කැන්වසින් යන ජෙප්පෝ සෙට් එකක් ගෙදරට ආවා

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මුලින්ම බත් මුට්ටියයි ID එකයි ඇද යටින් හංගලා කෝකටත් අමුතු ගදක් ආපු නිසා මාස්ක් එකත් දාගෙන එලියට බැස්සේ . හිතුවා හරි කොන්ඩේ රැවුල වවපු unclean ලුක් එකක් තියෙන සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන දත් කහ පාට සෙට් එකක් ඇවිත් හිටියේ . ඉක්මනට උන් දීපු කොලේ අරන් දොර වැහුවා .
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මේ පෝස්ට් එක නම් දාලා තියෙන්නේ ටොයියෝ බයියෝ මොඩයෝ කියලා පෙන්නන හදන වෙස් වලාගත්ත ජෙප්පෙක් තමයි සුවර් එකටම :yes: :yes: :yes: :eek:
     

    gama22

    Well-known member
  • හංගපු ID එක මේකද කියලා බලපන්
     

    Attachments

    • img_1_1721375775206.jpg
      img_1_1721375775206.jpg
      45.8 KB · Views: 52

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අපේ ගෙදරටත් ජෙප්පො සෙට් එකක් ආවා. එකෙක්ව මට නිකන් මතකයි මතකයි වගේ. උන් දුන්න කොලේ අරන් ඇතුලට ඇවිල්ල බල්ලගෙ පුක පිහින ගමන් එක පාරටම මතක් උනා මට ගූ යන්නම ගහල බේරෙට තල්ලු කරපු එකාව. මන්නෙත් අරන් එලියට බහිනකොට උන් ගොඩාක් ඈතට ගිහින්.
     
    • Haha
    Reactions: Venux and ErangaJaY

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    Screenshot_20240811_143049.jpg

    @J Starlin නූගත් දරුවගෙ අලුත් එකව්න්ට් එක. රස්සාවක්වත් නොකර පිනට කකා ඉන්න ගමන් කරන්න වැඩක් තියෙන්නත් එපැයි 🤭.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    මුලින්ම බත් මුට්ටියයි ID එකයි ඇද යටින් හංගලා කෝකටත් අමුතු ගදක් ආපු නිසා මාස්ක් එකත් දාගෙන එලියට බැස්සේ . හිතුවා හරි කොන්ඩේ රැවුල වවපු unclean ලුක් එකක් තියෙන සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන දත් කහ පාට සෙට් එකක් ඇවිත් හිටියේ . ඉක්මනට උන් දීපු කොලේ අරන් දොර වැහුවා .

    කරුණාකර මෙවැනි පොස්ට් පල කරනවිට චන්දය දිය යුත්තේ කා හටද යන්නත් පැහැදිලිව සදහන් කරන්න.


    ---එළකිරි පාවෙන චන්ද සංසදය මගින් මුදල් නොදී පලකරන ලදී.---
     
    • Haha
    Reactions: Capak Gamuthe

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    මේ ලොජික් එකට අනූව පොහොට්ටුවෙ සෙට් එකක් ආවොත් උබට මුලු ගෙදරම බඩු හංගල තමයි උන්ව වත්තට හරි ගන්න වෙන්නෙ..