කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

ඉස්සර නම් මට 10.30 වෙද්දි නිදි මත එනවා..ඒත් පහු ගිය දවස් ටිකේ කෙල්ලොන්ට ලයින් දාන්න 12.00-1.00 විතර වෙනකම් ඇහැරල ඉඳලා දැන් මට නින්ද යන්නෙ නෑ..
මොකොද දැන් කොරනවා??
:confused:
 
  • Like
Reactions: coollifestyle4u

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෛද්‍යවරයෙක් ගෙන් මේ ගෑන ප්‍රතිකාර කර ගන්න..
    හ්ම්, එහෙම නෑත්නම්..:rofl::D
    ඔයාගේ කතාවේ හෑටියට පෙන්නේ..
    ඒ කෙල්ලෝ දෑන් යාලුවාව අතහෑරලා ගිහිල්ලා වගේ..
    හ්ම්, එහෙන්ම ඉතින්..
    වෙන කෙල්ලෙක්ව ඉක්මණට හොයා ගන්න..
    :D;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,003
    4,598
    113
    වෛද්‍යවරයෙක් ගෙන් මේ ගෑන ප්‍රතිකාර කර ගන්න..
    හ්ම්, එහෙම නෑත්නම්..:rofl::D
    ඔයාගේ කතාවේ හෑටියට පෙන්නේ..
    ඒ කෙල්ලෝ දෑන් යාලුවාව අතහෑරලා ගිහිල්ලා වගේ..
    හ්ම්, එහෙන්ම ඉතින්..
    වෙන කෙල්ලෙක්ව ඉක්මණට හොයා ගන්න..
    :D;)

    fatta kathawa
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ඉස්සර නම් මට 10.30 වෙද්දි නිදි මත එනවා..ඒත් පහු ගිය දවස් ටිකේ කෙල්ලොන්ට ලයින් දාන්න 12.00-1.00 විතර වෙනකම් ඇහැරල ඉඳලා දැන් මට නින්ද යන්නෙ නෑ..
    මොකොද දැන් කොරනවා??
    :confused:

    raata ninda yanne natnam dawalta nida ganin ban. :P:P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    වෛද්‍යවරයෙක් ගෙන් මේ ගෑන ප්‍රතිකාර කර ගන්න..
    හ්ම්, එහෙම නෑත්නම්..:rofl::D
    ඔයාගේ කතාවේ හෑටියට පෙන්නේ..
    ඒ කෙල්ලෝ දෑන් යාලුවාව අතහෑරලා ගිහිල්ලා වගේ..
    හ්ම්, එහෙන්ම ඉතින්..
    වෙන කෙල්ලෙක්ව ඉක්මණට හොයා ගන්න..
    :D;)

    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    fatta kathawa

    මං මේ විහිලුවට කියපු කතාවක් නෙවෙයි..:no:
    අපේ යාලුවෙක් දුක් වේලා ඉන්න කොට අපි පිහිට වෙන්න ඕන නේ..
    ඒ හින්දායි ඒ වගේ අදහසකින් හරි..
    මේ යාලුවාට පිහිට වුනේ..
    :rolleyes::rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    rae wela kohomada kellonta line dannae
    owa ohoma thamai owa ohoma thamai.. kello innawa nam nidi maragena mal kadanna puluwan kaalayak thiyenawa

    maath ohoma issara nidi maraagena idala thiyenawa 2 - 3 wenakal.. samahara dawas wala ude eliya wetenakota thamai nida ganne :D

    owa kaaleth ekkama apahu hariyanawa.. getaluwak karaganna epa
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    owa ohoma thamai owa ohoma thamai.. kello innawa nam nidi maragena mal kadanna puluwan kaalayak thiyenawa

    maath ohoma issara nidi maraagena idala thiyenawa 2 - 3 wenakal.. samahara dawas wala ude eliya wetenakota thamai nida ganne :D

    owa kaaleth ekkama apahu hariyanawa.. getaluwak karaganna epa

    :D:rolleyes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    වෛද්‍යවරයෙක් ගෙන් මේ ගෑන ප්‍රතිකාර කර ගන්න..
    හ්ම්, එහෙම නෑත්නම්..:rofl::D
    ඔයාගේ කතාවේ හෑටියට පෙන්නේ..
    ඒ කෙල්ලෝ දෑන් යාලුවාව අතහෑරලා ගිහිල්ලා වගේ..
    හ්ම්, එහෙන්ම ඉතින්..
    වෙන කෙල්ලෙක්ව ඉක්මණට හොයා ගන්න..
    :D;)
    ම්.... ඔව් මචං ආදරේ කරන්න කෙල්ලෙක් නැතුව හදවතේ වම් පැත්තේ රුධිර සංසරණය ඇන හිටල වගේ.... කොහෙද මේ මගුල කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනේ... ෂිට් ! :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    owa ohoma thamai owa ohoma thamai.. kello innawa nam nidi maragena mal kadanna puluwan kaalayak thiyenawa

    maath ohoma issara nidi maraagena idala thiyenawa 2 - 3 wenakal.. samahara dawas wala ude eliya wetenakota thamai nida ganne :D

    owa kaaleth ekkama apahu hariyanawa.. getaluwak karaganna epa

    ඔව්, ඉතින්.. මල් කඩන්න ගියා නම්.
    වේලාව යනවා තේරෙන්නෙත් නෑ...
    කොහොම වුනත්.. ඒ කෙල්ල අපිව අත හරින්නේත් නෑ..
    ඉතින්.. අපිට මල් කෑඩිම නතර කරන්න බෑ නේ..

    කොහොම හරි.. එකෙන් මෙකෙන් වෙන්නේ... නිදි මරාගෙන වෑඩට යන්න තමයි..
    :P:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    owa ohoma thamai owa ohoma thamai.. kello innawa nam nidi maragena mal kadanna puluwan kaalayak thiyenawa

    maath ohoma issara nidi maraagena idala thiyenawa 2 - 3 wenakal.. samahara dawas wala ude eliya wetenakota thamai nida ganne :D

    owa kaaleth ekkama apahu hariyanawa.. getaluwak karaganna epa
    :yes::yes::yes: matath dan oyawage deyak wela thiyenne ...... kalen kaaleta ekeka dewal :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ම්.... ඔව් මචං ආදරේ කරන්න කෙල්ලෙක් නැතුව හදවතේ වම් පැත්තේ රුධිර සංසරණය ඇන හිටල වගේ.... කොහෙද මේ මගුල කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනේ... ෂිට් ! :(

    ගෙදරට වේලා කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් හිටියාට
    පලක් වෙන්නේ නෑ..:no::rofl:
    ඒ වෙනුවෙන් උත්සහ කරන්න..:yes:
    ඔයා මතක් කර ගන්න.. කලින් කෙල්ලොන්ව අල්ලා ගත්ත
    හෑටි.. :confused: ඉතින්.. ඒ කලින් කරපු ක්‍රියා, නෑවතත්..
    පටන් ගමු..:D
    යාලුවා බලපොරොත්තු වෙන කෙල්ලෙක් ලෑබෙන කම්..
    ;)