කාලෝ_ෆොන්සේකා

Mar 8, 2014
145
9
0

හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

පිළිගන්නේ නෑ ...!

නෑ මචං මම නිවන පිලි ගන්නේ නෑ
කර්මය පිලි ගන්නේ නෑ එත් මෙහෙම දෙයක් වෙනව අපි දැන් මොකක්හරි වැරද්දක් කලොත් එක අපේ හිතේ හැමදාම වද දිදී තියෙනවා. අන්තිමට කර්මය පල දුන්නා වගේ වෙනව. ඒ ඇර ගිය ආත්මේ කර්මය මේ ආත්මෙදි බ්ලා බ්ලා මම පිලි නොගනිමි.

අනාගාමී, රහත්, සෝවාන් පිලි නොගනිමි. so මිය ගියාම එතනින් ඉවරයි.

මෙන්න පට්ට බෞද්ධයෝ.. මුන් එක්ක කථා කරනවට වඩා හොඳයි පුක පොලවේ ගහගෙන මැරෙනවා.. ජෝතිෂකාරයෝ බොරු කරනවා තමයි උන්ට මිත්‍යාදෘෂ්ඨික කියන උන් ඊට වඩා මිත්‍යාදෘෂ්ඨික අපතයෝ ටිකක්. අරුන් අඩුගානේ පින් කරගන්න කියලවත් කියනවා.. පකේ හේතු වාදේ.. තොපිලා ඔක්කොම අන්ධ වෙලා ඉන්නේ පන්ඩිත කම වැඩි වෙලා.. ඉස්සෙල්ල බුද්ධාගම ඉගෙනගනින් හාමුදුකෙනෙක්ගෙන් කෝවුර් ගෙන් නෙමෙයි.. :lol::lol::lol::lol::lol:

ජොතිෂ කාරයෝ බුද්ධාගම යම් ප්‍රමාණයකින් විනාශ කරනවනම් උඹලා ඊට වඩා සිය දහස් ගුනයකින් විනාස කරනවා

බොරුවට බෞද්ධ බෞද්ධ කිය කිය බුද්ධාගම කන්න එපා යකුනේ
 
Last edited:

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    පුනරුපත්තිය, ආත්මය කියන සංකල්ප තියෙන්නේ ජයින ආගමේ.

    කොහේ හරි නිවැරදි පර්යේෂණයක් පුනරුපත්තිය සම්බන්දයෙන් කරලා තියෙනවනම්. එකියන්නේ පුනරුපත්තිය
    කියන එක හරි නම්, ඒ කියන්නේ එකට හේතුවක් තියෙන්න ඕනේ එච්චරයි.

    බුදු හාමුදුරුවෝ අනාත්මවාදී කියන අයම බුදු හාමුදුරුවෝ ආත්ම සංකල්පයක් දේශනා කලා කියල කියන්නේ කොහොමද.

    මචන් මට උබගෙන් බටහිර විද්‍යාවට අනුව කරන මෝහනය කිරීම ගැන දැනගන්න ඕනේ
    මම දැකලා තියනවා මෝහනය කරලා පෙර ආත්මය ගැන විස්තර දැනගන්නවා
    මෝහනයෙන් කියපු සමර දේවල් ඇත්තටම පරික්ෂා කරලා බැලුව ඒවා ඇත්තටම වෙලා තියනවා කියලත් ඔප්පු කරපු සමර අවස්ථා මම දැකලා තියනව.

    අනික මම දන්නා විදිහට බුදු දහමේ කියන්නේ නැවත ඉපදීම දුකක්
    ඒ දුක නැති කිරීමේ මාර්ගය තමා නිවන් දැකීම කියලා
    එතකොට ඒක උබ කියන විදිහට බොරුවක්ද
    නැත්නම් නිර්මල බුදු දහමට ඒක බලෙන් කවුරු හරි එකතු කරපු දෙයක්ද
    නැත්නම් මම කිවදේ වැරදිද මචන්
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මේ විදිහට යම් මාතෘකාවක් ගැන මත ගැටුමක් එනවා කියන්නේ.
    ඒ පිපිරුමෙන් එලියට විසිවෙන්නේ දැනුම.

    අපි ගැටෙන්න ගැටෙන්න දැනුම පිරිසිදු වෙනවා. ඒක අපි හැමෝටම හොඳයි.

    හැබැයි දැන් මේ thread එකට එන සමහර ගොන්නුන්ට තියෙන ප්‍රශ්නේ තමයි

    මෙයා මුස්ලිම්ද කියන එක. සමහරුන්ට පුකෙන් හිනා යනවා.

    එහෙම වෙන්නේ මේ වගේ සංවාදයකට දාන්න වචනයක් වත් ඉගෙනගෙන නැති හින්ද ..!

    නමුත් මේ අයගේ දරුවෝ තව ටික කාලෙකින් " තාත්තේ පුනරුපත්තිය කියන්නේ බොරුවක් නේද" කියල ඇහුවොත් දෙන්ඩ උත්තරයක් නෑ ..!

    "පුක දෙනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොක්කක්ද පුතේ"
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන හේතුවාදීන් ගැන ලියවිල තිබුන නිසා කියන්නෙ. හේතුවාදියෙක් කවදාවත් කිසිම ආගමක් පිලිගන්නේ නැහැ. සමහර විට ආගම් වලින් දී ඇති යහජීවනයට අදාල උපදෙස් අනුමත කරාවි.

    ඒබ්‍රහම් ටී. කොවුර් කියල තිබුනෙ බුදුන් වහන්සේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම "යතාර්ථවාදියෙක්" කියලයි. බුදුන් වහන්සේ හේතුවාදියෙක් නොවූහ.
     
    • Like
    Reactions: gayankuwait

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ මචං මම නිවන පිලි ගන්නේ නෑ
    කර්මය පිලි ගන්නේ නෑ එත් මෙහෙම දෙයක් වෙනව අපි දැන් මොකක්හරි වැරද්දක් කලොත් එක අපේ හිතේ හැමදාම වද දිදී තියෙනවා. අන්තිමට කර්මය පල දුන්නා වගේ වෙනව. ඒ ඇර ගිය ආත්මේ කර්මය මේ ආත්මෙදි බ්ලා බ්ලා මම පිලි නොගනිමි.

    අනාගාමී, රහත්, සෝවාන් පිලි නොගනිමි. so මිය ගියාම එතනින් ඉවරයි.
    පවිය ඕකට කිය්නනේ උච්ඡේදවාදය කියල....
    අර අජිතකේසකම්බල කියන ගොබිලත් ඕකම තමා දෙසුවේ.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතන හේතුවාදීන් ගැන ලියවිල තිබුන නිසා කියන්නෙ. හේතුවාදියෙක් කවදාවත් කිසිම ආගමක් පිලිගන්නේ නැහැ. සමහර විට ආගම් වලින් දී ඇති යහජීවනයට අදාල උපදෙස් අනුමත කරාවි.

    ඒබ්‍රහම් ටී. කොවුර් කියල තිබුනෙ බුදුන් වහන්සේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම "යතාර්ථවාදියෙක්" කියලයි. බුදුන් වහන්සේ හේතුවාදියෙක් නොවූහ.

    :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචං බුදු දහම පිලිගන්නවා නම් නිවන පිලිගන්නම ඕනා කියල කොහෙද තියෙන්නේ ?

    මම පිලිගන්නවා මචන් බුදු දහම ඇතුලේ අපේ සාමාන්‍ය ජිවිතේ සාර්ථක කරගන්න ඕනේ
    ගොඩක් දේවල් කියලා දෙනවා කියලා. එත් බුදු දහමේ අවසාන හරය විදිහට අපිට කියලා දෙන්නේ
    මේ සංසාරේ නැවත ඉපදී ඉපදී දුක විදින ඒක නැති කරගන්න තියන මග නිවන කියලා නේද
    එතකොට අපි වැඩ කරන්න ඕනේ ඒ බලාපොරොත්තුව ඔලුවේ තියාගන නේද
    මොකද මචන් අපි කරන අදහන ඕනෙම දෙක අවසාන අරමුණක් තියෙන්න ඕනේ නේද
    ඒ අරමුණ ඔලුවේ තියාගන වැඩ කලොත් නේද නිවන් දකින්න කලින් අපිට අපේ ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ බුදු දහම අනුව
    නිවන් දකින්නම ඕනේ කියලා දෙයක් කොහෙවත් කියලා නැති උනාට මේ බුදු දහමේ සියලු ඉගැන්වීම් වලින්
    අපිට කියලා දෙන්නේ නිවනට යන මාර්ගය නේද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
    හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    පිළිගන්නේ නෑ ...!
    උඹ යම් කිසි තාර්කික පදනමක් මත ඉන්න නිසා සහෝදරාත්මකව මේක කියන්නේ මචං....
    එපික් ෆේල්....කිව්වට තරහ වෙන්න එපා......
    උඹ බෞද්ධ දර්ශනය පිළිගන්නව නම්, පුනුරුප්පත්තිය කියන සිද්ධාන්තය උඹ පිළිගන්නවා කියන එකයි ඒකේ තේරුම අනිවාර්යෙන් ම. බෞද්ධ දර්ශනය කියන්නේ එක් සම්පූර්ණ විද්‍යාත්මක විග්‍රහයක්, ලෝකයේ දුක පැවතීමට. දුක පවතින්නේ අපි නැවත ඉපදිම මත, ඒ කියන්නේ පුනුරුප්පතිය මත.....ඒකට හේතුව තණ්හාව කියල සිද්ධාර්ථ ගෞතම දේශනා කලේ......
    උඹ මේ කෑල්ල පිළිගන්නවා මේක නෑ කියල කියනව නම් ඒක එපික් ෆේල් මචං...
    එක්කෝ පිළිගන්නේ නෑ, නැත්තං බුදුන් වදාළ දුක,දුට හේතුව,දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පිළිගන්නවා.......එච්චරයි.....
    කෑලි කෑලි වලට එකග වෙන්න යන්නේ උඹට පුළුවන් ද සිද්ධාර්ථ ගෞතමට වඩා ඕක ගැන පහදන්න..???????
     
    සිද්ධාර්ථ ගෞතම නොකියා බුදුරජාණන් වහන්සෙ කියපන්කො:confused: උබෙන් ඇගෙන් කැල්ලක් යනවාද එහෙම කිවුවාහම
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සිද්ධාර්ථ ගෞතම නොකියා බුදුරජාණන් වහන්සෙ කියපන්කො:confused: උබෙන් ඇගෙන් කැල්ලක් යනවාද එහෙම කිවුවාහම

    මටත් ඕක හිතුන.. ඒත් ඔවා කියලා කිඹුලාගෙන් මහප්‍රාණ අහගන්නවට වඩා හොදයි සද්ද නැතුව ඉන්න එක කියලා හිතන් හිටියා:rofl::rofl: දැන් ඉතින් ඔටුවා අහගනියි:P
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මචන් මට උබගෙන් බටහිර විද්‍යාවට අනුව කරන මෝහනය කිරීම ගැන දැනගන්න ඕනේ
    මම දැකලා තියනවා මෝහනය කරලා පෙර ආත්මය ගැන විස්තර දැනගන්නවා
    මෝහනයෙන් කියපු සමර දේවල් ඇත්තටම පරික්ෂා කරලා බැලුව ඒවා ඇත්තටම වෙලා තියනවා කියලත් ඔප්පු කරපු සමර අවස්ථා මම දැකලා තියනව.

    අනික මම දන්නා විදිහට බුදු දහමේ කියන්නේ නැවත ඉපදීම දුකක්
    ඒ දුක නැති කිරීමේ මාර්ගය තමා නිවන් දැකීම කියලා
    එතකොට ඒක උබ කියන විදිහට බොරුවක්ද
    නැත්නම් නිර්මල බුදු දහමට ඒක බලෙන් කවුරු හරි එකතු කරපු දෙයක්ද
    නැත්නම් මම කිවදේ වැරදිද මචන්

    මචං ..!

    මෝහනයෙන් වෙන්නේ තමන්ගේ මොලේ ඇතුලේ තියන මතකයන් එලියට එනෙක ..!

    අපි පොඩිකාලේ අහම්බෙන් දැකපු කඩේක බෝඩ් එකක් මෝහනය මගින් අවුරුදු 50 කට පස්සේ උනත් මතක් කරගන්න පුළුවන්.

    ඒ කියන්නේ. මෝහනය මගින් අපේ මොලේ ඇතුලේ තියන ඉතාම කුඩා මතකයක් උනත් access කරන්න පුළුවන්.

    ඒ වගේම මේ මතකයන් එකතු කරලා අලුත් තමන්ට කිසිමදවසක නොවිච්ච දෙයකුත් නිර්මාණය වෙන්න පුළුවන්.

    රෑට හීන පෙන්නේ අන්න ඒ වගේ දෙයක් උනාම.

    මෝහනය කියන්නේ ඒ වගේ දෙයක් මචන්. මෝහනය කරලා කරපු කිසිම පරීක්ෂණයකින් පුනරුපත්තිය ඔප්පු වෙලා නෑ මචං ..!
    අපි ඒ ගැන හොයල තියෙනවා.
    අඩුම ගානේ මෝහනයෙන් මේ ආත්මය ගැන කියන දේ වත් 100%ක් ඇත්ත නෙමේ කියල මේ වෙනකොට ඔප්පු කරලා තියෙන්නේ.
    අපිට රෑට පෙන හීන වගේ මෝහනයෙන් කියන දේවලුත් සම්පූර්ණ විකාරයක් මචන්.

    ඒ පරීක්ෂණ වලින් මෝහනය කියන එක නිවැරදි දෙයක් කියල ඔප්පු වෙලා තියනවනම්. අඩුම ගානේ මේ ලෝකේ වෙන අපරාධ හොයාගන්නවත් එක use
    කරනවා

    උඹ පොඩ්ඩක් හොයල බලපන් අපරාධ කාරයෙක් කියන්නේ ඇත්තද බොරුද කියල මෝහනයේ උදව් ගන්නවද කියල කිසිම රටක කිසිම උසාවියක්.

    නෑ මචන් ..

    ඔය මෝහනය ගැන තියෙන සියලු දේ media production එකක් මචං. එතන සත්‍යය නෑ ..media වලින්. films වලින් සහ බොරු පර්යේෂණ කෘති වලින් කරන්නේ පුකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියල දන්නේ නැති ගොන්නුන්ට අතල් එකක් දෙන එක විතරයි

    හොඳට හොයල බලපන්...
    !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිද්ධාර්ථ ගෞතම නොකියා බුදුරජාණන් වහන්සෙ කියපන්කො:confused: උබෙන් ඇගෙන් කැල්ලක් යනවාද එහෙම කිවුවාහම
    මචං අවකංව මම කියන්නං එහෙම මම හදුන්වන්න හේතුව......
    අපි මේ තරම් ශ්‍රෙෂ්ඨ, පරිපූර්ණ, විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කරපු මනුස්සය ව දේවත්වයට ආසන්න තැනකට පත් කරල අපෙන් දුරස් කර ගන්නවා. එතුමන් උඹත්, මමත් වගේ සාමාන්‍ය මනුෂ්‍යෙයක්, මම දකින විදියට. නමුත්, මේ තත්ත්වයට ළගා වෙන්න අතිශය බරපතල කැපකිරීම් කරපු, බෝහෝ කාලයක් ඒ වෙනුවෙන් තම බුද්ධිය මෙහෙයවපු කෙනෙක්. නමුත් අපි ඔය උන්වහන්සේ දේවත්වයට ලං කලාම වෙන්නේ, අන්වහන්සේ අපෙන් දුරස් වෙන එක. අපිට ඔය කියන මග යන්න බැරිය, අපිට එහෙම වෙන්න බැරිය කියල ඨීනමිද්ධයක් හට ගන්න එක.....

    මම අහන්නේ එකම එක දෙයයි මගෙන්.....සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුව නම්, දත් කිඹුළට අරහත්වයට පත් වෙන්න බැරි ඇයි කියල, උත්සාහ කලොත්. අර විදියෙ කැපකිරීම් කලොත්........
    සිම්පල්, මම ඒක අභිප්‍රේරණයක් කර ගන්නවා සසරින් මිදීමට............සිද්ධාර්ථ ගෞතමට පුළුවන් නම්, කිඹුළට බැරි නෑ........එච්චරයි!!
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මෙතන හේතුවාදීන් ගැන ලියවිල තිබුන නිසා කියන්නෙ. හේතුවාදියෙක් කවදාවත් කිසිම ආගමක් පිලිගන්නේ නැහැ. සමහර විට ආගම් වලින් දී ඇති යහජීවනයට අදාල උපදෙස් අනුමත කරාවි.

    ඒබ්‍රහම් ටී. කොවුර් කියල තිබුනෙ බුදුන් වහන්සේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම "යතාර්ථවාදියෙක්" කියලයි. බුදුන් වහන්සේ හේතුවාදියෙක් නොවූහ.

    බුදුන් වහන්සේ තමයි හිටපු ශ්‍රේෂ්ටතම හේතුවදියා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    හරි හරි දැන් අපි බෞද්ධයෝ නෙවි කියමුකෝ. කෝ දැන් මේ අභියෝග බාරගැනීම.
    ත්‍රෙඩ් එක දාපු එකා කෝ උ දුවල
    බෞද්ධ අබෞද්ධ කතාව පැත්තක තියල අරුගේ අබියෝග බාරගෙන ඒවා පෙන්නන වීඩියෝ ටික අරුට කියල ගන්න ඕනා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත්, අඩුම තරමේ තර්කානුකූලව සාකච්ඡාවක් මේකේ යන එක ලොකු දෙයක්.
    හරුප දෙසා නොබා කරගෙන පලයල්ලා.....මොකද මේකේ බුද්ධිමත් සාකච්චෘවක් පටන් ගත්තොත්, හරුප දෙසා බාලා, අම්මව මතක් කරලා ත්‍රෙඩ්වල අසූචි තවරන ක්‍රමයක් තියෙන්නේ, තාර්කික නොවන හරක් පැටවු ටිකක් සෙට් වෙලා.......

    වැට පනින්න හදන්න එපා පුතේ.........
    වැටට උඩින් පනින උන්ට මන්නා පාර දෙනු ලැබේ......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මටත් ඕක හිතුන.. ඒත් ඔවා කියලා කිඹුලාගෙන් මහප්‍රාණ අහගන්නවට වඩා හොදයි සද්ද නැතුව ඉන්න එක කියලා හිතන් හිටියා:rofl::rofl: දැන් ඉතින් ඔටුවා අහගනියි:P
    එහෙම නැහැ මචන් අහන ප්‍රශ්නය අනුව තම්යි එක තිරනය වෙන්නෙ;)
    මචං අවකංව මම කියන්නං එහෙම මම හදුන්වන්න හේතුව......
    අපි මේ තරම් ශ්‍රෙෂ්ඨ, පරිපූර්ණ, විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කරපු මනුස්සය ව දේවත්වයට ආසන්න තැනකට පත් කරල අපෙන් දුරස් කර ගන්නවා. එතුමන් උඹත්, මමත් වගේ සාමාන්‍ය මනුෂ්‍යෙයක්, මම දකින විදියට. නමුත්, මේ තත්ත්වයට ළගා වෙන්න අතිශය බරපතල කැපකිරීම් කරපු, බෝහෝ කාලයක් ඒ වෙනුවෙන් තම බුද්ධිය මෙහෙයවපු කෙනෙක්. නමුත් අපි ඔය උන්වහන්සේ දේවත්වයට ලං කලාම වෙන්නේ, අන්වහන්සේ අපෙන් දුරස් වෙන එක. අපිට ඔය කියන මග යන්න බැරිය, අපිට එහෙම වෙන්න බැරිය කියල ඨීනමිද්ධයක් හට ගන්න එක.....

    මම අහන්නේ එකම එක දෙයයි මගෙන්.....සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුව නම්, දත් කිඹුළට අරහත්වයට පත් වෙන්න බැරි ඇයි කියල, උත්සාහ කලොත්. අර විදියෙ කැපකිරීම් කලොත්........
    සිම්පල්, මම ඒක අභිප්‍රේරණයක් කර ගන්නවා සසරින් මිදීමට............සිද්ධාර්ථ ගෞතමට පුළුවන් නම්, කිඹුළට බැරි නෑ........එච්චරයි!!

    එ කතාවෙත් ඇත්තක් තියෙනවා උබ කියන දෙ තම්යි මනුස්සයො ගොඩාක්ම කරන්නෙ එ අය තම්යි ඔය කියන්නෙ රැස් විහිදෙනවා දැක්කා එලි අවා අනන් මන:D ශනික සැප හොයන උදවිය තම්යි දෙවත්වයට පත් කරලා තියෙන්නෙ:D පැහැදියිලියි අදහස ඔබගෙ
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මචං අවකංව මම කියන්නං එහෙම මම හදුන්වන්න හේතුව......
    අපි මේ තරම් ශ්‍රෙෂ්ඨ, පරිපූර්ණ, විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කරපු මනුස්සය ව දේවත්වයට ආසන්න තැනකට පත් කරල අපෙන් දුරස් කර ගන්නවා. එතුමන් උඹත්, මමත් වගේ සාමාන්‍ය මනුෂ්‍යෙයක්, මම දකින විදියට. නමුත්, මේ තත්ත්වයට ළගා වෙන්න අතිශය බරපතල කැපකිරීම් කරපු, බෝහෝ කාලයක් ඒ වෙනුවෙන් තම බුද්ධිය මෙහෙයවපු කෙනෙක්. නමුත් අපි ඔය උන්වහන්සේ දේවත්වයට ලං කලාම වෙන්නේ, අන්වහන්සේ අපෙන් දුරස් වෙන එක. අපිට ඔය කියන මග යන්න බැරිය, අපිට එහෙම වෙන්න බැරිය කියල ඨීනමිද්ධයක් හට ගන්න එක.....

    මම අහන්නේ එකම එක දෙයයි මගෙන්.....සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුව නම්, දත් කිඹුළට අරහත්වයට පත් වෙන්න බැරි ඇයි කියල, උත්සාහ කලොත්. අර විදියෙ කැපකිරීම් කලොත්........
    සිම්පල්, මම ඒක අභිප්‍රේරණයක් කර ගන්නවා සසරින් මිදීමට............සිද්ධාර්ථ ගෞතමට පුළුවන් නම්, කිඹුළට බැරි නෑ........එච්චරයි!!

    සහතික ඇත්ත මචං ..!

    මට දැන් මේක ඇති ..! හොඳටම මහන්සි
    උඹල දැක්ක නම් මගේ පලවෙනි පොස්ට් එකේ වෙලාව, ඒ වෙලාවේ ඉඳල දැන් වෙනකම් මේක තමයි කලේ.

    මේ thread එක හෙට උදේ කවුරුහරි උඩට ඇද්දොත් මමත් reply කරනවා.

    එකෙක් දෙන්නෙක් පොඩි ගොන් අතල් ගත්තට thread එක වටිනවා කියල හිතෙනවා බලන කෙනෙකුට.

    උඹේ epic fail පොස්ට් එක සම්බන්දයෙන් හෙට කතාකරමු මචන්.

    හෙට මේ thread එක උඩට ඇවිල්ල තිබුනොත් අනිවා බලපන්.

    pavithra_uk ....! සතුටුයි උඹ ගැන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක මෙහෙම කියන එක හරිද මන්දා. මම නම් මේ රටබයිලා ශාස්ත්‍රය පිලිගන්න එකෙක් නෙමෙයි ඒ මම හරියට බුදු දහම අදහන නිසා. එළකිරියේ ලොග් වෙච්ච වෙලේකට කුණුහරුපයක් කියනවා තමයි ඒ උනාට සැබෑ ජීවිතේ මම යන ගමන් මඟ එක්ක කුණුහරුප කියන එක රස්සාවට අදාල නැහැ. ඒත් මට නම් හිතෙන හැටියට මේ කට්ටඩි ගුරා කියන අයිඩී එක මේ ශාස්ත්‍රයටම අනික් පැත්ත හරෝලා ගැ‍රැගීමක් කරන්න යන එකෙක්ගේ සේයාවක් පේන්නේ.

    අනේ මන්දා මේ ත්‍රෙඩ් එකෙන් මට මාර්ක්ස් රණවීරගේ (සිරිපාල පොන්ස්) ගඳක් එන්නේ ඇයි කියලා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හේතුවාදය [Rationalist] කියන්නේ මචං. ඵලයක් ඇතිවන්නට හේතුවක් තිබිය යුතුයි කියන අදහස [හේතුඵල වාදය].
    සමහර ඵලයන් වලට හේතු තාම හොයාගෙන නෑ. ඒ කියන්නේ ඒක හේතුවාදයට විරුද්ධයි කියනඑක නෙමේ.
    ඵලය අපිට පෙනෙන්න තියනවනම් එකට හේතුවක් අන්වර්යයෙන්ම තිබිය යුතුයි කියල අපි විශ්වාස කරනවා.
    ඒ හේතුව විද්‍යාව විසින් අනාගතයේදී හොයාගනී...!

    අපි යක්ෂ ප්‍රේත දේව සංකල්පය ප්‍රතික්ෂේප කරන්නේ හේතුවක් නැති නිසා කියල බොහෝ දෙන හිතන්නේ.
    නමුත් එක ප්‍රතික්ෂේප කරන්නේ ඵලයක් නැති නිසා.

    යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් නෑ කියන එක අපි කියන්නේ. ඵලයක් නැති නිසා ආයේ හේතුවක් හොයන්න වැඩක් නෑනේ.

    අවුරුදු 50ක් තිස්සේ මිනිස් පැය දහස් ගණනක් මේ යක්ෂ ප්‍රේත දේව කියන ඵලය හොයා ගන්න පර්යේෂණ කරලා තියෙනවා.
    පර්යේෂණ කරලා ඒවා තියෙනවා කියල පෙන්නපු මිනිස්සුන්ට ඒ පර්යේෂණ වැරදි, දෝෂ සහිතයි සහ වංචා සහගතයි කියල ඔප්පු කරලා තියෙනවා.

    යක්ෂ ප්‍රේත දේව කියන දේ තියෙනවා කියල කවදාහරි ඔප්පු උනොත්, අන්න එදාට අපි ඒක පිලිගන්නවා.

    පරමාණුව පෙන්නේ නෑ ..! නමුත් පරමාණුව කියල ඵලයක් නෑ කියල හේතුවාදී අපි කියන්නේ නෑ. මොකද ඒක තියෙනවා කියල ඔප්පු කරලා පෙන්නලා දීල තියන නිසා.

    නමුත් යක්ෂ ප්‍රේත දේව කියල දෙයක් කවුරුවත් ඒ විදිහට විදිමත් පර්යේෂණ කරලා ඔප්පු කරලා නෑ.

    සමස්තයක් විදිහට ගත්තොත් යක්ෂ ප්‍රේත දේව සංකල්පය කියන්නේ මිනිස් අවිඥානයේ තියෙන සිහිනයක් විතරයි.
    බෞද්ධ ආගම විකෘර්ති කරන්න එපා බන්..
    :yes::yes::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක මෙහෙම කියන එක හරිද මන්දා. මම නම් මේ රටබයිලා ශාස්ත්‍රය පිලිගන්න එකෙක් නෙමෙයි ඒ මම හරියට බුදු දහම අදහන නිසා. එළකිරියේ ලොග් වෙච්ච වෙලේකට කුණුහරුපයක් කියනවා තමයි ඒ උනාට සැබෑ ජීවිතේ මම යන ගමන් මඟ එක්ක කුණුහරුප කියන එක රස්සාවට අදාල නැහැ. ඒත් මට නම් හිතෙන හැටියට මේ කට්ටඩි ගුරා කියන අයිඩී එක මේ ශාස්ත්‍රයටම අනික් පැත්ත හරෝලා ගැ‍රැගීමක් කරන්න යන එකෙක්ගේ සේයාවක් පේන්නේ.

    අනේ මන්දා මේ ත්‍රෙඩ් එකෙන් මට මාර්ක්ස් රණවීරගේ (සිරිපාල පොන්ස්) ගඳක් එන්නේ ඇයි කියලා.

    ඔකට හෙතුව බල්ලන්ට බල්ලන්ගෙ ගද දැනිම:rofl::rofl::rofl: