කාසල්රි පුහුණු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාසල්රි පුහුණු

    දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...:(

    මෙන්න මේකයි කතන්දරේ....
    මම ඉන්නේ වැලිගම...
    මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්‍යස්තානයේ...
    ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද?
    බස් එකේ තමයි යන්න වෙන්නේ...
    කෝච්චිය තියෙන්නේ හවස 1:20ට කියල කිවුවේ...
    මේ මාසේ 16 තියෙන්නේ පුහුණුව....
    උදේ 8 ට ඉන්නත් ඕන...
    15 යන්න හිතන් ඉන්නේ....
    හැටන් පැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න

    1. නුවරට ගිහින් හැටන් වලට යන්න ඕනමද ට්‍රේනින් සෙන්ටර් එකට යන්න...
    2. නැත්නම් හැටන් ඉඳල වෙන බස් එකක් තියේද...
    3. එහෙම තියේනම් ගාස්තුව කියක් විතර වෙයිද....
    4. මේ දවස් වල වහිනවා කියල තමයි ආරංචිය, ඉතින් ඒ කතාවත් ඇත්තද....

    රෙප් 11ක් දෙනවා ඔයාලගේ මහන්සියට....

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැටන් යන්න කොටුවෙන් බස් තියනවා මගේ හිතේ.. ට්‍රේනින් සෙන්ටර් එකක් ගැන දන්නේ නැ..
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අනේ මචං දන්නෙ නෑ...

    ඔන්න BUMP තමයි ඉතිං...

    උබට කවුරු හරි උදවු කරාවි...

    මට හිතෙන විදියට උබට බස් එක ගැනයී ට්‍රේන් එක ගැනයි විස්තර අරගෙන උබටම හදාගන්න පුලුවන් රූට් එක,

    CALL 1919 රාජ්‍ය තොරතුරු කෙන්ද්‍රය
     
    • Like
    Reactions: labu gediya

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    Katharagama-Nallathanniya bus ekak tjiyenawa.
    puluwan nam wellawaya dihata avit eke nagapanko.
    nuwaraeliya haraha yanne.
    Castlereigh tiyennet nallathanniya pare man hitanne
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැලිගමින් කොලබට වරෙන් .කොලබින් කෙලින්ම හැටන් බස් තියනව .පැය 4ක් වගේ යනව .නුවර ගිහින් එන එක දුර වැඩියි.නුවරින් එන බසුත් ගිනිගත්හේන හරහ යන්නෙ .කොලබින් යන බස් කෙලින්ම ගිනිගත්හේන හැටන් .මේ දවස්වල අනිවා අම්බානකට වහිනව ඇති:P .(හැටන් මාතර බස් එකකුත් තියනව දන්න විදිහට පොඩ්ඩක් හොයල බලපන් .මාතරට නෙමෙයි එතනිනුත් එහා ගමකට නම මතක් වෙන්නෙ නෑ දැන් ) ජය
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Hatton bus eke gihilla, Diyagala Handiye bahapan. Eeta passe, norton bridge bus eke nagapan. Wimalasurendra power station eka gawin bahala, Osborn bus eke nagapan. Ekarala castlereigh dam eka pahuwela thiyana deweni halt eken bahapan. Umba wada karanne CEB da?
     
    • Like
    Reactions: labu gediya

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම කොළඹ මචන් දන්නා කෙනෙක් උදව් කරයි, එතකන් bump කරමු
    avatar454429_60.gif