එක එක චොකලට් කම්පැනි මගින් ප්රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.

hmmmmmmmm....................
bt anyway....

එක එක චොකලට් කම්පැනි මගින් ප්රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.
කැන්ඩොස් විතරක් නෙවේ වෙන ටොප් brand චෝකලට්ස් වලත් පනුවො ඉන්න පුළුවන්..
ඒකට ඉතින් කම්පැනියට බැනල හරියන්නෙ නෑ.. ගොඩක් වෙලාවට පොඩ්ඩක් කොහෙන් හරි චුට්ටන් හිලක් හැදුනොත් පණුවෙක් හැදෙන්න පුළුවන් කඩේ තියන වෙලාවෙ උනත්..
නැතුව කම්පැනියෙන් පනුවො දාල එවන්නෙ නෑ බන්..
කැන්ඩොස් වලට හැබැයි අවුරුදු හත අටකට කලිනුත් කේස් එකක් ගියා වගේ නම් මතකයක් තියනව ලාවට..
මේ වගේ දේකට ලොකු ප්රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
meka mata une ,,kapu eke panuwo..ita passe kadeta giyahama tawa 2k ituruwela tibba..a 2 kadala baluwahama badu banis wenna lagai..nikan welila wateta kudu kudu wage,,,kudu panu bittara mama hitanne..
yako balapan photo eke date eka giya mase hadala tiyenne 2017-4 exp wenneබඩුවක් ගන්න කලින් exp date එහෙම බලල් ගනින් මචං
අද කලේ තියෙන තත්වේ හැටියට නිෂ්පාදන දිනේට අවුරුද්දක් පරණ පරණ ආහාර ගනිද්දීත් බලල ගනින්
ow eath katha karapu eka hariyata katha karanam ohoma ekak mama methana dan ne,,,u kuwe one nam gatta kaden wena ekak maru karaganna kiyala...
එක එක චොකලට් කම්පැනි මගින් ප්රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.