උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ කියල කිව්වනේ දැන්? පොතේ නෑ කියල හිතන චුටි හිත රිදෙනවා නේද?කවුද බන් පොතේ ඔක්කොම තියෙන්න ඕනෙ කියන්නෙ? .ලොකු දේවල නෙවේ උබටනෙ මේ පොඩි දෙයවත් තේරෙන්නෙ නැත්තෙ...
ලෝකයෙන් එපිටට යන ලෝකොත්තර දර්මයක, ලෝකයක වන සන්සිද්දි පොතේ සටහන් වෙන්නෙ අවශ්‍ය තාවයක් නැ කියලනෙ කිව්වෙ...උබ කියන විදිහට...හෙට අනිද්ද...බිග් බැන්ගෙ එක නෙවෙ...වෙන බැන්ග් එකක් වෙලා තමයි සියල්ල ඇති උනේ කිව්වොත් ඉතින් ඕකත් පොතේ තියෙන්නෙ ඕනෙද? අනේ බන්...![]()

උඹට ඔච්චර ලොකු දේවල් තේරෙන්නේ නෑ කියල කිව්වනේ දැන්? පොතේ නෑ කියල හිතන චුටි හිත රිදෙනවා නේද?
ඔක්කොම පොතේ තියනවා කියල හිතාගෙන හිටපන්කෝ ඉතින් එල්ලී එල්ලී අපිට වදයක් වෙන්නේ නැතුව![]()
අයි බෙට් යු කැන්ට්.pissu wageබුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්
බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
.
.
සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
.
.
මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
.
.
කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
.
.
බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
.
.
පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
.
.
වැඩිදුර කියවවීම සඳහා:
.
.
Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
.
.
Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
.
.
රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.
https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz
@greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ
@Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.

නූල මුල ඉදලා කියවන්නbudda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
උඹට ඕක ඔය හොඳටම තේරිලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුවම තමා උඹව යමක් උගත් මෝඩයෙක් විදියට ලෝකෙට පේන්න සලස්වලා තියෙන්නේ.budda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
නැතුව ඉතින් තොපේ අවජාතකයගේ පස්සෙන් යන්න ඈbudda kiyana wachanei..suthra kiyanakotai ubalata happy ekak enne ai bn marama..ubala eken melo deyak praguna karalath nathuwa.. thamilnadu gewalayo wage indiawe agamata kade yanawa...
ඉතින් පෙන්නපන්කො බන් මම පොතේ හැම දේම තියෙන්න ඕනෙ කියපු තැන...එහෙම පෙන්නුවොත් නම් චුටි හිත රිදෙයි...අයි බෙට් යු කැන්ට්.


පොඩි එකේම ලොකු වර්ෂන් එකක් වගේ තමා බැලුවොත්බීල ඉද්දි කියවන්න සුපිරි ත්‍රෙඩ් එක.
මට ඉස්සර ඉඳන් තිබ්බ සිතුවිල්ලක් තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නෙත් atom එකක්. සූර්යා තමයි nucleus එක. පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයන් තමයි electrons. එහෙම වෙන්න හැකියාවක් නැද්ද ?
------ Post added on Jan 14, 2024 at 9:11 PM
මැද්දෙන් එකක් දෙකක් මිස් ෆයර් උනාට සාපේක්ෂව වලි නෑ.බීල ඉද්දි කියවන්න සුපිරි ත්‍රෙඩ් එක.![]()
අපේ milky way galactic center එක black hole එකක්ද බන් ? මම ඊයෙ ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවා. එකේ කියනවා Andromeda galaxy එකයි අපේ milky way galaxy එකයි තව වර්ෂ මිලිනයකින්ද කොහෙදච එකට එකතු වෙනවා කියලා. sagitarius A star කියන්නෙ අපේ galactic center එකේ තියෙන black hole එක. ඇත්තටම black hole එක ඇතුලෙ මොනා තියෙනවද දන්නෑ. worm hole එකක් වගේ වෙන galaxies වලට යන්න පුළුවන්ද දන්නෑ. වැඩක් නෑ බන්. පෘථිවියට ළඟම තියෙන black hole එක Gaiya black hole එකනේ. ආලෝකයේ වේගයෙන් ගියත් ඒකට ළඟා වෙන්න අවුරුදු 3800ක් යනවා. අපිට ඉතින් හීන තමයි.පොඩි එකේම ලොකු වර්ෂන් එකක් වගේ තමා බැලුවොත්
මැද්දෙන් එකක් දෙකක් මිස් ෆයර් උනාට සාපේක්ෂව වලි නෑ.
------ Post added on Jan 14, 2024 at 9:26 PM
Center එක නන් බෙල්ක් හොල් එකක් කියල දන්නවා. අනික් කෑලි නන් දන්නෙ නෑ. දැන් ගොඩක්ම ඔය සයිඩ් එකේ අප්ඩේට් වෙනවා අඩුයිඅපේ milky way galactic center එක black hole එකක්ද බන් ? මම ඊයෙ ඩොකියුමෙන්ට්‍රි එකක් බැලුවා. එකේ කියනවා Andromeda galaxy එකයි අපේ milky way galaxy එකයි තව වර්ෂ මිලිනයකින්ද කොහෙදච එකට එකතු වෙනවා කියලා.
Palliyen da salli dunneවෙරි මට හොඳටම වෙරි කෙළින් යන්න බෑ. මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ. ගල් කාලක් ගැහුව කාලෙකින්. සුපිරියට වැදුණා.![]()
ලොකු මිනිස්සුන්ගේ කතා වලට හොට නොදා උඹේ තරමට ගැලපෙන දෙයක් කතා කරගෙන හිටපන්කෝ ඉතින් වදයක් නොවී.
උඹව මම quote කරෙත් නෑනේ? හෙළයෙක් අහපු දේට උත්තර දුන්නේ, උඹේ පොතේ ඔක්කොම තියනවා කියල හිතාගෙන සතුටෙන් හිටපන් අපෙන් අවුලක් නෑ![]()


උඹ වගේ low IQ dial එක්ක කාලේ නාස්ති කරන්නේ නෑ බං quote කරේ වත් නෑනේ මම උඹවහ්ම් හ්ම්..ලොකු ලොකු කතා කියන ලොකු මහත්තයට කියපු දේ පෙන්නන්න කිව්වාම මේ පොඩි එකෙකුටත් අන්තව අඩාගෙන අයෙත් බයිල ටිකක් ලියල තියෙන්නෙ...
ඕක තමයි කිව්වෙ කියපු නැති දෙයක් පෙන්නන්න බැ කියල...![]()

උඹ වගේ low IQ dial එක්ක කාලේ නාස්ති කරන්නේ නෑ බං quote කරේ වත් නෑනේ මම උඹව
කොන් කරලා ඉන්න උන් හෙන වදයක් වෙනවනේ එල්ලී එල්ලී![]()

wenna puluwan..modaya kiyana word eka godakma bawitha wena minissu athre mata eka nikamma add wenawa..thamanta awashya de thama thaman dakinne..modayoth ehemai..උඹට ඕක ඔය හොඳටම තේරිලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුවම තමා උඹව යමක් උගත් මෝඩයෙක් විදියට ලෝකෙට පේන්න සලස්වලා තියෙන්නේ.