කැන්ඩොස් චොකලට් වල පනුවෝ

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කැන්ඩොස් චොකලට් වල පනුවෝ

    rpW6nv0.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කැන්ඩොස් විතරක් නෙවේ වෙන ටොප් brand චෝකලට්ස් වලත් පනුවො ඉන්න පුළුවන්..
    ඒකට ඉතින් කම්පැනියට බැනල හරියන්නෙ නෑ.. ගොඩක් වෙලාවට පොඩ්ඩක් කොහෙන් හරි චුට්ටන් හිලක් හැදුනොත් පණුවෙක් හැදෙන්න පුළුවන් කඩේ තියන වෙලාවෙ උනත්..
    නැතුව කම්පැනියෙන් පනුවො දාල එවන්නෙ නෑ බන්..
    කැන්ඩොස් වලට හැබැයි අවුරුදු හත අටකට කලිනුත් කේස් එකක් ගියා වගේ නම් මතකයක් තියනව ලාවට..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.

    yakooo me mata una deyak ban..
     
    meka mata une ,,kapu eke panuwo..ita passe kadeta giyahama tawa 2k ituruwela tibba..a 2 kadala baluwahama badu banis wenna lagai..nikan welila wateta kudu kudu wage,,,kudu panu bittara mama hitanne..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා

    ow eath katha karapu eka hariyata katha karanam ohoma ekak mama methana dan ne,,,u kuwe one nam gatta kaden wena ekak maru karaganna kiyala...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    meka mata une ,,kapu eke panuwo..ita passe kadeta giyahama tawa 2k ituruwela tibba..a 2 kadala baluwahama badu banis wenna lagai..nikan welila wateta kudu kudu wage,,,kudu panu bittara mama hitanne..

    බඩුවක් ගන්න කලින් exp date එහෙම බලල් ගනින් මචං
    අද කලේ තියෙන තත්වේ හැටියට නිෂ්පාදන දිනේට අවුරුද්දක් පරණ පරණ ආහාර ගනිද්දීත් බලල ගනින්
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    බඩුවක් ගන්න කලින් exp date එහෙම බලල් ගනින් මචං
    අද කලේ තියෙන තත්වේ හැටියට නිෂ්පාදන දිනේට අවුරුද්දක් පරණ පරණ ආහාර ගනිද්දීත් බලල ගනින්
    yako balapan photo eke date eka giya mase hadala tiyenne 2017-4 exp wenne
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ow eath katha karapu eka hariyata katha karanam ohoma ekak mama methana dan ne,,,u kuwe one nam gatta kaden wena ekak maru karaganna kiyala...

    උඹේ පැත්තෙනුත් සාධාරණයි. නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තත් කමන් නෑ. හැබැයි වැඩිය ප්‍රසිද්ධ නොකර.
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    එක එක චොකලට් කම්පැනි මගින් ප්‍රචාර ගෙනියනව ඇත්ත වෙන්න පුලුවන බොරු වෙන්න පුළුවන්.
    ලංකාවේ කම්පනියක් kandos. පොඩි කාලේ ඉඳන් තවම මේ චොකලට් කෑවට අද වෙනකන් එක පණුවෙක් අහුවෙලා නැහැ මට.

    කුමන්ත්‍රණ අම්බානට තියනවා මේවගේ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට මතක නෑ කැන්ඩොස් ද එඩ්නා ද කියලා... කෙල්ලගෙ ගෙදර පොඩි උන්ට දෙන්න ගත්තා කටේ තියන්න බෑ පුස්ම පුස් රහයි... පනුවෝ නම් හිටියේ නෑ... කල් ඉකුත් වෙලත් නෑ...