කාවද මරන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    මේකයි ප්‍රශ්නේ

    උරෙක්, හරකෙක් සහ බැටළුවෙක් ඉන්නව

    සත්තු තුනම නිරෝගී සාමාන්‍ය සත්තු

    උබලට දෙනවා එක සතෙක් මරන්න

    ඔය තුන්දෙනාගෙන් එකයි මරන්න ඕනා

    උබල කාවද මරන්නේ ?

    එකෙක්වත් මරන්නේ නෑ මස් කන්නේ නෑ වගේ බබාහුකුං බෑ

    :cool:
     
    • Like
    Reactions: RealmCreator

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    indian%2Bwild%2Bboar.jpg

    හිටං සර් අවසර දෙනවයි කිව්වෙ,මම නම් මරන්නෙ නෑ හැබැයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌරව ඇතිකරනේ මසට අනෙක් සතාගෙන් කිරිගන්න ලොම් ගන්න පුළුවන්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මන් සත්තු මරන්නෙ නැහැ මස් කන්නෙ නැහැ.
    තර්කානුකුල පිළිතුර නම් ඌරා

    හෙතුව අනික් සත්තු දෙන්නාගෙන් මස් මරන් කනවාට අමතරව ගන්න තියෙන වෙනත් ප්‍රයොජන වැඩි.

    හරකා නම් : කුඹුරු වැඩ වලට, කරත්තෙ බඳින්න,ගොම ටික පොහොරට,එළදෙනක් නම් කිරිත් තියෙනවා.

    බැටළුවා : බැටලු ලොම් ගන්නවා රෙදි මහන්න,ඒවගෙම කිරිත් තිනවා ගැණු සතෙක් නම්

    ඌරාගෙ නම් මස් වලට සහ වෛද්‍ය පර්යෙෂණ වලට තමා මොකද ඌරාගෙ ශරීර ව්‍යුහය මිනිස් ශරීර ව්‍යුහයට සමාන ගතියක් තියෙන නිසා.

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven

    මන් සත්තු මරන්නෙ නැහැ මස් කන්නෙ නැහැ.
    තර්කානුකුල පිළිතුර නම් ඌරා

    හෙතුව අනික් සත්තු දෙන්නාගෙන් මස් මරන් කනවාට අමතරව ගන්න තියෙන වෙනත් ප්‍රයොජන වැඩි.

    හරකා නම් : කුඹුරු වැඩ වලට, කරත්තෙ බඳින්න,ගොම ටික පොහොරට,එළදෙනක් නම් කිරිත් තියෙනවා.

    බැටළුවා : බැටලු ලොම් ගන්නවා රෙදි මහන්න,ඒවගෙම කිරිත් තිනවා ගැණු සතෙක් නම්

    ඌරාගෙ නම් මස් වලට සහ වෛද්‍ය පර්යෙෂණ වලට තමා මොකද ඌරාගෙ ශරීර ව්‍යුහය මිනිස් ශරීර ව්‍යුහයට සමාන ගතියක් තියෙන නිසා.

    :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මරන්නේ නැ , මරණ තැන ඉන්නෙත් නැ,

    මස් කපන්නේත් නැ

    උයල ගෙනල්ල දුන්නොත් කනෝ

    මට ලේ දැක්කම කලන්තේ හැදෙනෝ බන්....