කාසල්රි පුහුණු
දන්නා එවුන් විතරක් වරෙල්ල... නොදන්නා එවුනුත් වරෙල්ල...
මෙන්න මේකයි කතන්දරේ....
මම ඉන්නේ වැලිගම...
මට ට්‍රේනින් එකක් ඇවිල්ල තියෙනවා හැටන්වල තියෙන කාසල්රි පුහුණු මද්යස්තානයේ...
ඉතින් මම වැලිගම ඉඳල යද්දී නුවරට ගිහින් යන එකද ළඟ පාර, නැත්නම් වෙන පාරක් තියේද?
බස් එකේ තමයි යන්න වෙන්නේ...
කෝච්චිය තියෙන්නේ හවස 1:20ට කියල කිවුවේ...
මේ මාසේ 16 තියෙන්නේ පුහුණුව....
උදේ 8 ට ඉන්නත් ඕන...
15 යන්න හිතන් ඉන්නේ....
හැටන් පැත්ත දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න
1. නුවරට ගිහින් හැටන් වලට යන්න ඕනමද ට්‍රේනින් සෙන්ටර් එකට යන්න...
2. නැත්නම් හැටන් ඉඳල වෙන බස් එකක් තියේද...
3. එහෙම තියේනම් ගාස්තුව කියක් විතර වෙයිද....
4. මේ දවස් වල වහිනවා කියල තමයි ආරංචිය, ඉතින් ඒ කතාවත් ඇත්තද....
රෙප් 11ක් දෙනවා ඔයාලගේ මහන්සියට....

.(හැටන් මාතර බස් එකකුත් තියනව දන්න විදිහට පොඩ්ඩක් හොයල බලපන් .මාතරට නෙමෙයි එතනිනුත් එහා ගමකට නම මතක් වෙන්නෙ නෑ දැන් ) ජය