හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්
පිළිගන්නේ නෑ ...!
නෑ මචං මම නිවන පිලි ගන්නේ නෑ
කර්මය පිලි ගන්නේ නෑ එත් මෙහෙම දෙයක් වෙනව අපි දැන් මොකක්හරි වැරද්දක් කලොත් එක අපේ හිතේ හැමදාම වද දිදී තියෙනවා. අන්තිමට කර්මය පල දුන්නා වගේ වෙනව. ඒ ඇර ගිය ආත්මේ කර්මය මේ ආත්මෙදි බ්ලා බ්ලා මම පිලි නොගනිමි.
අනාගාමී, රහත්, සෝවාන් පිලි නොගනිමි. so මිය ගියාම එතනින් ඉවරයි.
මෙන්න පට්ට බෞද්ධයෝ.. මුන් එක්ක කථා කරනවට වඩා හොඳයි පුක පොලවේ ගහගෙන මැරෙනවා.. ජෝතිෂකාරයෝ බොරු කරනවා තමයි උන්ට මිත්‍යාදෘෂ්ඨික කියන උන් ඊට වඩා මිත්‍යාදෘෂ්ඨික අපතයෝ ටිකක්. අරුන් අඩුගානේ පින් කරගන්න කියලවත් කියනවා.. පකේ හේතු වාදේ.. තොපිලා ඔක්කොම අන්ධ වෙලා ඉන්නේ පන්ඩිත කම වැඩි වෙලා.. ඉස්සෙල්ල බුද්ධාගම ඉගෙනගනින් හාමුදුකෙනෙක්ගෙන් කෝවුර් ගෙන් නෙමෙයි..





ජොතිෂ කාරයෝ බුද්ධාගම යම් ප්‍රමාණයකින් විනාශ කරනවනම් උඹලා ඊට වඩා සිය දහස් ගුනයකින් විනාස කරනවා
බොරුවට බෞද්ධ බෞද්ධ කිය කිය බුද්ධාගම කන්න එපා යකුනේ
Last edited:

උබෙන් ඇගෙන් කැල්ලක් යනවාද එහෙම කිවුවාහම



