Matthews tikak welagannawa machan uta eka parama shots play karanna amarui. T20 walata u tawama adjust wela na habai mama dakina lankawe batsmanlagen Aravindagen passe e kittuwata kawadahari ena ekama batsmen Matthews.
Anji gahala match dinawanakota munta hodai, paradinakota baninawa..
tho cricket galala na kiyala ekenma penawa...
yako ethana tiyana pressure eke sangath catch miss karanawa nam 140kmh wegen ena ball hama ekatama 6 - 4 ewa gahannada yako kiyanne...
thoth ara mahinda adesundaraya wage thamai... danne nathi korala nati magul kiyawanawa nikan puluwan eka wage...
habai Mathews captain unoth uu nam echchara honda Capek wena ekak naa uge thiyena hithuwakkara gathi hindaඋබට මේවා මතක නැද්ද





yes loke hodama best finishrslagen ekkenek mathews.mama neme kiyanne world famous TONY GREAGE()spelings waradi athi).................![]()

Tony Greigමචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද තමන්ගේ ලකුනුඅ ගහල මගේ වැඩේ මන් කර කන්දයාම පැරදුනාට මට කරන්න දෙයක් නැ කියන ජාතියේ එකෙක් තමයි....අනික මතිඋව්ස්වල ඊළගට නායක කමට ගෙන්න දගලන්නේ මේ රටේ ආගමික අන්තවාදියෙක්....මොකද ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ නායක කම මහා ජාතියෙන් පිට මහා ආගමෙන් පිට දුන්නේ නැනේ.... මේක පොඩි ඉඟියක් විතරයි...






ehemaneda kollaneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeammo menna ltte eke ithuru wechcha porakkkkkkkkkkkkkkkkkkkkkkkkkkk...........wedi thiyapiyoooooooooooo.bro man catholic.......bt mage yaluwo godak buddhist.....................api athare oya beda natho..1 country............1 blood......................................we are SRI LANKANS!!!!!!!!!!!!! and proud to be SRI LANKAN!!!!!!!!!ehemaneda kollaneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
මචං මම ඕක ගැන ටිකක් දන්න නිසයි මෙහෙම කියන්නේ.. සාමාන්‍යයෙන් දෙන්නෙක් බැට්කරද්දි ප්ලෑන් එකකට ගහන්නේ.. උදාහරනයක් කියනවනම් ඊයේ මැතිව්ස් එද්දි දිල්ශාන් හොදටම ගහනවා, ඌට හොදට බෝලේ පේනවා.. ඌට ශොට් වලට යන්න ලේසි.. ඉතිං දිල්ශාන්ට වැඩිපුර පන්දුවට පහරදීමේ අවස්ථාව දෙන එක තමයි වෙන්න ඕන.. ඌ රනවුට් උනෙත් ස්ට්‍රයික් එක ගන්න ගිහිල්ලා.. ඉතිං ඊයේ මැතිව්ස් කලෙත් වැඩිපුර ස්ට්‍රයික් එක දිලීට දෙන්න එක දාපු එක.. ඒක තමයි ප්ලෑන් එක.. මෙතන මැතිව්ස් මේන් බැට්ස්මන් උනානම් ඌ මීට වඩා වෙනස් විදියටයි බැට් කරන්නේ.. මම හිතන්නේ උඹට තේරෙන්න ඇති මම කියපු දේ..




ane bun api kiyana kiyana widiyata gahanna ba.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata
.....dakkane iye sangage bokku tika
.e u athmartha kami nisada?
na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................
ma ekka agree kauda???????????????????


























mathwes කියන්නේ ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. ඕකව team එකට හරිය්යනේ නැහැ. මතෙව්ස් කියන්නේ loosing hero. ඕකා ගහන්නේ catancy එක බලාගෙන .............
menna cricket gana danna porak igena ganilla eka thamai wenasa.............national kiyana eke........okkoma duwanne plan ekakata.eka thirane karanne captain.vice captai. coach..........................api soft ball gahanwa wage neme..........anna ekai iye brendon macCullum ekka normal speed batak ewwe.ewa tricks............................
![]()


අර තිරිමාන්නගේ හතරේ පාරයි දිල්ෂාන් ගේ හයේ පාරයි නැත්නම් අපි කොහොමත් පාරදයි හි හි මාර පෑලැන් නේද මචං තව පොඩ්ඩෙන් අපි පරදිනවා එහෙම වුනා නම් පැරදුනෙත් පැලෑන් එකකට කියන්න පුළුවන්අර තිරිමාන්නගේ හතරේ පාරයි දිල්ෂාන් ගේ හයේ පාරයි නැත්නම් අපි කොහොමත් පාරදයි
උඹේ ක්‍රිකට් ගැන දැනුම අන්තිමයි බන්
නොදන්න කම උනාට ඒක මෙහෙම
පෙන්නන්න එපා දුකයි උඹ ගැන
මලා මචං මම ක්‍රිකට් ගැන දන්නේ නෑ බන් ඇත්තටම එත් මචං අන්තිම පන්දු වාර දෙකෙදීත් මොන පැලෑන් ද මචං ලකුණු ටික ගන්න ට්‍රයි කරනවා මිසක්
යකෝ මැතිවුස් ඒ වෙලාවේ අනිත් පැත්තෙ බැට් කරන එකාට ෆුල් සප් එක දුන්න විකට් එක රැකගෙන ඉදල
තෝ හිතුවද ගෙදර ගෑණිට රෑට ඇදේදි කරනව වගේ කියල ක්‍රිකට් ගහන එක නිකන් ඉදපන් පොන්ස් කථා නොකිය