මුලින්ම බත් මුට්ටියයි ID එකයි ඇද යටින් හංගලා කෝකටත් අමුතු ගදක් ආපු නිසා මාස්ක් එකත් දාගෙන එලියට බැස්සේ . හිතුවා හරි කොන්ඩේ රැවුල වවපු unclean ලුක් එකක් තියෙන සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන දත් කහ පාට සෙට් එකක් ඇවිත් හිටියේ . ඉක්මනට උන් දීපු කොලේ අරන් දොර වැහුවා .
