කාසි 1000 සහ එලකිරිය
මෙන්න මෙහෙමයි පුතේ සිද්දිය
හිතපල්ලා උබලා ගාව කාසි 1000 තියනවා කියලා
උබ ඕක දාන්න ඕන මලු 10 කට කැමති විදිහට
හැබැයි පුතෝ කවුරු හරි මොන සංක්යාව ඉල්ලුවත් උබට පුළුවන් වෙන්න ඕන මලු ටික ලෙහන්නේ නැතුව සටස් ගාල අරන් ඉල්ලන ගාන දෙන්න
කියමු බලන්න උත්තරේ
දෙන්න නම් ලොකු දෙයක් නෑ මං ගානේ රේප් දෙනවා