කාසි 1000 සහ එලකිරිය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කාසි 1000 සහ එලකිරිය

    මෙන්න මෙහෙමයි පුතේ සිද්දිය

    හිතපල්ලා උබලා ගාව කාසි 1000 තියනවා කියලා
    උබ ඕක දාන්න ඕන මලු 10 කට කැමති විදිහට
    හැබැයි පුතෝ කවුරු හරි මොන සංක්‍යාව ඉල්ලුවත් උබට පුළුවන් වෙන්න ඕන මලු ටික ලෙහන්නේ නැතුව සටස් ගාල අරන් ඉල්ලන ගාන දෙන්න

    කියමු බලන්න උත්තරේ :P
    දෙන්න නම් ලොකු දෙයක් නෑ මං ගානේ රේප් දෙනවා
     
    • Like
    Reactions: snm1990

    Magicz

    Member
    Apr 16, 2018
    2
    0
    0
    Colombo
    bag1 = 1 coin
    bag2 = 2 coins
    bag3 = 4 coins
    bag4 = 8 coins
    bag5 = 16 coins
    bag6 = 32 coins
    bag7 = 64 coins
    bag8 = 128 coins
    bag9 = 256 coins
    bag10 = Remaining coins
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොන මගුලක්ද පුතී ඔය ටික බැංකුවේ දාලා චෙක් එකක් ලියලා දීපන් නැත්නම් ඊසි කෑෂ් කරපන් මයේ පුතී:P
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එක මල්ලකට 1000ම දාල ගැටගහන්නෙ නැතුව ඉන්නවා. එතකොට මලු ටික ලෙහන්නේ නැතුව සටස් ගාල අරන් ඉල්ලන ගාන අරන් දෙන්න පුළුවන් නේ :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක මල්ලකට 1000ම දාල ගැටගහන්නෙ නැතුව ඉන්නවා. එතකොට මලු ටික ලෙහන්නේ නැතුව සටස් ගාල අරන් ඉල්ලන ගාන අරන් දෙන්න පුළුවන් නේ :P

    ඒකනේ මු මුදල් අපයෝජනය/අපහරණය කරනවා ඉදකින්:angry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    bag1 = 1 coin
    bag2 = 2 coins
    bag3 = 4 coins
    bag4 = 8 coins
    bag5 = 16 coins
    bag6 = 32 coins
    bag7 = 64 coins
    bag8 = 128 coins
    bag9 = 256 coins
    bag10 = Remaining coins
    :yes::yes::yes::yes:
    මොන මගුලක්ද පුතී ඔය ටික බැංකුවේ දාලා චෙක් එකක් ලියලා දීපන් නැත්නම් ඊසි කෑෂ් කරපන් මයේ පුතී:P
    :cool::cool::cool::cool:;)
     
    • Like
    Reactions: djnick