කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ලංකාවෙ බහුතරයක් කෙල්ලො එහෙම කරන්නෙ නැහැ බං.. උන්ට බයයි අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙයි කියලා.. ඇත්ත උඹ කියන විදියට කෙල්ල වැරදියි.. ඒත් බං කොල්ලා ඉක්මන් උනා වැඩියි..

ඕක තමා තිත්ත ඇත්ත..:yes:
ඕක කියද්දි කෙල්ලක් ලඟ හිටියා..:rofl:

:yes::yes:
දෙන්නම වැරදියි.

කොල්ලා වැරදි මිනී මරපු නිසා - කොල්ලට තිබ්බා ඒකිව එපා නම් දාලා යන්න.
කෙල්ල වැරදි Cheat කරපු නිසා - කෙල්ලට තිබ්බා cheat නොකර (2,3 එකපාර නොකර) කලින් කොල්ලව දාලා ගිහින් එකක් කරන්න නමුත් කෙල්ල 3 දෙනෙක්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    :yes::yes: ඇයි බං උන්ව ට්‍රේන් කරන්නෙ බෙලි කපන්න මරන්නනෙ, උන්ගෙ මනස හදල තියෙන්නෙ "කල නොහැක්කක් නොමැත" කියල. උන්ගෙ පලවෙනි ලෙසන් එක පූස් පැටියෙක් ගෙනල්ල හැමෝම ඉස්සරහ අහිංසක පූස්පැටියගෙ බෙල්ල පිහියෙන් කපන එකලු, අම්ම තාත්ත උනත් කිසිම පැකිලීමකින් තොරව මරල දාන්න උනත් පුළුවන් වෙන්නයි උන්ගෙ මනස හදන්නෙ, නැත්තන් ඉතින් යුද්දෙකට ගිහින් කොටි ඉස්සරහ නලවෙන්නත් බෑනෙ ... ඉතින්, කාගෙ හරි බෙලි කපන එක උන්ට සිම්පල්. ... කොහොමත් ඔය ගම් වල ඉන්න පජාත වෙච්ච කොල්ලො තමයි යුද්දෙට සාමාන්‍ය සෙබල විදිහට යන්නෙ, උන් හෙනම මෝඩයි, උන්ගෙ මනස මිනීමරන්නම හදල තියෙන නිසාත් යුද්දේ ඉවර වෙලා සමාජගත උනාට පස්සෙ යුධ මානසිකත්වයෙන් මිදෙන්න තරම් බුද්ධියක් උන්ට නෑ ..... යුද්දේ ඉවර උනාට පස්සෙ උන්ව පරිවාස කාලයක් එක්ක සාමාන්‍ය සමාජයත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියන එකට ට්‍රේනින් එකක් දෙන්න තිබ්බෙ. නිකන්ම සමාජගත කලාම ඔහොම තමයි වෙන්නෙ, කොහෙ හරි ලොකු හොරකමක්, මිනීමැරුමක් උනොත් හමුදාවෙ එකෙක් ගෑවෙනවමයි වැරදිකාරය හොයන්ගියාම ... :dull::dull: අඩුම ගානෙ දැන්වත් මුන්ව හරියාකාරව ට්‍රේනින් එකක් දීල සමාජගත කරනවානම් හොඳයි ...

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:
    දෙන්නම වැරදියි.

    කොල්ලා වැරදි මිනී මරපු නිසා - කොල්ලට තිබ්බා ඒකිව එපා නම් දාලා යන්න.
    කෙල්ල වැරදි Cheat කරපු නිසා - කෙල්ලට තිබ්බා cheat නොකර (2,3 එකපාර නොකර) කලින් කොල්ලව දාලා ගිහින් එකක් කරන්න නමුත් කෙල්ල 3 දෙනෙක්ගේ
    ජීවිත එක්ක සෙල්ලම් කරලා. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes: ඇයි බං උන්ව ට්‍රේන් කරන්නෙ බෙලි කපන්න මරන්නනෙ, උන්ගෙ මනස හදල තියෙන්නෙ "කල නොහැක්කක් නොමැත" කියල. උන්ගෙ පලවෙනි ලෙසන් එක පූස් පැටියෙක් ගෙනල්ල හැමෝම ඉස්සරහ අහිංසක පූස්පැටියගෙ බෙල්ල පිහියෙන් කපන එකලු, අම්ම තාත්ත උනත් කිසිම පැකිලීමකින් තොරව මරල දාන්න උනත් පුළුවන් වෙන්නයි උන්ගෙ මනස හදන්නෙ, නැත්තන් ඉතින් යුද්දෙකට ගිහින් කොටි ඉස්සරහ නලවෙන්නත් බෑනෙ ... ඉතින්, කාගෙ හරි බෙලි කපන එක උන්ට සිම්පල්. ... කොහොමත් ඔය ගම් වල ඉන්න පජාත වෙච්ච කොල්ලො තමයි යුද්දෙට සාමාන්‍ය සෙබල විදිහට යන්නෙ, උන් හෙනම මෝඩයි, උන්ගෙ මනස මිනීමරන්නම හදල තියෙන නිසාත් යුද්දේ ඉවර වෙලා සමාජගත උනාට පස්සෙ යුධ මානසිකත්වයෙන් මිදෙන්න තරම් බුද්ධියක් උන්ට නෑ ..... යුද්දේ ඉවර උනාට පස්සෙ උන්ව පරිවාස කාලයක් එක්ක සාමාන්‍ය සමාජයත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියන එකට ට්‍රේනින් එකක් දෙන්න තිබ්බෙ. නිකන්ම සමාජගත කලාම ඔහොම තමයි වෙන්නෙ, කොහෙ හරි ලොකු හොරකමක්, මිනීමැරුමක් උනොත් හමුදාවෙ එකෙක් ගෑවෙනවමයි වැරදිකාරය හොයන්ගියාම ... :dull::dull: අඩුම ගානෙ දැන්වත් මුන්ව හරියාකාරව ට්‍රේනින් එකක් දීල සමාජගත කරනවානම් හොඳයි ...

    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "shenic පොන්නයා" මෙන්න මේ tag ඒක දාන පොන්නයා ඔය tag එකටම අවේනික පොදු එකෙක්. කොන්ද පන තියනවනං පොන්නයා නොවී මාව quote කරලා original එකෙන් ඇවිත් කියපන් බලන්න ඕක. :lol:

    කාට හරි රිදෙන්න ෂොට් එකක් දුන්නද ළඟකදී.. රිදිලා තමා ඔහොම ටැග් දාන්නේ..
    ඔය ටැග් දාන අය දන්නේ නෑ තව ඩේටා බේස් එකක ටැග් එකයි දාපු කෙනාගේ යූසර්-අයිඩී එකයි වැටෙනවා කියලා..
    :lol::lol::lol::lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් නම් ලංකාවේ පොඩි උන් බාගෙට බාගයකට මොලේ හොද නැහැ , පොඩි කළෙම මනමාල කම ඉහට ගහල මුලු ජීවිතේම විනාස කරගන්නවා .
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඒක තමයි යකෝ කිව්වේ කොල්ලත් වැරදියි කියලා :angry: තොට කී සැරයක් එකම එක කියන්න ඕනේද. තොපිලා වගේ චිත්ත හාල්පාරුවොත් එක්ක තර්ක කරන කොට එපා වෙනවා මට.

    කොල්ලා වැරදි මිනී මරපු නිසා
    කෙල්ල වැරදි Cheat කරපු නිසා

    දෙන්නාගේම වැරදි තියෙනව. මම ආයි උබට reply කරන්නේ නෑ.

    අනේ යකෝ... චීත්තේ මමද උබද??
     
    blue_in_rio

    Well-known member
  • :yes::yes: ඇයි බං උන්ව ට්‍රේන් කරන්නෙ බෙලි කපන්න මරන්නනෙ, උන්ගෙ මනස හදල තියෙන්නෙ "කල නොහැක්කක් නොමැත" කියල. උන්ගෙ පලවෙනි ලෙසන් එක පූස් පැටියෙක් ගෙනල්ල හැමෝම ඉස්සරහ අහිංසක පූස්පැටියගෙ බෙල්ල පිහියෙන් කපන එකලු, අම්ම තාත්ත උනත් කිසිම පැකිලීමකින් තොරව මරල දාන්න උනත් පුළුවන් වෙන්නයි උන්ගෙ මනස හදන්නෙ, නැත්තන් ඉතින් යුද්දෙකට ගිහින් කොටි ඉස්සරහ නලවෙන්නත් බෑනෙ ... ඉතින්, කාගෙ හරි බෙලි කපන එක උන්ට සිම්පල්. ... කොහොමත් ඔය ගම් වල ඉන්න පජාත වෙච්ච කොල්ලො තමයි යුද්දෙට සාමාන්‍ය සෙබල විදිහට යන්නෙ, උන් හෙනම මෝඩයි, උන්ගෙ මනස මිනීමරන්නම හදල තියෙන නිසාත් යුද්දේ ඉවර වෙලා සමාජගත උනාට පස්සෙ යුධ මානසිකත්වයෙන් මිදෙන්න තරම් බුද්ධියක් උන්ට නෑ ..... යුද්දේ ඉවර උනාට පස්සෙ උන්ව පරිවාස කාලයක් එක්ක සාමාන්‍ය සමාජයත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියන එකට ට්‍රේනින් එකක් දෙන්න තිබ්බෙ. නිකන්ම සමාජගත කලාම ඔහොම තමයි වෙන්නෙ, කොහෙ හරි ලොකු හොරකමක්, මිනීමැරුමක් උනොත් හමුදාවෙ එකෙක් ගෑවෙනවමයි වැරදිකාරය හොයන්ගියාම ... :dull::dull: අඩුම ගානෙ දැන්වත් මුන්ව හරියාකාරව ට්‍රේනින් එකක් දීල සමාජගත කරනවානම් හොඳයි ...

    අන්න උබේ අදහසට මමත් එකඟයි...අනිත් උන් මොනවා කිව්වත්, කවුරු හරි වැරදි උනත්, හැම වෙලාවෙම මේ වගේ දේවල් වලට හමුදාවේ කොල්ලෙක් ගෑවෙන්නේ ඇයි කියන එක නම් කිසිම කෙනෙක් හිතලා නෑ වගේ...ඇත්තෙන්ම මේවා තමයි යුද්දයක් තිබිච්ච රටක,අතුරු ප්‍රථිපල.කොටින්ව මරන්න හමුදාවේ කොල්ලන්ව හැදුව එක හරි.නැත්නම් වෙන එකෙක්වත් හිටියේ නෑ නේ යුද්දෙට ගිහින් ඒ වැඩේ කරන්න.ඒත් දැන් තත්ත්වේ වෙනස්....උන්ට බණ ටිකක් වත් අහන්න දීලා, උන්ගේ යුදමය මානසිකත්වය නැති කරන්න ඕනා....ඒක කරන්න ඕනත්, ආදරෙන් කරුනාවෙන්මයි....මොකද අද උන් මොනව කලත්, අපි හැමෝම මෙහෙම බයක් සැකක් නැතුව ඉන්නේ, එදා උන් කරපු කැපවීම නිසා....... :oo::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාට හරි රිදෙන්න ෂොට් එකක් දුන්නද ළඟකදී.. රිදිලා තමා ඔහොම ටැග් දාන්නේ..
    ඔය ටැග් දාන අය දන්නේ නෑ තව ඩේටා බේස් එකක ටැග් එකයි දාපු කෙනාගේ යූසර්-අයිඩී එකයි වැටෙනවා කියලා..
    :lol::lol::lol::lol:
    :yes:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මන් පුද්ද්ගලිකව දන්න කොල්ලෝ කිහිප දෙනෙක් ඉන්නවා කෙල්ල බුට් තියලා ඒ කෙලන්ට සුපුරි රිටන් දීපු.හැබැයි ඒ අතින් පයින් නෙමෙයි. මොලෙන්. කෙල්ලට මරුවන්ම් මිට හොදයි කියලා හිතෙන තරමට.මන් දැක්කා මේකෙම එකෙක් දාලා තියෙනවා වීඩියෝවක් කෙල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක ඉන්න ගමන් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙකම රන් කරනවා. එක කොල්ලෙක්ට මේක තේරිලා උ මේකගැන අනිත් ඒ කෙල්ල යාලු උන අනිත් කොල්ලත් එක්ක කතා කරලා ඒකිව ප්‍රසිද්ද ස්ථානයක නොන්ඩ් ම කරලා දානවා.(ඒ වීඩියෝ එක හෙව්වා හම්බුනේ නැ)
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේවට දොස් කියන්න ඕනේ මේ වගේ දරුවෝ හදපු දෙමවුපියන්ට.දරුවෝ වදනවා විතරයි.හැදීමක් නෑ.නැත්තන් අවුරුදු 12 දි කොල්ලෙක් එක්ක යාලුවෙන්න දෙයිද?මෙලෝ දෙයක් නොතේරෙන වයසෙදි කොල්ලෝ එක්ක යාලු වෙනවා...ටික ටික මොලේ මෝරනකොට යාලුවෙච්ච කොල්ලගේ අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නව.ඊට පස්සේ වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවා..පොඩි කාලෙම මනසට වැටිච්ච දේ තමා පස්සේ දිගටම යන්නේ..අන්තිමට අතින් අත ගිහින් පාර තමා උරුම වෙන්නේ.මේ මෝඩ කොල්ලා ගැනනන් කියන්න දෙයක් නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාට හරි රිදෙන්න ෂොට් එකක් දුන්නද ළඟකදී.. රිදිලා තමා ඔහොම ටැග් දාන්නේ..
    ඔය ටැග් දාන අය දන්නේ නෑ තව ඩේටා බේස් එකක ටැග් එකයි දාපු කෙනාගේ යූසර්-අයිඩී එකයි වැටෙනවා කියලා..
    :lol::lol::lol::lol:

    එකෙකුට දුන්නා බන්. ඌ වෙන්ට ඕනෑ.. විලි ලැජ්ජාවේ බෑ! :D
    db එකේ වැටෙනවා තමා :yes: හැබැයි මන් නං ඕවා හොයන්න යන්නේ නෑ.. :)
    මන් ඉතින් කිවුවේ හොරෙන් ටැග් දාන එකේ quote කරලා comment එකකින් කිවුවනන් හරි නේ.. :D
     
    හලෝ හලෝ අද නිවාඩු ද? නෝනත් ළඟ ඇති මගේ හිතේ... :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,170
    113
    මන් පුද්ද්ගලිකව දන්න කොල්ලෝ කිහිප දෙනෙක් ඉන්නවා කෙල්ල බුට් තියලා ඒ කෙලන්ට සුපුරි රිටන් දීපු.හැබැයි ඒ අතින් පයින් නෙමෙයි. මොලෙන්. කෙල්ලට මරුවන්ම් මිට හොදයි කියලා හිතෙන තරමට.මන් දැක්කා මේකෙම එකෙක් දාලා තියෙනවා වීඩියෝවක් කෙල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක ඉන්න ගමන් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා දෙකම රන් කරනවා. එක කොල්ලෙක්ට මේක තේරිලා උ මේකගැන අනිත් ඒ කෙල්ල යාලු උන අනිත් කොල්ලත් එක්ක කතා කරලා ඒකිව ප්‍රසිද්ද ස්ථානයක නොන්ඩ් ම කරලා දානවා.(ඒ වීඩියෝ එක හෙව්වා හම්බුනේ නැ)

    :yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,876
    6,170
    113
    මේවට දොස් කියන්න ඕනේ මේ වගේ දරුවෝ හදපු දෙමවුපියන්ට.දරුවෝ වදනවා විතරයි.හැදීමක් නෑ.නැත්තන් අවුරුදු 12 දි කොල්ලෙක් එක්ක යාලුවෙන්න දෙයිද?මෙලෝ දෙයක් නොතේරෙන වයසෙදි කොල්ලෝ එක්ක යාලු වෙනවා...ටික ටික මොලේ මෝරනකොට යාලුවෙච්ච කොල්ලගේ අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නව.ඊට පස්සේ වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනවා..පොඩි කාලෙම මනසට වැටිච්ච දේ තමා පස්සේ දිගටම යන්නේ..අන්තිමට අතින් අත ගිහින් පාර තමා උරුම වෙන්නේ.මේ මෝඩ කොල්ලා ගැනනන් කියන්න දෙයක් නෑ.

    :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං.. හරියට කඹයක් තෝරගන්න බැරි හරකෙක්නෙ.. ගොනෙක්ගෙන් ඇහුවනං අගේට තෝරල දෙයි කඹයක්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මරන්න බැරි උනානේ මගේ කෙල්ලව :(

    අදරේ කියන්නේ
    විශ්වශය
    කෙයා කිරීම
    ගරු කිරීම
    කැප කිරීම වගේම

    තරහ
    ඉරිසියාව
    ආත්මාර්ථකාමීකම

    මේ ඔක්කොම කැටි වෙච්චදෙයක් මචං.. එක එකා ආදරේ කරන විදිය වෙනස්.
    කොල්ල මෝඩ වැඩක් තමයි කරගෙන තියෙන්නේ.....උගේ ජීවිතේම විනාසයි
    එත් මිනිසුන්ගේ මානසික තත්ත්ව ඒවා ට පෙලබෙන්නේ අයි කියන එක,
    අපේ රටේ හැදෙන්නේ නහ එවසන්න පුලවන් මිනිස්සු.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මනුස්සකම අමනුස්සකම අතරේ තියෙන්නේ තප්පර ගානක පරතරයක්..
    යම්කිසි මානසික පීඩනයක් දරාගන්නම බැරි මට්ටමකට ආවම මිනිස්සු ඔය වගේ දේවල් කරන්න පෙලබෙනවා...
    ඕවගේ දේවල් වලදී බලන්න දෙපැත්තක් තියෙනවා...
    ඔහොම දෙයක් කරන්න ඌ විතරක් නෙමෙයි සමහරවිට උබල අපි උනත් පෙලබෙන්න පුළුවන් අපි වැටිලා ඉන්න මානසික තත්ත්වේ අනුව...
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    ෂිට් බන්. කෙල්ල වැරදි කියමු. එත් මරන්න අයිතියක් අවේ කොහෙන්ද ? අනික 16 කියන්නේ පොඩි එකෙක්නෙ බන් :(
    ඕකගේ වල්ල කපල ලේ යන්න ඇරලා මරන්න ඕන :dull::dull::dull:

    ow ban sirawata :angry::angry::angry: