කැනඩා ඕසි විසා

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    කැනඩා ඕසි විසා

    කැනඩා, ඕසි විසා දෙන්නේ නැති අව්ලක් තියෙනවද බන්ස්ල ,,,, :oo::oo:
    දන්නා එකෙක් ඉන්නවද මේ ගැන...
    මන් කැනඩා හරි ඕස්ට්‍රේලියා හරි යන්න ට්‍රයි කරනවා මචන්ලා,,,,Student Visa
    එත් මේ ටිකේ විසා දෙන්නේ නැති සීන් එකක් හැමෝම කියනවනේ...:eek:
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ස්ටුඩන්ට් වලින් මොනවද කරන්න හිතන් ඉන්නේ Diploma/B.Sc/M.Sc???
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම උබ ඉල්ලනකොට බන්දේසියක තියලා විසා දෙන්නේ නැහැ. උබ කැනඩා යන්න හේතු දක්වන්න ඕනේ. ඒවගේම සුදුසු විසා කාණ්ඩය තෝරා ගන්න ඕනේ.

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    එහෙම උබ ඉල්ලනකොට බන්දේසියක තියලා විසා දෙන්නේ නැහැ. උබ කැනඩා යන්න හේතු දක්වන්න ඕනේ. ඒවගේම සුදුසු විසා කාණ්ඩය තෝරා ගන්න ඕනේ.

    Eka dannawa bolan man.. Man Ahanne ehema mona widiyata illuwath denne nathi case ekak thiyeda.. ehema ekak na neda...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Eka dannawa bolan man.. Man Ahanne ehema mona widiyata illuwath denne nathi case ekak thiyeda.. ehema ekak na neda...

    උබ විසා ඉල්ලන විසා කාණ්ඩයට උබේ සුදුසුකම් තියනවනම් දෙනවා. එහෙම නැත්නම් සුදුසුකම් හදා ගන්න පුළුවන්.

    එහෙම නැතුව නිකන් විසා ඉල්ලන්න යන්න එපා. ප්‍රධානම හදිස්යෙවත් රෙෆුසේ උනොත් උබට අනාගත විසා වලට එච්චර යෝග්‍ය වන්නේ නැහැ.

    එක නිසා නිවැරදි උපදෙස් අරගෙන වැඩ කරපන්. අනෙක විසා ගාස්තුත් අපරාදේ.

    ඕනෑම කෙනෙක්ට ඇමරිකාවට හෝ කැනඩාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි හේතු සහ සුදුසුකම් සපුරා ගන්න ඕනේ.
     
    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    උබ විසා ඉල්ලන විසා කාණ්ඩයට උබේ සුදුසුකම් තියනවනම් දෙනවා. එහෙම නැත්නම් සුදුසුකම් හදා ගන්න පුළුවන්.

    එහෙම නැතුව නිකන් විසා ඉල්ලන්න යන්න එපා. ප්‍රධානම හදිස්යෙවත් රෙෆුසේ උනොත් උබට අනාගත විසා වලට එච්චර යෝග්‍ය වන්නේ නැහැ.

    එක නිසා නිවැරදි උපදෙස් අරගෙන වැඩ කරපන්. අනෙක විසා ගාස්තුත් අපරාදේ.

    ඕනෑම කෙනෙක්ට ඇමරිකාවට හෝ කැනඩාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි හේතු සහ සුදුසුකම් සපුරා ගන්න ඕනේ.

    ela machan.. thank you...