on Jan 14, 2024 at 9:26 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    පොඩි එකේම ලොකු වර්ෂන් එකක් වගේ තමා බැලුවොත්


    මැද්දෙන් එකක් දෙකක් මිස් ෆයර් උනාට සාපේක්ෂව වලි නෑ.
    ------ Post added on Jan 14, 2024 at 9:26 PM
    අපේ milky way galactic center එක black hole එකක්ද බන් ? මම ඊයෙ ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවා. එකේ කියනවා Andromeda galaxy එකයි අපේ milky way galaxy එකයි තව වර්ෂ මිලිනයකින්ද කොහෙදච එකට එකතු වෙනවා කියලා. sagitarius A star කියන්නෙ අපේ galactic center එකේ තියෙන black hole එක. ඇත්තටම black hole එක ඇතුලෙ මොනා තියෙනවද දන්නෑ. worm hole එකක් වගේ වෙන galaxies වලට යන්න පුළුවන්ද දන්නෑ. වැඩක් නෑ බන්. පෘථිවියට ළඟම තියෙන black hole එක Gaiya black hole එකනේ. ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට ළඟා වෙන්න අවුරුදු 3800ක් යනවා. අපිට ඉතින් හීන තමයි.
     
    • Like
    Reactions: lankalk

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    1705235857854.jpeg



    1705235960136.jpeg


    1705236009208.jpeg



    In the beginning God created the heavens and the earth. Now the earth was formless and empty, darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the waters. And God said, "Let there be light," and there was light❤️


    The Creation of the Earth​


    God our Heavenly Father presented the plan of salvation in heaven. We all shouted for joy! We would be able to come to earth to receive a physical body. While on earth, we would learn to follow God’s Son, the Lord Jesus Christ. The Lord created the earth following God’s instructions.

    Genesis 1:1; Job 38:4–7; Moses 1:32–33; 2:1; Abraham 3:22–27

    On the first day, the Lord separated light from dark. He called the light dayand the darkness night.

    Genesis 1:3–5; Moses 2:3–5; Abraham 4:1–5

    On the second day, He divided the waters between the clouds in the sky and the oceans on the earth.

    Genesis 1:6–8; Moses 2:6–8; Abraham 4:6–8


    On the third day, the Lord formed great oceans and dry land. He named the waters sea and the dry land earth.He made the land beautiful with flowers, fruits, plants, and trees.

    Genesis 1:9–13; Moses 2:9–13; Abraham 4:9–13


    On the fourth day, He created the sun to shine during the day. Then He created the moon and stars to shine at night.

    Genesis 1:14–19; Moses 2:14–19; Abraham 4:14–19


    On the fifth day, the Lord made the fish in the sea and the birds in the sky. He blessed the creatures to multiply and blessed the fish to fill the waters.

    Genesis 1:20–23; Moses 2:20–23; Abraham 4:20–23


    On the sixth day, He created animals on the land, some that walked and some that crawled.

    Genesis 1:24–25; Moses 2:24–25; Abraham 4:24–25
    Heavenly Father and the Lord went down to earth on the sixth day. Man and woman were created in the image of God. Heavenly Father told them to care for each other and have children. Man and woman were also trusted to care for the land and animals.

    Genesis 1:26–27; Moses 2:26–27; Abraham 4:26–31; 5:7–8


    Heavenly Father was happy with everything They created. On the seventh day, They rested from all Their work. The earth was beautiful and filled with life.

    Genesis 2:1–3; Moses 3:1–3; Abraham 5:1–3
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    අපේ milky way galactic center එක black hole එකක්ද බන් ? මම ඊයෙ ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවා. එකේ කියනවා Andromeda galaxy එකයි අපේ milky way galaxy එකයි තව වර්ෂ මිලිනයකින්ද කොහෙදච එකට එකතු වෙනවා කියලා.
    Center එක නන් බෙල්ක් හොල් එකක් කියල දන්නවා. අනික් කෑලි නන් දන්නෙ නෑ. දැන් ගොඩක්ම ඔය සයිඩ් එකේ අප්ඩේට් වෙනවා අඩුයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    වෙරි මට හොඳටම වෙරි කෙළින් යන්න බෑ. මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ. ගල් කාලක් ගැහුව කාලෙකින්. සුපිරියට වැදුණා. :lol:
     
    • Haha
    Reactions: lankalk

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    වෙරි මට හොඳටම වෙරි කෙළින් යන්න බෑ. මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ. ගල් කාලක් ගැහුව කාලෙකින්. සුපිරියට වැදුණා. :lol:
    Palliyen da salli dunne
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    ලොකු මිනිස්සුන්ගේ කතා වලට හොට නොදා උඹේ තරමට ගැලපෙන දෙයක් කතා කරගෙන හිටපන්කෝ ඉතින් වදයක් නොවී.

    උඹව මම quote කරෙත් නෑනේ? හෙළයෙක් අහපු දේට උත්තර දුන්නේ, උඹේ පොතේ ඔක්කොම තියනවා කියල හිතාගෙන සතුටෙන් හිටපන් අපෙන් අවුලක් නෑ :lol:

    හ්ම් හ්ම්..ලොකු ලොකු කතා කියන ලොකු මහත්තයට කියපු දේ පෙන්නන්න කිව්වාම මේ පොඩි එකෙකුටත් අන්තව අඩාගෙන අයෙත් බයිල ටිකක් ලියල තියෙන්නෙ...:cry::cry:

    ඕක තමයි කිව්වෙ කියපු නැති දෙයක් පෙන්නන්න බැ කියල...:rofl::rofl:
     
    • Like
    Reactions: gamerlk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හ්ම් හ්ම්..ලොකු ලොකු කතා කියන ලොකු මහත්තයට කියපු දේ පෙන්නන්න කිව්වාම මේ පොඩි එකෙකුටත් අන්තව අඩාගෙන අයෙත් බයිල ටිකක් ලියල තියෙන්නෙ...:cry::cry:

    ඕක තමයි කිව්වෙ කියපු නැති දෙයක් පෙන්නන්න බැ කියල...:rofl::rofl:
    උඹ වගේ low IQ dial එක්ක කාලේ නාස්ති කරන්නේ නෑ බං quote කරේ වත් නෑනේ මම උඹව :lol:

    කොන් කරලා ඉන්න උන් හෙන වදයක් වෙනවනේ එල්ලී එල්ලී :rofl:
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    උඹ වගේ low IQ dial එක්ක කාලේ නාස්ති කරන්නේ නෑ බං quote කරේ වත් නෑනේ මම උඹව :lol:

    කොන් කරලා ඉන්න උන් හෙන වදයක් වෙනවනේ එල්ලී එල්ලී :rofl:

    දාපු රෙප්ල්යි එකට කොර උනාම...quote කරේ නැලු..මෙහෙමත් උන්..

    quote කරන්න ඕනෙද බන්, පොස්ට් එකකට රෙස්පොන්ඩ් කරන්න පබ්ලික් ෆෝර්ම් එකක...උබෙ IQ එක චෙක් කරගනින් ඉස්සෙල්ල...:lol:
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    උඹට ඕක ඔය හොඳටම තේරිලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුවම තමා උඹව යමක් උගත් මෝඩයෙක් විදියට ලෝකෙට පේන්න සලස්වලා තියෙන්නේ.
    wenna puluwan..modaya kiyana word eka godakma bawitha wena minissu athre mata eka nikamma add wenawa..thamanta awashya de thama thaman dakinne..modayoth ehemai..