You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මරන්න දෙන ක්‍රමය අනුව තෝරගන්න සතා වෙනස් වෙනව. 
මේකයි ප්‍රශ්නේ
උරෙක්, හරකෙක් සහ බැටළුවෙක් ඉන්නව
සත්තු තුනම නිරෝගී සාමාන්‍ය සත්තු
උබලට දෙනවා එක සතෙක් මරන්න
ඔය තුන්දෙනාගෙන් එකයි මරන්න ඕනා
උබල කාවද මරන්නේ ?
එකෙක්වත් මරන්නේ නෑ මස් කන්නේ නෑ වගේ බබාහුකුං බෑ
පට්ට කතාව , නැත්නම් මේකේ ඉන්න බැරිවෙලාවත් හිගන්නෙකුට සත 50 නොදෙන නමුත් බුදුන්ටත් වඩා බවුද්ද සෙට්එක ප්‍රානගාත අකුසල කර්මයේ විපාක කියාදෙන්න එයි!!!
මමනම් මරන්නේ ඌරව!!
හේතුව: ඌරගෙන් තියන එකම ප්‍රයෝජනය මස් විතරයි. අනිත් උන්දෙන්නගෙන් උපරිම ප්‍රයෝජන අරගන පස්සේ නාකිඋනහම මරනවා
හරකා : කිරිගන්න , කරත්තේ බදින්න
බැටළුවා : ලොම් ගන්න